කඩවත වෙසක් සිරි කඩවත හා අවට වෙසක් පහන් කූඩු රැසක් හා තෙරණ නිර්මාණය කර ඇත. කඩවත ප්‍රධාන බස් නැවතුම්පොළද වෙසක් සැරසිලිවලින් අලංකාර කර තිබේ. වෙසන් 24 May 2013
බලන් කොලොම්පුර වෙසක් අසිරිය කොළඔ ඇතුළු දිවයිනේ සෑම ප්‍රදේශයකම තොරණ හා වෙසක් සැරසිලිවලනි අලංකාරවත් වී තිබිණි. දෙමටගොඩ, පෑලියගොඩ, රාජගිරිය, කොළඹ කොටුව මැණින් ව 24 May 2013
සියනෑ පුරය වෙසක් සිරියෙන් ආලෝකවත්වේ ගම්පහ වෙසක් කලාපය අප පස්වරු 7ට පමණ ආරම්භ විය. ගම්පහ එක්සත් වෙළෙද ප්‍රජාව ඉදිරිපත් කරන අපන්නක ජාතිකය විදහා දක්වන තොරණ දුම්රිය පොළ&n 24 May 2013
අයි. පී. එල්. සූදු අන්තුවා වින්දුගේ වාසනාව පොලිසියට සැකයක් වෙයි විරෙන්දර් දාරා සිං යනු අයි. පී. එල්. තරග වෙනුවෙන් ඔට්ටු දැමීම පුරුද්දක් කරගත් බොලිවුඞ් නළුවෙකි. නමුත් ඔහු පරාජිතයෙකි. එහෙත් ගුරුනාත 24 May 2013
මිහින් ලංකා දෙපාරක් බස්සයි මදුරෙයි බලා පිටත්වීමට සූදානම් වූ මිහින් ලංකා ගුවන්සේවයට අයත් එම්.ජේ 305 දරණ ගුවන්යානය ධාවන පතයට ඇතුළුවී ගුවන්ගතවීමට සූදානම් වෙත් 24 May 2013
මුම්බායි පිල අවසන් මහ තරගයට එයි ඉන්දීය ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 75 වැනි තරගය ලෙස කොල්කටාහිදී අද (24) පැවැති දෙවැනි වටයේ අවසන් තරගයේදී මුම්බායි 24 May 2013
රාජස්ථාන් - මුම්බායි තරගය පැයක් ප්‍රමාද වෙයි ඉන්දීය ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 75 වැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් පිල සහ මුම්බායි ඉන්දියන්ස් පිල අතර කොල්කට 24 May 2013
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රුද්‍රිගු මහතා - පාපන්දු නිවසේ පැවැති පාපන්දු ලීග නියෝජිත ”දැන් අපට ගැටළුවක් නෑ. පාපන්දු ක්‍රීඩාව දියුණුකරන්න සල්ලි ඕන තරම් තිබෙනවා. ඒ ගැන කවුරුත් බයවෙන්න එපා. මට මේ අවුරුදු දෙක කරගෙන 24 May 2013
ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පාපන්දු නිවසේ පැවැති පාපන්දු ලීග නියෝජිතයන් හමුවේදී ”පෙරළන්න බැරි යැයි කියපු සීගිරි පර්වත වගේ ඒවත් මම පසුගිය කාලයේදී පෙරළුවා. මම ක්‍රීඩා ඇමැති ධුරයේ ඉන්නකන් කාටවත් යටවෙන්නෙ නෑ. ජ 24 May 2013
පානමට අමුතු වෙසක් දුෂ්කර ගම්මානයක් වන පානම ශ්‍රාස්ත්‍රවෙල මණිනායග පබ්බත හෙවත් බෝධි ඝර විහාර පිරිවෙණේ සාමණේර හිමිවරුන් වෙසක් පහන් පත්තු කිරීමට යො 24 May 2013
සීගිරි පර්වත වගේ ඒවාත් පෙරළපු මම බලපෑම්වලට යටත් වෙන්නේ නෑ පෙරළන්න බැරි යැයි කියපු සීගිරි පර්වත වගේ ඒවත් මම පසුගිය කාලයේදී පෙරළුවා. මම ක්‍රීඩා ඇමැති ධුරයේ ඉන්නකන් කාටවත් යටවෙන්නෙ නෑ. ජනාධ 24 May 2013
කොළඹ අවට දන්සල් රැසක් අද කොළඹ අවට දන්සල් රැසක් සංවිධානය කර තිබිණි. බත්, සිසිල්බීම, කිරිබත් දන්සල් ද ඒ අතර විය. තරුණ තරුණියන් උනන්දුවෙන් ආහාර පිළියෙන 24 May 2013
යකඩ සොරා ගත්තැයි හතරක් සැකපිට යාපනය කෝපායි කොණ්ඩාවිල් ලංගම ඩිපෝවෙන් යකඩ කිලෝ 3000ක් සොරා ගත්තැයි සැකපිට සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව කෝපායි පොලීසිය කියයි. සොරා 24 May 2013
පුත්තලමේ වෙසක් සිරි වෙසක් පුන් පොහොය වෙනුවෙන් ආණමඩුව මහමෙවුනා භාවනා අසපුවේ දහසකට අධික පිරිසක් සිල් සමාදන් වූහ. පුත්තලම කල්අඩි, සිංහපුර ආදී පෙදෙස් ර 24 May 2013
චෙන්නායි සුපර් කිංග්ස් ලොක්කාට මුම්බායි පොලිසියට එන්න කියයි අයි. පී. එල්. තරගාවලියේ තරග අවස්ථා පාවාදීම සම්බන්ධයෙන් දැනට උද්ගතව තිබෙන අර්බුදකාරී තත්ත්වය වෙනස්ම ඉසව්වකට ඇදගෙන යමින් චෙන්නායි ස 24 May 2013
මිලානෝ නුවර තවත් මැර වැඩක් මිලානෝ නුවර ප්‍රසිද්ධ ශ්‍රි ලාංකික ආපන ශාලාවකට ගිය පාතාල සාමාජිකයකු බව කියන පුද්ගලයකු ඇතුළු පිරිසක් විස්කි බී ආහාර ගෙන බිල නොගෙ 24 May 2013
‘සත්‍යග්‍රහයේ නිරත සිසුන්ට මරණ තර්ජන‘ අද අලුයම සබරගමුව සරසවියේ ප්‍රධාන දොරටුව අසලට ආ නාඳුණන පිරිසක් අහසට වෙඩි තබා පලා ගොස් ඇතැයි පොලීසිය කියයි. පැමිණි පිරිස ආරක 24 May 2013
වරායේ ගින්න රහස් පොලීසියට කොළඹ වරායේ සී.එෆ්.එස්1 ගුදමේ අද අලුයම හටගත් ගින්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීම රහස් පොලීසියට භාර දීමට යන බව පොලිස් ආරංචි 24 May 2013
මහර වෙසක් කලාපය මහර වෙසක් කලාපය අද පස්වරු 7ට විවෘත කිරීමට නියමිතය. ඒ සඳහා තරුණ තරුණියෝ පහන් කූඩු නිර්මාණය කරමින්, පාර දෙපස අලංකාර කරමින් සූදානම් වෙත 24 May 2013
පැසිපන්දු පරිපාලන සම්මන්ත්‍රණය 28-29 කොළඹදී අන්තර්ජාතික පැසිපන්දු සංගමය විසින් දකුණු ආසියානු පැසිපන්දු කලාපය සදහා පවත්වනු ලබන පරිපාලන සම්මන්ත්‍රණය සඳහා ශ්‍රී ලංකා පැසි 24 May 2013
වෙළෙඳ සේවා මේස පන්දු තරගාවලිය ජූලි 13-14 වෙළඳ සේවා මේස පන්දු සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අන්තර් වෙළඳ සේවා කී‍්‍රඩා සමාජ මේස පන්දු තරගාවලිය ජූලි මස 13 සහ 14 යන දෙද 24 May 2013
අත්තනගල්ල රජමහා විහාරයේ සර්වඥ ධාතු ප්‍රදර්ශනය අත්තනගල්ල අරහන්ත ශ්‍රී රජමහා විහාරයේ වාර්ෂික සංර්වඥ ධාතු ප්‍රදර්ශනය අද ආරම්භ කැරිණි. සීනාදි සිව් කෝරළයේ ප්‍රධාන සංඝනායක පන් 24 May 2013
උතුරේ පෙර පාසැලට ගුවන් හමුදාවෙන් තෑගි ශි‍්‍ර ලංකා ගුවන් හමුදාවේ සේවා වනිතා ඒකකය මගින් මුලතිව් වටිටපලෙයි ප්‍රදේශයේ පිහිටි උදය සුරියන් පෙර පාසලේ දරු දැරියන් හ 24 May 2013
වෙසක් දන්සල් 282කට අවවාද වෙසක් පොහොය නිමිත්තෙන් අද පවැත්වූ දන්සල් අතරින් 282 ක සංවිධායකයන්ට අවවාද කළ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ 24 May 2013
එකම පවුලේ හතරක් අනතුරින් රෝහලට ගල්මුව මහගල්කඩවලදී ලොරියක් හා ත්‍රිරෝද රථයක් ගැටීමෙන් තිරෝද රථයේ ගමන්ගත් එකම පවුලේ සිව් දෙනකු ගල්ගමුව රෝහලට ඇතුලත 24 May 2013
රෝහල් තුනක වෙසක් දා 32ක් උපදිති වෙසක් දා පළමු පැය දොළහේදී කළුබෝවිල, කාසල්වීදිය කාන්තා රෝහලේ සහ පානදුර කේතුමතී රෝහලේ දරු උපත් 32 ක් සිදු වූ බව රෝහල් ආරංචි කියයි. 24 May 2013
ගිනි තියා ගත් හිමිනම කොළඹට ගව ඝාතනයට විරෝධය දක්වමින් අද පෙරවරුවේ මහනුවර දළදා මාලිගය ඉදිරිපිටදී සිරුරට පෙට්‍රල් දමා ගිනි තියා ගත් බෝවත්තේ ඉන්ද්‍රසාර හිම 24 May 2013
මුස්ලිම් දැරියෝ බැති ගී ගයති ගාල්ල උක්වත්ත විද්‍යාලයේ බැති ගී ප්රසංගයේදී මුස්ලිම් දැරියෝ බැති ගී ගැයූහ. මේ විදුහලේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් අතරින් සියයට 90 24 May 2013
සෞදි ජංගම සේවය 27 වැනිදා සෞදි අරාබියේ දැනට ක්‍රියාමත්ක වන අනවසර විදේශිකයින් සදහා වු පොදු සමා කාලයට සමගාමීව සෞදි අරාබියේ හයිල් ප්‍රදේශයේ වෙ 24 May 2013
සුපිරි මගෙන් පිටවීමට වාහන පෝළිමේ වෙසක් පෝ දා ගම්බිම් බලා යන පිරිස් සහ කතරගම වන්දනාවේ යන පිරිස් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පැමිණ පින්නදූවෙන් පිටවීමේදී දැඩි වාහන තද බදය 24 May 2013
මීගමුව නගරාධිපති ඉල්ලා අස්වේ මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය... 15 July 2026