ප්‍රා සභාපති පී.සීට ගහයි පනාමුර දඩුහැතැක්මේදී ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාපති එම් කේ අමිල මහතා පොලිස් කොස්තාපල්වරයකුට පහර දුන්නැයි පොලීසිය කියයි. කොස්ත 27 May 2013
සඟරුවන පිඬු සිඟා වඩිති නාත්තන්ඩිය-ගල්අමුණ ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ මහා සංඝරත්නය අද පිඩු සිඟා වැඩියහ. පසුගිය 27 වැනිදා ගල්අමුණ ශ්‍රී වර්ධනාරාම වි 27 May 2013
සබරගමු සිසුහු අදත් උද්ඝෝෂණයක සබරගමු විශ්ව විද්‍යාලය අසල පසුගිය 24 වැනිදා සිදුවූ බව කියන පිපිරීම් හඬ ගැන සරසවිය මෙතෙක් කිසි ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි කියමින් 27 May 2013
සැත්කම කරද්දී ගිටාරය වයයි ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර රොනල්ඩ් ‘රේගන්‘ රෝහලේදී රෝගියකුට වෛද්‍යවරුන් මොලයේ ශල්‍යකර්මයක් සිදු කරන අවස්ථාවේදී රෝගියා ග 27 May 2013
දෙමළ දරුවෝ බොදු බැති ගී ගයති ‘යාපා පටුනයි දහම් අමාවයි‘ තේමා කරගනිමින් යාපනය වෙසක් කලාපය සිව්වැනි වරටත් යාපනය මහජන පුස්තකාලය ඉදිරිපිටදී උතුරු පළාත් ආණ්ඩුක 27 May 2013
ගංජා ගහන්න කොළඹ ඇවිල්ලා පසුගිය දින දෙකේදී කොළඹ කොටුව හා කොම්පඤ්ඤවීදියේ රාත්‍රී කාලයේදී ගංජා උරමින් සිටි 67 දෙනකු අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හළ බව පොල 27 May 2013
බුසු සිරිතේ අසිරිය බෝඹුවල සුබෝධිරාජාරාමයේ වැඩ වසන ගවරගිරියේ ඉන්ද්‍රසුමන හිමියන් විසින් නිර්මාණය කළ වෙසක් කලාපය ලබන 31 වැනිදා දක්වා පැවැත්වෙයි. බ 27 May 2013
ගජබා රෙජිමේන්තු වෙසක් අසිරිය අනුරාධපුර සේනපුර ගජබා රෙජිමේන්තුවේ ආබාධිත රණවිරු ඒකකයේ රණවිරුවෝ මෙවරද වෙසක් පහන් කූඩූ වලින් රෙජිමේන්තු පරිශ්‍රය ආලංකාරවත් කළ 27 May 2013
ඔබාමාගේ පරණ පෙම්වතිය 1979 වර්ෂ අවසානයේ පෑවති සංස්කෘතික උත්සවයක් අවස්ථාවෙදී ඈමරිකාවේ කළු ජාතික තරුණයකු හා ඔහුගේ මිතුරෙක් තම පෙම්වතිය සමග ගත් ඡායාරුපයක 27 May 2013
ලන්ඩන් මහමෙව්නා වෙසක් පිංකම මහා බ්‍රිතාන්‍යයේ මහමෙව්නා අසපුවේ වෙසක් පිංකම සැදැහැවතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. එතරම් පිරිසක් සඳහ 27 May 2013
පී.සී දෙන්නාට පහරදීලා බුලත්සිංහල නිල්ලකන්දේ දෙපිරිසක් අතර ආරවුලක් පවතිද්දී යතුරුපැදියකින් ගමන් කළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුට පහර දී ඇතැයි පොලීස 27 May 2013
පානදුර ගින්නක් පානදුර මහ වීදියේ දෙමහල් ගොඩනැගිල්ලක අද අලුයම 3.00 පමණ ඇතිවූ ගින්නකින් වෙළෙඳසලක් ගිනාශ වූ බව පොලීසිය කියයි. වෙසක් බැලීමට මර්ගයේ ගම 27 May 2013
අර්ධ මැරතන් - පාපැදි තරග අයැදුම්පත් කැඳවීම 31 දක්වා බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මෙහෙයවන බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ අර්ධ මැරතන් සහ පාපැදි (බාලක සහ බාලිකා) තරගව 27 May 2013
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට අනුග්‍රහය දැක්වීමේදී අමතර ඉල්ලීම් දමමින් තේ මණ්ඩලය කේවල් කරයි ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රහකත්වය පිරිනැමීමේදී ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත 27 May 2013
මළ කොටියාට පණ පිම්බාට විරෝධය ඉතාලියේ නාපෝලි නුවර මුනීෂිපෝ හි ඉකුත් දා පැවැති කොටි හිතවාදි උද්ඝෝෂණයක් අතරට ගිය නාපෝලියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෝ ඊට වි 27 May 2013
අතරමැදි බොක්සිං තරගාවලිය අද ඇරඹෙයි ශී‍්‍ර ලංකා ආධුනික බොක්සිං සංගමය විසින් සංවිධානය කරනු ලබන ‘2013 - අතරමැදි බොක්සිං තරගාවලිය’ අද (27) සිට 31 වැනිදා දක්වා කොළඹ සුගතදාස 27 May 2013
අද කාලගුණය ( මැයි 27 ) ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි සහ සුළං සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කෙරේ. දිවයිනේ බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළා 27 May 2013
පොලිස් සංදේශය වැලිමඩ වැලිමඩ හිගුරුගමුව දෙහිඅත්ත අමුණ නම් වැවේ දිය නාමින් සිටි 19 හැවිරිදි තරුණයකු අතුරුදන්ව ඇත. අනුරාධපුරය අනුරාධපුර මධ 27 May 2013
තෙන්ඩුල්කාර් අයි. පී. එල්. තරග බිමෙන් සමුගනී සීමිත ඕවර කි‍්‍රකට් තරග ආරම්භ වීමෙන් පසුව බිහිවූ ලෝකයේ විශිෂ්ටතම පිතිකරුවා ලෙසින් අවිවාදයෙන් සැලකිය හැකි ඉන්දීය පිලේ හිටපු න 27 May 2013
මුම්බායි ඉන්දියන්ස් කී‍්‍රඩකයෝ අයි. පී. එල්. ශූරතාව දිනති හයවැනි වරටත් පැවැති ඉන්දීය ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) ශූරතාව දිනාගැනීමට මුම්බායි ඉන්දියන්ස් පිල සමත් විය. කො 26 May 2013
රෝද පුටු ටෙනිස් කණ්ඩායම් තරගාවලියේ ශ්‍රී ලංකාවට 5 වැනි තැන ලෝක රෝද පුටු ටෙනිස් කණ්ඩායම් තරගාවලියේ II වැනි කාණ්ඩයේ 5 වැනි ස්ථානය දක්වා ශ්‍රී ලංකාව ඔසවා තැබීමට ශ්‍රී ලංකා රෝද පුටු ටෙනිස් පිල න 26 May 2013
තවත් ඇස්ටරොයිඩයක් පොළොව දෙසට තවත් යෝද ඇස්ටරොයිඩයක් හෙවත් ග්රහකයක් පෘථිවිය දෙසට ඇදී එමින් තිබෙන බව නාසා ආයතනය කියයි. ‘කිව්ඊ 2‘ යනුවෙන් නම්කැර ඇති මෙම ග්‍රහ 26 May 2013
පාපන්දු සම්මේලනයේ මූල්‍ය අක්‍රමිකතා සොයා බැලීමට කමිටුවක් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ජාත්‍යන්තර වශයෙන් ලැබුණු ආධාර හා ඒවායින් කළ කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා හිටපු බන්ධනාගාර කො 26 May 2013
ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩල සභාපති එන්. ශී‍්‍රනිවාසන් - තනතුරෙන් ඉල්ලා අස්නොවූයේ මන්ද යයි කළ විමසීමක ”මා කිසි වරදක් කරලා නෑ. අනුන්ගේ වැරදි මා පිටින් යන්න ඕනැත් නෑ. මට කරන්නට කාර්යයක් තිබෙනවා. මා එය කරනවා” ඉන්දීය කි‍්‍රකට් පා 26 May 2013
ඉන්දීය කි‍්‍රකට් ලොක්කා තනතුරෙන් යන්නේ නැතිලූ අයි. පී. එල්. තරගාවලියේ තරග අවස්ථා පාවාදීම සම්බන්ධයෙන් ඇතිවී තිබෙන අර්බුදය දිනෙන් දින තීව්ර වෙමින් පවතින නමුත් ඉන්දීය කි‍්‍රකට් ප 26 May 2013
සාදු නාදය මෙල්බර්න් නුවරටත් වෙසක් උත්සවය නිමිත්තෙන් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මහමෙවුනා අසපුවේ ආමිස හා ප්‍රතිපත්ති පූජා වැඩසටහන් මාලාවක් පැවැත්විණි. ශ 26 May 2013
ඉන්දීය කි‍්‍රකට් නිලධාරීහු ලොක්කාට ඉල්ලා අස්වෙන්න කියති අයි. පී. එල්. තරග අවස්ථා පාවාදීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා චෙන්නායි සුපර් කිංග්ස් පිලේ ප්‍රධාන විධායක නිලධාරී ගුරුනාත් ම 26 May 2013
ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ ලේකම් සන්ජේ ජග්දේල් මහතා - ගුරුනාත් මෙයියප්පන් මහතාට තහනමක් පනවමින් ”කණ්ඩායමේ බලය ලත් නිලධාරියෙක් හැටියට ඔහු කණ්ඩායම සම්බන්ධයෙන් කළ යුතු දේ තිබෙනවා. ඒත් අයි. පී. එල්. මෙහෙයුම් නීති රීති වගේම ඉන්දීය ක 26 May 2013
ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයෙන් ලොක්කාගේ බෑණාට තහනමක් අයි. පී. එල්. තරග අවස්ථා පාවාදීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා චෙන්නායි සුපර් කිංග්ස් පිලේ ප්‍රධාන විධායක නිලධාරී ගුරුනාත් ම 26 May 2013
ශී‍්‍ර ලංකා රෝද පුටු ටෙනිස් කී‍්‍රඩකයෝ ස්පාඤ්ඤය පරදවති රෝද පුටු ටෙනිස් කණ්ඩායම් ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ තරගයකින් ස්පාඤ්ඤ පිල තරග වට 2-1 ක් ලෙස පරාජය කිරීමට ශ්‍රී ලංකා පි සමත් විය. උ 26 May 2013
මීගමුව නගරාධිපති ඉල්ලා අස්වේ මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය... 15 July 2026