උපන් දින සාදයක් පැවැති වතු නිවසකට ගල් ගැසීමේ සිද්ධියක් හේතුවෙන් අලවතුගොඩ විලානගම ඉල්ලගොල්ල වත්තේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් දුරදිග ගොස් අත් පොරොවකින් හිසට ගසා 22 හැවිරිදි තරුණයෙකු මරා දමා තවත් තිදෙනෙකුට තුවාල කළැයි සැකපිට කාන්තාවන් දෙදෙනකු ඇතුළු පස් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවගේ දේවල් සිද්දවෙන්නේ "දෙපිරිසක්" අතර නෙමෙයි. දෙපාර්ශ්වයටම සහය දෙන තුන්වෙනි පර්ශ්වයකුත් ඉන්නවා. ඒ තමයි "කසිප්පු" (අ)
ඉතිහාස ගතවන උපන්දින සාදයක්, අපුරුයි (දී)
මත් වතුරත් සම්බන්ධ ඇති. නැත්නම් ඔයතරම් දුර යන්න විදියක් නැහැ. (දී)
උපන්දින සාද වලට මොඩයෝ එන්ට හෝද නෑ (දී)
එක අතකට බලපුවම නිදහසේ උත්සවයක්වත් ගන්න දෙන්නේ නැතුව මෙහෙම කරදර කරපු කෙනෙක්ට නම් පොරොවෙන් කොටලා ගාතනය කලේ ඒ ගැන කවුරුත් කලබල වෙන්න දෙයක් නැ.. අපේ ගෙදර උත්සවයක් ගනිද්දී පිට කෙනෙක් අපේ ගෙදරට ගල් ගහල ඒ අවස්ථාවේ අහු උනොත් මගේ අතිනුත් මේ වගේ දෙයක් වෙන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා .. ඒ නිසා මෙය අනිවාර්යෙන්ම හදිසි කෝපය නිසා දුරදිග කල්පනා නොකළ මිනීමැරුමක් ලෙස සලකා නිදොස් කොට නිදහස් කල යුතුයි .. මලගිය පාපතරයාට ලබන ආත්මෙවත් හොඳ කල්ක්රියාවක් ඇතුව දිගු කලක් ජිවත් වෙන්න හැකිවේවා පතමි (අ) ...