අරලගංවිල   ඉසෙඩ් ඩී ඇලට අගහරුවාදා රාත්‍රියේ යතුරු පැදියක් වැටී එහි සිටි කාන්තාවක හා ඇගේ පුතා මරුමුවට පත් වූ බවත් ඇගේ සැමියා ගේ ජීවිතය බේරුනු බවත් පොලීසිය  කියයි.

නෑදෑ ගෙදරක ගොස් එමින් සිටියදී මෙම අනතුර සිදුවිය.