ආහාර විස විමෙන් රෝගීවු බණ්ඩාරගම ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 37 දෙනකු රෝහල් ගත කර ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි
ඊයේ (27) පෙරවරුවේ සිට වරින් වර මෙම සේවිකාවන් රෝහල් ගත කර ඇති අතර ඔවුන්ට දැඩි උදරාබාධ හා වමනය ඇතිවී තිබෙන බව රෝහල් ආරංචි කියයි
මෙම සිද්ධිය වාර්තා කිරිමට එහි ගිය මාධ්‍යවේදි බිමල් ශ්‍යාමන් ජයසිංහ මහතාට ඇඟළුම් ආයතනයේ බව යැයි කියාගන්නා පුද්ගලයෙකු ඔහුගේ රාජකාරියට බධා කර ඇත.
පරීක්ෂණ සඳහා පොලිසිය පැමිණෙන්නට පෙර රෝහලේ සිටි සේවිකාවන් පිටව ගිය බවද දැන ගන්නට ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොයි හොරාද බය නැත්තේ මාධ්‍යයට? මාධ්‍ය සදාචාරයට අනුව ඒ ආයතනයේ නම් ගම් හෙළිකිරීමෙන් වැළකිලා සිටි බව පේනවා. ඒ වුනාට දාන්න සියලු නම් ගම් විස්තර අපටත් දැනගන්න.(නදී)
ලොක්කෝ මාධ්‍ය වලට බයයි කියන එකේ ලොකු අරුතක් තියෙනවා. එය ඉතාම හොඳ ලකුණක්. තාමත් ලොකු බලපෑමක් කරන්න මාධ්‍ය වලට පුළුවන් බව එයින් ඔප්පු වෙනවා. මෙම තත්වය රටක් නිසි මගට යොමු කිරීමට ඉතා ඉවහල් වෙනවා. (නි)
ඒ වගේම මාද්‍ය වුර්තිය ගණිකා වුර්තියේ යොදවන මාද්‍ය කාරයොත් ඉන්නවා අර රේල්පීලි හොරා වගේ.(නදී)
ලංකාදීප පැය 24 ම සෙවිල්ලෙන් ඉන්නෙ කියලා අමතක වෙලා (නි)
මොකටද බය වෙන්නේ තමන් අදාළ නැත්නම්? හොරයක් ඇති එහෙනම් (නි)
එයාලා හිතා ගත්තොත් හොඳයි කඩුවට වඩා පෑන බලවත් කියලා. (ස)
ලොක්කෝ මාධ්‍යට බය නම් ඇයි සමහර මාධ්‍ය ලොක්කන්ට බය? (නි)
එකත් ගුටිකාපු මේජොර් ගේ කතාවට දෙවැනි නෑ (දී)
හැමෝම තමන් ගැන හිතාගෙන ඉන්නේ ලොකුවට... (නි)