වේල්ස් කුමර - මැදබැද්ද මහ විදුහල 20 න් පහළ අත්පන්දු ශූරතා දිනති පාසල් අත්පන්දු සංගමය (හෑන්ඞ්බෝල්) තෙවැනි වරටත් සංවිධානය කළ අන්තර් පාසල් වයස 20 න් පහළ අත්පන්දු තරගාවලියේදී බාලක කුසලාන ශූරතාව දිනාග 23 May 2013
ත්‍රස්ත බියෙන් ලන්ඩනය වෙලී යයි බදාදා මහ දවාලේ ලන්ඩන් නුවර වුලිච් පෙදෙසේදී බ්‍රිතාන්‍ය හමුදා භටයෙකුගේ හිස සිඳදැමීමේ සිද්ධියත් එම ඝාතනය සිදුකළ දෙදෙනෙකු ල 23 May 2013
ලන්ඩනයේ මිනිස් ජාවාරමක් අල්ලයි ශ්‍රී ලංකාවේ නීතිවිරෝධී සංක්‍රමණිකයන් මහා බ්‍රිතාන්‍යයට හොරෙන් ඇතුළු කිරීමට උදව් කළැයි කියන 18 දෙනෙක් ප්‍රංශයේදී හා මහා බ්‍ර 23 May 2013
බර්ලින් වෙසක් ඉරිදා ජර්මනියේ පැරණිම බෞද්ධ විහාරය වන බර්ලින් මහා විහාරයේ වෙසක් පිංකම 26 වැනිදා පැවැත්වීමට නියමිතය. මේ වෙනුවෙන් ශ්‍රි ල 23 May 2013
ත්‍රිරෝද රියට බොදු කොඩි ශ්‍රී ලංකා පොලිසිය වෙසක් සතිය සැමරිම සදහා ත්‍රිරෝද රථ පන්සීයක් බෞද්ධ කොඩි ප්‍රදර්ශනය කිරීම පොලිස්පති එන්. කේ 23 May 2013
සොයුරු පෙම මවු කුසේ සිටම ඉපදුණු සැනින් සහෝදර ප්‍රේමය ලෝකයට කියූ නිවුන් සහෝදරයෙක් හා සහෝදරියක් පිළිබඳ පුවතක් ස්පාඤ්ඤයේ ගුස්පුස්කුවා නුවරින් වාර්තා වේ. 23 May 2013
සෞදි ජංගම සේවයක් 25 වැනිදා සෞදි අරාබියේ වෙසෙන නීතී විරෝධි විදේශිකයින් සදහා සෞදි රජය විසින් දෙන ලද පොදු සමා කාලයට සමගාමීව ගසීම් බුරෙයිඩා හි 23 May 2013
සඟරුවනේ එකමුතු වැඩ පිළිවෙළක් එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා සංඝ සභාවේ නිළවරණය පසුගියදාලේච්වර්ත් ධම්ම නිකේතන විහාරස්තානයෙදී පැවැත්විණි. එංගලන්තයේ ශ්‍ර 23 May 2013
නීල කොබෙයියාට සැත්කමක් හොරණ සමෘද්ධි කාර්යාලයයේ උඩු මහලේ ජනේලයක වැදී ගෙළේ සිට උදරය දක්වා බරපතල ලෙස තුවාල වූ නීල කොබෙයියකුට සැත්කමක් කර ජීවිතය බේරා ගැනීමට 23 May 2013
ලයිසන් නැතුව රිය පදවා මාස තුනක් හිරේ රියදුරු බලපත්‍ර නොමැතිව සිව්වැනි වතාවටත් බීමත්ව රිය පැදවූ රෝහණ අජිත් නම් රියදුරයකුට පුත්තලම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මා 23 May 2013
සභාපතිට ගැහුවාට විරුද්ධව උද්ඝෝෂණයක් ප්‍රාදේශීය සභාපති ප්‍රසන්න රණවීර මහතාට පහරදීම හෙළා දකිමින් කිරිබත්ගොඩ රෝහල ඉදිරිපිට මින් මද වේලාවකට පෙර උද්ඝෝෂණයක් ඇරැඹිණි. 23 May 2013
අම්පාරේ හෙරණෝ තෙමඟුල් පාරේ අම්පාර විද්‍යානන්ද විරිවෙනේ සාමනේර හිමිවරු වෙසක් පහන් ප්‍රදර්ශනයකට සැරසෙති. 23 May 2013
තේරීම් කමිටු නිලධාරීන් තමන්වම තෝරගත් නිසා ශී‍්‍ර ලංකා පිලේ එංගලන්ත සංචාරය අවලංගු කළා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාවේ වර්තමාන සාර්ථකත්වයට බොහෝ අයිතිකරුවෝ මෙන්ම බොහෝ පියවරුද වෙත්. එහෙත් ඇත්ත ඇති සැටියෙන්ම ගතහො 23 May 2013
කැලණි සභාපතිට ගහලා රජයේ ප්‍රබල ඇමැතිවරයකු පිළිගැනීම සඳහා උත්වයක් සංවිධානය කළ පිරිසක් අතර ළුගමදී මින් මද වේලාවකට පෙර ඇතිවූ ගැටුමකින් පසු කැලණිය ප් 23 May 2013
කුවේට්හි වෙසක් තොරණක් කුවේට් හී ශ්‍රී ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ වෙසක් වැඩ සටහන් මාලාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව එහි දෙවැනි ලේකම් ස 23 May 2013
බසය පෙරළේ : දහයක් රෝහලේ වැලිමඩ අඹගස්දෝවේදී බසයක් පෙරළී මගීන් දස දෙනකු තුවාල ලබා වැලිමඩ රෝහලට ඇතුළු කළ බව පොලීසිය කියයි. 23 May 2013
දුම්රියක් කැඩේ බංගදෙනියේ සිට කොළඹ කොටුවට ධාවය කැරුණු දුම්රිය අද පෙරවරු 7.30ට සීදුව හා කුඩහපොළ දුම්රිය ස්ථාන අතරදී ඇන්ජිමේ ාකර්මික දෝෂයක් නිසා මග නැ 23 May 2013
දඩයක්කරුවෙක් අවි 17 ක් සමග අල්ලයි නවගත්තේගම අතුරුබලයාගම දඩයක්කරුවෙකුගේ නිවසේදී බදින තුවක්කු 14 ක්ද, බෝර තුවක්කු 3 ක් ද සෙයාගත් බව පොලීසිය කියයි. ඌරන්, මුවන් ව 23 May 2013
කොළඹ පෙදෙස් රැසක් අද අඳුරේ වෝල්ට් තිස්තුන්දහසේ අධි බලැති විදුලි රැහැනක් බිද වැටීම නිසා කොළඹ නගරයේ ස්ථාන රැසක විදුලිය ඇන හිටි බව විදුලි බල මණ්ඩලය කියයි. 22 May 2013
ස්පීඞ් මෝටර් රථ - යතුරු පැදි තරග ජූනි 2 වැනිදා පන්නලදී ස්පීඞ් මෝටර් රථ සහ යතුරු පැදි තරගාවලියේ දෙවැනි අදියර ලබන මස (ජූනි) 2 වැනි ඉරිදා පන්නල ස්පීඞ් ඩ්රෝම් මෝටර් රථ ධාවන පථයේදී පැවැත්වේ. 22 May 2013
බුදුරදුන් ප්රමුඛ මහා රහතන් වහන්සේ පන්සියයක් ලංකාවට වැඩමවති බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේ ඇතුළු පන්සියයක් මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේ, සිංගප්පුරුවේ සිට අද (22) ශ්‍රී ලංකාවට ව 22 May 2013
හොජ්ගේ ප්රචණ්ඩ පිතිහරඹය රාජස්ථාන් පිලට ජය ගෙනේ අයි. පී. එල්. තරගාවලියේ අවසන් වටයේ දෙවැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් පිල සහ සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල අතර අද (22 වැනිදා) පැවති තරග 22 May 2013
මිනිසුන් ළඟ නැති ගුණ මීයන් ළඟ එකට හැදුණු වැඩුණු මියෝ දෙදෙනෙකි. එහෙත් චීනයේ හන්ග්ශු සත්වෝද්‍යානයේ සර්පයකුගේ ආහාරය වෙනුවෙන් උද්‍යාන පාලක, මීයන් දෙදෙනා සර්පයා ස 22 May 2013
කැන්බරා නුවර වෙසක් සම්බුදු තෙමඟුල සිහිකරනු වස් ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානයේදී 18 වැනි වතාවටත් වෙසක් උත්සව 22 May 2013
බේරේ වැවේ දිය රැළි මත ගී ආරෙන් ලිව් බණ පද... දහවලට වඩා වැඩියෙන් මේ සන්ධ්‍යාව විචිත්රවත්ය. ඒ විචිත්රත්වය මොනවට පෙනෙන්නේ බේරේ වැවේ නිසල ජලතලය දෙස බලා ඉන 22 May 2013
බ්ලූ ස්ටාර්ස් - සොලිඞ් කණ්ඩායම් පෙරමුණ ගනිති ඩයලොග් ශූරයන්ගේ කුසලාන අන්තර් සමාජ පාපන්දු ලීග් තරගාවලියේදී මේ දක්වා පැවැති තරග වලදී පිළිවෙලින් ප්‍රසාද ලකුණු 6 ක් සහ 7 ක් ලබා සි 22 May 2013
වෙළගෙදරගේ ස්ථානය ලොකුහෙට්ටිගේට ලබන මස 6 වැනිදා එංගලන්තයේදී ආරම්භ වන ශූරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගාවලිය සඳහා නම්කරනු ලැබ සිටි චානක වෙළගෙදර තුවාල ලැබීම හේතුවෙන් 22 May 2013
සෙබළෙක් මරුට ගාල්ල කිතුලම්පිටියේ මගුල් ගෙදරකදී හමුදා සෙබළෙකු බව කියන පුද්ගලයකු පිහියෙන් ඇන මරා දමා ඇතැයි පොලීසිය කියයි. 22 May 2013
ආදී මානවක පයක් කූරගලින් බලන්ගොඩ කූරගල පුරාවිද්‍යා කැණිමේදී වසර දසදහස් ගණනක් පැරණි පොසිල තත්වයට පත් වු මානවයකුගේ පාදයක සැකිල්ලක් මතුකර ග 22 May 2013
කෝටිපතිනියට වංචා කළ ජෝඩුවට නඩු කොළඹ කොල්ලුපිටියේ අසුපස් හැවිරිදි ධනවත් කතගෙන් රුපියල් එක්කෝටි පහළොස් ලක්ෂක මුදල්ක වංචාකළැයි තරුණ ජෝඩුවකට එරෙහිව නීතීපති අ 22 May 2013
මීගමුව නගරාධිපති ඉල්ලා අස්වේ මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය... 15 July 2026