හලාවත කරුකපනෙන් සොයාගත් කන්ටේනරය මුන්දලම උඩප්පුව දක්වා ඇදගෙන ආ බවත් පරීක්ෂණ සඳහා පොලීසියට භාර දෙන බවත් නාවුක හමුදාව කියයි.
හලාවත කරුකපනෙන් සොයාගත් කන්ටේනරය මුන්දලම උඩප්පුව දක්වා ඇදගෙන ආ බවත් පරීක්ෂණ සඳහා පොලීසියට භාර දෙන බවත් නාවුක හමුදාව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහෙන් හරි වාස් මහත්තයත් ඕකට ගෑවෙයි. (අ)
මුහුදේ කෙරෙන ජවරමක්ද දන්නේ නැහැ, මොකද මේකේ තියන බදු ටික පොඩි පොඩි බෝට්ටු වලට දල යවල අන්තිමට හිස් කන්ටේනරය මුහුදට දන්නා ඇති ,,,ඔය තියන අංක වලින් හොයන්න පුළුවන් කන්ටේනරය කොහේ ඉදන් අපු එකක්ද කියල ,,,බලමු පරික්ෂනයය කරලා මොකක්ද නිගමනය කියල .(අ)
සමහරවිට ට්‍රෝජන් අශ්වයෙක්ද දන්නේ නැහැ. පරිස්සමින්. (නි)
මුහුදෙන් රට තුලට එන බඩු පරික්ෂා කිරීමේ බලය ඇත්තේ රේගුවට නේද? ඒක නිසා ශ්‍රී ලංකා රේගුවට පරික්ෂා කරන්න බාරදුන්නා නම් හොඳයි. (නි)
මොනවා තියෙයිද දන්නෙ නැහැ (නි)
ඔස්ට්‍රේලියා, ඉතාලි යන අයද දන්නෙ නැහැ (නි)
අපද්‍රව්‍ය කන්ටේනරයක්ද දන්නේ නැහැ. බලාගෙන ... (නි)
ඒකේ මුකුත්ම තිබුනේ නැහැ කියයිද දන්නෙ නැහැ (නි)
මොනවද දන්නේ නැහැ ඇතුළේ තියෙන්නේ? (නි)
බයවෙන්න එපා. නුල් පොටක්වත් අඩුවක් වෙන්න නැතුව බඩු ටික තියෙයි (නි)
ඇදගෙන අවට පස්සේ මොනවත් නැහැ කියයිද දන්නේ නැහැ. (ස)
අනේ මොනවද ඇතුලේ තියෙන්නේ කියලා අපිටත් පොඩ්ඩක් කියන්නකෝ. අපිත් ආසයි දැනගන්න. (ස)
සමහර විට පිල්ලෙ නෝනගේ මානව හිමිකම්ද දන්නේ නෑ ඇතුලේ ඇත්තේ එනකොට මඟදි බාපු. (ස)
ඔය වැරදීමකින් මුහුදට වැටුණු එකක් වෙන්න පුළුවන් නේද? මොනවා වුනත් විවෘත කරනකොට විමසිලිමත් වෙන්න වග බලා ගත යුතු වෙනවා. (ස)
සමහරවිට පරිසරයට ඉතාම හානිකර අපද්‍රව්‍ය වෙන්න පුළුවන්. වටිනා දේවල් ඔය විදියට නැව් වලින් අතහැර දාන්නේ නැහැ. පරිස්සමින්.(නදී)
පෙනෙන හැටියට එක්කෝ හිස්. නැත්නම් වැඩිය බර බඩු නැති එකක්. (නි)
වෙන තැනක් නැතුවමද ලංකාවේ වෙරළට ආවේ? (නි)
නන්දන, පෙට්ටිය දිහා බලපුවහම කියන්න බැරිද මේක කාගේද කියලා? (නි)