සුඩානයේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ මහ ලේකම් ජෙනාරල් අබ්දුල් රෙහමාන් මොහමඞ් සෙයින් අහමඞ් මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් සුඩාන රජයේ නියෝජිතයින් පිරිසක් දින ගුවන් හමුදා මුලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් එච්.ඞී අබේවික‍්‍රම මහතා මුණ ගැසිණ.
අනතුරුව ගුවන් හමුදාපතිවරයා හා මෙම නියෝජිත පිරිස අතර දෙරටට වැදගත් කරුණු සම්බන්ධයෙන් කෙටි පිළිසඳරක් පැවැත්විනි.
මෙම හමුව සනිටුහන් කිරීම සඳහා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් එච්.ඞී අබේවික‍්‍රම හා සුඩානයේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ මහ ලේකම් ජනරාල් අබ්දුල් රෙහෙමාන් යන මහත්වරුන් අතර සමරු ඵලක හුවමාරුවක්ද සිදු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදයි දැන්වත් මෙහෙම කෙනෙක් එන එක! (නි)
මේ මිනිසුන් ලංකාවට එන එක, ලෝකය යනු ඇමෙරිකාව යැයි සිතනවුන්ට මහා ප්‍රශ්නයකි. (නි)
තම රටේ අනාථ මිනිස්සු ලක්ෂ 10 කට කිට්ටු වෙන්න දැනටම මැරිලා ඉවරයි. (නි)