නෙත් අඳ දෙදෙනකු සමඟ එකම කාමරයේ සිටි ඇස් පෙනෙන පුද්ගලයකු අන්ධයකුගේ මුදල් පසුම්බිය සොරාගෙන රුපියල් 4500 ක් වංචා කළැයි සිද්ධියක් ගැන පොලීසිය පරීක්ධණ පවත්වයි.
මේ තිදෙනාම පිළියන්දල බටකැත්තර කාමරයක් කුලියට ගෙන අසල කම්හලක රැකියාව කරන්නන් බවත් මුදල් පසුම්බිය ආයතනයේ කුණු බෑගයකින් සොයාගත් බවත් පොලීසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මපා! මේ මනුස්සය විලි වහගන්න රෙදි අදින කෙනෙක්ද? (නි)
අද රටේ වර්තමාන තත්වය මේකයි. කාගේ බෙල්ල ගහලා ගියත් කමක් නැහැ තමන්ගේ ගොඩ වැඩිකරගන්න බලන යුගයක් තමයි මේක. හොදම උදාහරණය සෞඛ්‍ය අමාත්‍යංශසයෙන් ගෙන්නන බාල බෙහෙත් හා පෙට්‍රෝලියම් එකේ බාල ඉන්දන ආනයනය (නි)
හොරකම් කළාම හිරේ දානවා කිව්වත්, අත කපනවා කිව්වත් දැන් මිනිස්සු ඒකට බය නැහැ. අපේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන හැටි හැමෝම දන්නවා. (ස)