මුලතිව් වැසියන් හත් දෙනකුද දකුණේ වැසියන් දෙදෙනකුද ඕස්ට්‍රේලියාවට යාමේ අදහසින් අකුරල ගෙස්ට් හවුසියක රැදී සිටියදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මුලතිව් වැසියන් හත් දෙනකුද දකුණේ වැසියන් දෙදෙනකුද ඕස්ට්‍රේලියාවට යාමේ අදහසින් අකුරල ගෙස්ට් හවුසියක රැදී සිටියදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමාරි,ඔයාට ලුණු ඇබුල් ඇතුව ඒ ගැන කියලා දෙන්න දාන්නකො ඔයාව සම්බන්ධ කරගන්න විදියක්.මට පෙනෙන්නේ ඔයත් හොරෙන් එන්න හදලා අහු වුන කෙනෙක්ද කොහෙද? (නි)
මහි,බෝපගේ කියන්නේ දෙන්නම එක්කෙනෙක්.මට නම් ඔහොම එන්න ඕනෑ නැහැ.මම ඉන්නෙත් එහෙ තමා.ඔයාගේ ලුණු ඇඹුල් වලින් ටිකක් කියන්නකෝ කට්ටියට බලන්නත් එක්ක (නි)
හරියටම කොහොමද දන්නේ ඔස්ට්‍රේලියාවට යන්න කියලා. ලංකාවේ ඕනෑම ගෙස්ට් හවුස් එකක ඉන්න පුළුවන්නේ. මේ වැඩ නිසා සංචාරක කර්මාන්තය කඩා වැටෙනවා. (ස)
යසවතී; මමත් ඔය කියන දේ පිලිගන්නවා,මේ මිනිසුන් බෝට්ටුවට නැග්ගත් අල්ලන්න බැහැ,මෙයාලා යන දිශාව අනුව තම මොවුන් අත්අඩංගුවට ගත හැක්කේ, අනික මේ මිනිසුන් මහා මෝඩයි,ඇයි කිව්වේ යන දිහාව, (ස)
ඔබ කියන දේට මමත් එකඟ වෙනවා යසවතී. (ස)
මේක හරියට බෝ වෙන රෝගයක් වගේනේ. කොච්චර එපා කිව්වත් කට්ටිය නවත්තන පාටක් නෑ. අහුවෙන අයට වඩා ඕස්ට්‍රේලියාවට යන අය වැඩි ඇති. අවදානම ගන්නේ යන කට්ටියට සරු ඇති නිසා වෙන්න ඇති. (ස)
පත්තරේ දැන්වීමකට අදහස් ලියන්න ගිහින් හැම දවසෙම දෙතුන් දෙනෙක් රණ්ඩු වෙනවා මයි. අතන වැලිවේරියේ තුන් දාහක් විතර හිටිය එකේ තුන්දෙනෙක් විතරක් මැරිලා බේරුණු එක ලොකු දෙයක්. (අ)
ඔව් ප්‍රර්ථනා, මෙහෙට බෝට්ටුවලින් එන කට්ටියට ගොඩක් සරුයි.ඒගොල්ලට ගෝත්‍රික රාජ්‍යයක ජීවිත කාලෙම ඉන්න වාසනාව ලැබෙනවා.ඒ වාසනාවත් අහිමි වෙන කට්ටියව හැරෙන තැපෑලෙන් ලංකාවට එවනවා. අාව ගමන් කටුනායකදී අත්අඩංගුවට අර ගන්න!මෝඩ මිනිස්සු, අතේ තියෙන කීය හරි නැති කරගෙන, ජීවිත අවදානමත් අරන්,ගොඩ බැහැපු ගමන් ලංකාවේ මරනවා කියලා බොරු කියා කියා මෙහෙට නොන්ඩි වෙලා තිබ්බ තත්වෙටත් වැඩිය දුකට පත් වෙනවා.ඔය තක්කඩි මිනිස්සුන්ට ඔහොම වෙලා මදි! (ස)
බෝපගේ තරහ වෙන්න එපා මෙහෙම කිව්වට,ඔයාගේ නමේ හැටියට නෙමෙයිනෙ අදහස්, බෝප කියන කෑල්ල අයින් කරා නම් නම ගැලපෙනවා. (ස)
මහි,බෝපගේ සහ තව ඕස්ට්‍රේලියා වල ඉන්න කට්ටිය හිතාගෙන ඉන්නේ හරියට ඒක එයාලගේ රටක් කියලා (නි)
වීසා එනතුරුද ඉදලා තියෙන්නේ? (නි)
බෝපගේ, ඔයා හරියටම හරි. ලංකාවේ අයට ඕක තේරෙන්නේ නැහැ. ඔය කුමාරිත් ඒ වගේ කෙනෙක් තමයි. (නි)