කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල හා හොරණ ප්‍රදේශයේ වැසි සමග පැවති සැඩ සුලගින් ගෙවල් 50කට පමණ අලාභ හානි සිදුවී ඇතැයි ද එයින් එයක් පූර්ණ වශයෙන් විනාශ වී ඇතැයි ද කළුතර දිසාපති යූ ඩී සී ජයලත් මහතා කියයි.
හොරණ ප්‍රාදේශීය ලේකම් නිෂාන්ති ජයසිංහ මහත්මිය පැවසුවේ නිවෙස් හයකට වැඩි ප්‍රමාණයකට ගස් කඩා වැටී ඇති ආකාරය අනුව එහි නිවැසියන් සිටියේ නම් සියලු දෙනාම මරුමුවට පත් විය හැකි බවයි. වාසනවාවකට මෙන් ඔවුන් කන්දේ විහාරයට ගොස් සිටියදී මේ අනතුර සිදු විය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක වුනේ කොහොමද? (නි)
මාලා, සහ හර්ෂ උඩ කෑල්ල කියවන්න. හොරණ ප්‍රදේශයේ වැසි සමග පැවති සැඩ සුලගින් ගෙවල් 50කට පමණ අලාභ හානි සිදුවී ඇතැයි ද එයින් එයක් පූර්ණ වශයෙන් විනාශ වී ඇතැයි ද කළුතර දිසාපති යූ ඩී සී ජයලත් මහතා කියයි.(අ)
මේක වෙලා තියෙන්නේ කොහොමද,අලි ගහලද කුනටුවකින්ද,(අ)
අනේ අප්පේ, මේ මාලා, හර්ෂ වගේ අය ඉද්දි කොහොමෙයි රටක් හැදෙන්නේ.(නදී)
මේක වුනේ කොහොමද? (නි)
මේවා විහිලුවට ගන්න එපා .පව් නේද දුප්පත් මිනිස්සුන්ගේ සේසතම ඉවරයි නේද. (ස)
මෝඩ හරක් මේ නිවුස් බලලා අදහස් දානවා. කියවන්නෙත් නැහැ. .......කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල හා හොරණ ප්‍රදේශයේ වැසි සමග පැවති සැඩ සුළඟින් ගෙවල් 50කට පමණ අලාභ හානි සිදුවී ඇතැයි ද එයින් එයක් පූර්ණ වශයෙන් විනාශ වී ඇතැයි ද කළුතර දිසාපති යූ ඩී සී ජයලත් මහතා කියයි. (ස)
මේ මෝඩයෝ වගේ ප්‍රශ්න අහන්නේ ලිපිය කියවල බලලා නෙමෙයිද (නි)