හම්බන්තොට බුත්තල හා කතරගම දැඩි නියඟත් සමඟ වන සතුන් දඩයම වැඩි වී ඇතැයි ඌව පළාත් සහකාර වනජීවී අධ්‍යක්ෂ සිසිර කුමාර මහතා කියයි.
ජලය සොයා යන ගෝනුන් ,මුවන් වැනි සතුන්ට උගුල් අටවා ඇතැයිද ඔවුන් කියයි.
සිලිසිලි බෑග්වලට හෝ සීඳීගෙන යන දියකඩිති වලට උග්‍ර විස සහිත වල් නාශක දමා සතුන් මරා විකුණන බව සොයාගෙන ඇත.වල් මී හරකුන්ද මේ ආකාරයට මරා මස් කැර ගෝන මස් ලෙස විකුණතියි කියති.
මෙම මස් කෑම මිනිසාට බෙහෙවින් අහිත කැර බවත් වනජීවී නිලධරයෝ පවසති. මේ අතර නියඟය නිසා ගිරිතලේ රක්ෂිතයේ අලි ඇතුනටද ජල හිගය බෙහෙවින් බල පෑ ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මස් කන මිනිසුන්ට මොකක් වුනත් මොකද? අහිංසක සතුන් මරණ එකයි තිරිසන් වැඩේ. (නි)
දැන් මේවට කව්ද වගකියන්නේ? (නි)
නියගයෙන් පිඩවිදිමින් ජලය සොයන් එන සතුන්ව මරා මස්කන්න මේ වගේ පාපතර වැඩවලට කැලේට රිංගන මස් වැද්දන්ව දිවියම කාපිය! (නි)
වන සතුන් විවිධ විදියට මරන්නෙත් ඒ මස් රස කර කර කන්නෙත් වැඩියෙන් ම පිරිමින්ය. වනාන්තර ගිනි තබන්නෙත් ඒ උදවියමය. හොරෙන් ගස් කපන්නේත් පිරිමින්මය. අලින්ට මරණය අත් කර දෙන්නෙත් පිරිමින්මය. ඒ නිසා පරිසර විනාශයට වැඩියෙන් දායක වෙන පිරිමින්ට මේ ආත්මයෙන් පසු නැවත මිනිස් ආත්මයක් නොලැබේවා යනු මගේ පැතුමයි. (නි)
අනේ මේ අහිංසක සත්තු මරණ උන්ව මරන්න කෙනෙක් නැහැනේ (නි)
බෞද්ධ අය නේද එහෙම මරන්නේ? (ස)
තිරිසනුන්ටත් වඩා අන්ත තිරිසන්නු! (නි)
අනේ මන්ද මේවාට ආගම් ගාවගන්න එපා කියන පිරිසම තම තවත් ආගම් වලට පහර ගහන්නේ,, අනේ මන්ද ඉතින් මේ ප්‍රදේශය බෞද්ධ තමා, එත් මේවට බෞද්ධ ධර්මයවත් වෙන ආගමවත් වගකිව යුතු නැහැ.(නදී)
මස් කන මිනිසුන්ට මොකක් වුනත් මොකද? අහිංසක සතුන් මරණ එකයි තිරිසන් වැඩේ. නියඟයෙන් පීඩා විඳිමින් ජලය සොයන් එන සතුන්ව මරා මස් කන්න මේ වගේ පාපතර වැඩවලට කැලේට රිංගන මස් වැද්දන්ව දිවියම කාපිය. කිසිම හැදියාවකට නැති.කිසිම ආගම ධර්මයක් නොදන්නා, බඩජාරි පාපතරයෝ.මේ මස් කන අයත් ඒ වගේමයි. වන සතුන් විවිධ විදියට මරන්නෙත් ඒ මස් රස කර කර කන්නෙත් වැඩියෙන් ම පිරිමින්ය. වනාන්තර ගිනි තබන්නෙත් ඒ උදවියමය. හොරෙන් ගස් කපන්නේත් පිරිමින්මය. අලින්ට මරණය අත් කර දෙන්නෙත් පිරිමින්මය. ඒ නිසා පරිසර විනාශයට වැඩියෙන් දායක වෙන පිරිමින්ට මේ ආත්මයෙන් පසු නැවත මිනිස් ආත්මයක් නොලැබේවා යනු මගේ පැතුමයි. (ස)
අන්න, අර මස් කෑමට විරුද්ධව කතාකරන අයට උද්ගෝෂණ කරන්න පුළුවන් මාතෘකාවක්. (නි)
බෞද්ධ රටක් කියන අපි කොතරම් ලැජ්ජා විය යුතුද? මෙතන අදහස් දාන කීදෙනෙක් වන්දනාවල ගියහම දඩ මස් හොයනවද? ඇත්තටම අපි අපි ගැනම කළකිරිය යුතුය. (ස)
සංජය , සත්තු මරන්නේ බෞද්ධයෝ නෙමෙයි . සත්තු මරන්නේ වැඩි පුරම පල්ලි යන කට්ටිය.මොකද ,දෙවියෝ ඒ අයගේ පව් සමා කරලා දෙනවනේ. බලන්ඩ ,වත්තල -කදාන-ජා ඇල- මීගමුව වගේ පැති වල කොඩි ගහක් ඉස්සුවත් ගමේ ඉන්න සත්තු ටික ඉවරයි . මේ රටට මස් කන්ඩ,බේබදුකම් ඔක්කොම පුරුදු කලේ ඔයාලගේ පල්ලිය..වැඩිය ඕනේ නැහැ ,සුවාමීලා, පල්ලියේ හදන සත්තු ටික මරාගෙන රැට හොදට පදමට ගහනවා. (ස)
කෝ අර කට්ටිය නැද්ද මේවා නවත්වන්න? ඒ අය ඉන්නේ කොළඹ ඒවා නවත්වන්න විතරද? (නි)
සංජය, නියම බෞද්ධයන් එසේ කරන්නේ නැත. (නි)
මේක ලංකාවේ ජීවත් වන මනුෂ්‍යයන්ගේ වැඩක් නොවේ. ඒක හොඳටම මට විශ්වාසයි. (නි)
පර පණ නැසුවොත් කවර උපායේ.... අපමණ දුක් දෙයි සතර අපායේ... (නි)
ගයාට වයර් මාරු වෙලාද? (ස)
වන නිලධාරීන් සහ වගකිවයුත්තන් තමන්ගේ වගකීම් පහර හැරලා. (නි)
මේ නිවුස් එක දැකලා අර ගාල්ල පැත්තේ හාදයත් යාවිද දන්නේ නැ හම්බන්තොට බුත්තල කතරගම පැත්තේ ගෝනෙක් එලාගෙන එන්න. (ස)
බෞද්ධ අය මේ දේවල් කරන්නේ නැහැ,අලුගෝසුවෙක් ඇරෙන්න.ඇයි මේවට අර කට්ටියගෙන් අදහස් නැත්තේ. (නි)
රජෙකුගේ වුනත් වරදට කෑ මොර ගසනු.... මොර දෙන මුවෙහි ලන මී පැණි ඉවත ලනු.... නිවැරදි කරනු බැරි නම් පලවා හරිනු.... වරදට කිපෙනු සටනට වැද ජය ලබනු ..... (නි)
මේ ආත්මයේදී පල දෙන පවක් (නි)
කමෝන් වරුණ! හරිම අගෙයි! හැබැයි ඔයා මුල අමතක කරන එකයි, එක එක්කෙනාට කපන එකයි නැවත්තුවොත් නියමයි! (ස)
මෙහෙම වෙලාවට ආහාර, ජලය දීලා සතුන්ට දිවි රැකගන්න උදව් කිරීම තමුන්ගේ යුතුකමක් වගේම වගකීමක් ලෙස සිතන මිනිස්සු ලෝකෙ ඕනතරම් ඉන්නවා. ඒ අය තමන්ගේ ආහාරයට අවශ්‍ය සතුන් තමන්ගේම නිවෙස්වල ඇතිකර ගන්න නිසා වන සතුන් මැරීමේ අවශ්‍යතාවයක් නැහැ. ලංකාව පුරා බෝවෙලා ඉන්න 70-75% ක් පමණ වන ආත්මාර්ථකාමී පහත් අවස්ථාවාදීන් වෙනුවට මේ රටේ උසස් මිනිස් ජානවලට අවස්ථාව ලබාදීමේ බරපතල අවශ්‍යතාවය පැන නැගී තිබෙනවා. (ස)
ලෝකෙන් උතුම් රට ලංකාවයි ...... ලංකාවයි .....සිරි ලංකාවයි...... (ස)
මී හරක් මස් විකුණන එක තමා කැත වැඩේ. (ස)
අපෝ ඇති යන්තම්! මම බැලුවේ එතනත් අපි තමයිද වැරදි කියලා (නි)
නැහැ සංජය. මේවා කරන්නෙ අන්‍යාගමිකයන් (නි)
මෙන්න මිත්‍යා දේව ඇදහිලි කාරයන්ගේ වැඩ. අරාබියේ නීති වල බලපෑම . අපේ සිංහල බෞද්ධයෝ මේවා කරන්නේ නැහැ. (ස)
ගල් යුගයේ නොදියුණු මිනිස්සුවත් මේ වගේ වනචාරි වැඩ කළා කියලා දැනගන්න නෑ. පාපතර මිනිස්සු තිරිසනුන්ටවත් සම කරන්න බැහැ. (ස)
මේවා කාගේ වැඩද? ඇයි මේවා හංගන්නේ? කෙළින්ම හෙළි කරන්න (නි)
මේ අහිංසක සතුන්ගේ මළකුනවල් කන්නේ නැතුව එළවලු යි බතුයි කන්න පුරුදු වෙන්නකෝ. අහිංසක සතුන්ට උන්ගේ පාඩුවේ ජීවත්වෙන්න ඉඩ දෙන්න (නි)
විද්වතෙක් ප්‍රකාශ කරලා තියෙනවා නේද තව දශක 05 ක් වෙනකොට මිනිස්සු මාංශ භක්ෂණයෙන් ඈත් වෙනවා කියලා. (නි)
වස දී මරණ සතුන්ගේ මස් කන අයට අවදානමක්.... (ස)
සංජය ඕවට ආගම ගාව ගන්න එපා. (ස)
මස් කන අය ඉන්න නිසා තමයි මේ වගේ වැඩ සිද්ධ වෙන්නෙ. ඒත් අත පය හතර තියාගෙන මේ වගේ තිරිසන් වැඩ නොකර වෙන ජීවිකාවක් කරන්න බැරි ඇයි මිනිසුනේ? බුදුන් වැඩි දේශය නේද මේ?? (ස)
සංජය බෞද්ධද අබෞද්ධද කියන ප්‍රශ්නේ මෙතැනට අදාල නැහැ ..මෝඩයෙක් වගේ අදහස් දන්නා එපා .හොදට මතක තියාගන්න මනුස්ස ආත්මයක් ලැබිලා තියෙන්නේ සංසාරේ කෙටි කරගන්න මාර්ගයට ඉඩ දෙන්න ..එහෙම නැතුව මේ ආත්මයේදීත් අකුසල් කෙරුවොත් සතර අපයෙන් මෙහා නවතින්නේ නැහැ. සතර අපයේ දුක් විදින මලපෙරේත ආත්ම ගැන කරපු පරීක්ෂණ මමත් ඇස් දෙකෙන් දැකලා තියනවා. වැඩි විස්තර ඕනේ නම් මගේ ඊමේල් එකට සම්බන්ධ වන්න. (ස)
මිනිස්සු නොමිනිස්සු වෙලා තියෙන කාලේ ඕනෑම ජරා වැඩක් කරලා සල්ලි හම්බ කරන්නේ බලන්නේ (ස)
මොන කට්ටිය ගෙන්ද ..?අසංග අදහස් ඉල්ලන්නේ (අ)
මේ මස් මිනිසාට අහිතකර වුනාට නම් කමක් නැහැ. බඩජාරිකමට මොකටද කන්නේ. අහිංසක සත්තු මරණ පව්කාරයින්ව අල්ලලා එල්ලන්න ඕන ආයෙත් මෙහෙම අපරාධ නොකරන්න. (ස)
මෙවැනි පාපතරයින් හිටුවා!!! පස් ගහමු !!!! (අ)
ශ්‍රී ලාංකිකයෝ ආයෙත් වනචාරී යුගයට ගිහිල්ලා. (ස)
සංජය,රාජිත නමින් ඉන්නේ රිශාර්ඩ් කියන කෙනාමයි (නි)
වතුර ටිකක් හොයාගෙන යන සත්තුන්ට වස දෙන්න තරම් අපේ මිනිස්සු දරුණුවෙලා.අර බල්ලෝ බන්ඳන්න ගිය කට්ටියට නරකද මේ පැත්තේ ගිහින් ටිකක් බැලුවනම්.පින් සිද්ධ වෙන වැඩක්නේ. (ස)
ඇත්තටම දුටු තැන වෙඩි තියලා දාන්න ඕන මේ කාලකන්ණින්ට - අපිට විතරක් නෙමේ මේ පොලොව අයිති. (ස)
මිනිසුනේ අපේ රටට තවත් සුනාමියකට මඟ පාදන්න එපා. (ස)
වරුණ ගාල්ලේ ඔය වගේ පව්කාරයෝ නෑ....... වරුණ තමා දඩ මස් මරුවෙක් කියලා හිතනවා . වරුණ ඔය විදියට ගාල්ලේ මිනිස්සුන්ට බන්නින්න එපා....... වරුණ පිස්සක් සකිකෝ කාරයක් ද කොහෙද? (ස)
පද්මසිරී 2013-08-29 11:11:19 මිනිසුනේ අපේ රටට තවත් සුනාමියකට මඟ පාදන්න එපා....
බුදුන් වැඩිය දේශයේ මේවත් වෙනවද? (ස)
සංජය, බුද්ධාගමට පහර ගහන්න එපා (නි)
ඔය පැත්තේ ඉන්නේ ඔය වගේ අය තමා (නි)
අතීතයේ ලංකාවේ හිටපු සීලාචාර මිනිස්සු වැව් හිඳෙන කාලෙට වැවේ මාලු ඇල්ලුවේ නහැ. දැනටත් අනුරාධපුර පැත්තේ වැඩිහිටි මිනිස්සු වැව් හිඳෙන කාලෙට වැව් මාලු කන්නේ නැහැ. හැම දේටම ආචාර ධර්ම තියෙනවා. අද වෙළද පොළ ආර්ථිකයත් එක්ක මේ සියල්ල විනාශ වෙලා. (ස)
කිසිම හැදියාවකට නැති.කිසිම ආගම ධර්මයක් නොදන්නා, බඩජාරි පාපතරයෝ.මේ මස් කන අයත් ඒ වගේමයි. (ස)