මහනුවර අම්පිටියේ සිටි 31 හැවිරිදි දෙදරු පියකු හල්ඔළුවේ වත්තක පොල් කැඩීමට ගොස් අඩි 40ක් උස පොල් ගසකින් වැටී මිය ගොස් තිබේ.
උදර කුහරයට සිදු වූ බරපතල තුවාල හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ පේරාදෙණිය මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීන් පී ආර් ජයසුන්දර මහතා නිගමනය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුරෝපයේ කදු නගිනන් කදුනගිමේදී ආරක්‍ෂිත රැහැන් සහ උපාංග භාවිත කරනවා මෙවැනි ක්‍රමයක් පොල්ගස්නගිනන්ට භාවිත කිරීමෙන් ජිවිත ආරක්ෂා කරගත හැක , නමුත් ආර්ථික සහ වෙනත් දුෂ්කරතා නිසා මෙම දැනුම සහ තාක්ෂණ පොල් කඩන පුද්ගලයන්ට ලැබෙන්නේ නැත , පොල්සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් මේ සම්බන්ධව උනන්දු විය යුතුය , පොල්ගස් නගිනන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල සේවයක් කරන බව සිඅලු දෙනාම දනිති (අ)
ගස් නැග පොල් කැඩීමත් එක්තරා විදියක ජීවිතයත් මරණයත් අතර සටනක් තමා.දරුවන්ගෙ බඩ වියත රකින්නෙ කවුද දැන්. (ස)
මලින් මලට ඉගිලුනාට සමනලයින් නොවේ,අපි මලෙන් මලේ පැණි ඉරුවට වන බඹරුන් නොවේ (නි)
අසරණ අපට වෙන දේවල්! පව් දරු පැටවු (නි)
මමත් එහෙම තමයි කුමාරි. (නි)
පවු! නැති බැරිකමටනේ දෙයියනේ මේවා වෙන්නේ (නි)