ලන්ඩන්යේ හීතෘ අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ තෙවැනි වස් පිංකම - සත්සති පුජාව - ලැම්ටන් පාසලේදී ලබන 31 වැනි සෙනසුරාදා සවස 6 ට පැවැත්වීමට නියමිතය.
මහරගම සිරි වජිරඥාණ ධර්මායතනයේ මලංගම පඤ්ඤාසාර ස්වාමීන්වහන්සේ ධර්ම දේශකයාණෝය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඉන්න .... පළාතට ලොකු සේවාවක් සිදුවන පන්සලක්. ඒ වගේම කාශ්‍යප හාමුදුරුවො දක්ෂ ස්වාමීන් වහන්සේ නමක් කියන එක මේ වෙලාවෙ අපි කිව යුතුයි. (ස)
ආමිස පුජා පමණක් පැවැත්වීමෙන් කිසිම සුගතියක් කර යා නොහැකි බව බුදුන් දෙසා ඇත. (ස)
ඔය පන්සලේ ඔක්කෝම කරන්නේ බොරු. (ස)