ගෙවල් බිඳිමටද, ගංජා විකිණිමටද හොර අවි නිශ්පාදනයටද යොමු වී සිටි බව කියන පුද්ගලයකු බදුරලියේ වාහන ව්‍යාපාරිකයකු ඇතුළු තිදෙනකු සමඟ අත්අඩංගුවට ගත් බව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
සෙසු අය බද්දේගම පදිංචිකරුවෝය.
මෙරට තැනු අවි තුනක් කම්මල්කල්කරුවා ළග තිබිණි.එක් අවියකට උණ්ඩ තුනක් දැමිය හැකි බව මිලිමීටර් නවයේ අවියට ගල් කටස් උණ්ඩ දැමිය හැකි බවත්.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"හොර" ක්ෂේත්‍රයේ එකිනෙකට නොගැලපෙන "උප ක්ෂේත්‍ර" තුනක නේ මේ මනුස්සය පුහුණුවෙලා තියෙන්නේ. හැබැයි මිනිහට ඒ අංශ තුනටද කොහෙද වෙනම පුහුණුව ලබන තුන්දෙනෙකුත් ඉඳල තියෙනවා. කට්ටිය ශිල්පයේ කෙළ පැමිණෙන්නට පෙර අහුවුණ එක හොඳට ගියා. (අ)
කම්බා හොරු නොමැතිව පොඩි පොඩි හොරු අල්ලන එක මොන අපලයක්ද සලීම් ? (නි)
දැන් හොරුන්ට අපල කාලයක් වගේ (අ)
හොර මුලත් අර අන්දරේගේ ගොරකා මුල වගේද? (ස)
හොරකම,මැරකම ,බලුකම අද රජවෙලා .නීතිය අව තක්සේරුවට ලක් කරන අයට දෙන්න දඞුවම් නම් තියෙනවා. අපේ රතු කොල්ලන්ට කීවා නම් ඔය හොරකම් වලට තිත තමා. (ස)