ඉන්දියවේ සිට එන ඇතැමුන් මාසයක සංචාරක වීසා මත උතුරට පැමිණ සාරි ඇතුළු නොයෙක් බඩු මුට්ටු විකුණමින් ඔත්තු බලන බවට ඔත්තු ලැබී ඇතැයි වන්නී ආඥාපති බොනිෆස් පෙරේරා මහතා මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.
ඕමන්තේ මුරපොළ වසා දැමීම ගැන පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු පැවසුයේ සංචාරක වීසා මඟින් පැමිණෙන අයට වෙළදාම් කළ නොහැකි බවයි.
ඔවුන් වීසා කාළය ඉක්මවා මෙහි සිටින බවද ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරක්‍ෂාව තිබිලත් මේ රටින් යන එන අය කී දේවල් ගැන කුමන කථාද? (නි)
අරාබි ඔත්තුකාරයොයි කේලම් කියන අයයි නම් ලංකාවේ ඕනෑ තරම් ඉන්නවා.අරාබි අතකොලු පිල්ලේට අපිට එරෙහිව සංදේශ දෙන ජාතිවාදී සටකපට පත්වෙන ඕනෑම ආණ්ඩුවකට තමන්ගේ ජාතියට සිදුවන වාසි පතා පනින කොන්ග්‍රස් එකකුත් තියෙන්නේ.දැන් ඉතින් අරාබිකාරයොන්ට තරහ යයි. (ස)
ඉන්දියාව අපිට ඉන්න දෙන්නෙම නැහැ නේද (දී)
සින්දු කියන හිටපු මන්ත්‍රීතුමාගේ රොටී කතාව මතක් වෙනවා. (දී)
ඉන්දියන් "රෝ" කාරයෝ මුළු රටේම දැලක් එලාගෙන ඉන්නේ. මේවා නියපොත්තෙන් කැඩුවේ නැතිනම් "චෙන් සෝ" එකෙන් වත් කපන්න බැරිවෙය් ඉදිරි කාලයේදී. කුමාර්. (දී)
පිල්ලේ නෝනා නොවෙයි වෙන කවුරු ප්‍රශ්න කලත් බය වෙන්ට එපා. හොර වෙළඳාමේ එන උන් අල්ලලා දාන්ට කුඩුවේ සැහෙන කාලෙකට. (දී)
ඔය කොටි ආයේ කතා දෙකක් නැ. අල්ලලා කූඩු කරන්න. දෙන්න එපෝ කිසිම චාන්ස් එකක්. (දී)
රජ කාලෙත් තිබ්බේ
ඔබතුමා හරි
මේ චර පුරුශයෝ පිටුවහල් කරන්න (දී)
මේ යන විදිහට නම්.. ඕමන්තේ මුරපොළ වහල බෑ නේද..(දී)
එක ඔබතුමා අමුතුවෙන් කියන්න ඕන නෑ.. අපිත් දන්නවා සංචාරක විසා වලින් ඇවිත් ලෝකේ මොන රටකවත් බිස්නස් කරන්න බැරි බව ..ඔබතුමා එසේ දැනගත්තනම් කළයුතුව තිබුනේ මේ බව ආගමන විගමන අංශය දැනුවත් කර පොලිසිය මගින් මොවුන් අත්අඩංගුවට ගැනීමට සැලැස්වීම නෙමේද ? හැබැයි එසේ අත්අඩංගුවට ගැනීමට පෙර පැහැදිලි සාක්කි තිබිය යුතුයි එම විදේශිකයා සංචාරක විසා මත පැමිණ බිස්නස් කල බවට .. එසේ නැතුව අහම්බුවට සිතා ප්‍රකාශ නිකුත් කිරීමෙන් පලක් නැත .(අ).