හික්කඩුව විමල බුද්ධි විදුහලට පත්කරන ගුරුවරුන් වැඩි දිනක් යන්නට පෙර මාරු කරතියි විරෝධය පලකරමින් මවිපියෝ පිරිසක් සීනිගම දේවාලය ඉදිරිපිට මහ පාරේ උද්ඝෝසණයක් පැවැත්වූහ.
ළගදී මාරු කර එවූ තෙවැනි විදුහල්පතිවරයාත් ලබන සතියේ මාරු කිරීමට යතියි ඔවුහු කියති.
පාරේ එක් මංතීරුවක්ද වසාගෙන උද්ඝෝෂණයේ යෙදෙන දෙමව්පියෝ කියනුයේ විදුහලේ සිසුන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් නොකරන ලෙසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට, පොලිසියට, සාමාන්‍යය රාජ්‍යය සේවකයින්ට වගේම දොස්තරලාටත් ස්ථාන මාරුවීම් ලබාදීමේදී එකම හැන්දෙන් බෙදන්න බැහැ. ඒ ඒ රාජකාරි මට්ටම, උගත්කම හා වෙනත් සුදුසුකම් මත රඳා පවතින සේවාවන් නිසා එක් එක් සේවා කාණ්ඩ සඳහා එකිනෙකට වෙනස් ස්ථාන මාරුකිරීමේ ක්‍රමවේද සකස්කරගත යුතුයි. නිදසුනක් ලෙස නිතර ගුරුවරු මාරු කිරීමෙන් ක්ෂණිකව ළමුන්ගේ ඉගෙනීම කඩාකප්පල් වන නමුත් විදුහල්පති මාරුවෙන් එවැනි තත්වයක් උදාවන්නේ නැහැ. (නි)
ලැජ්ජ නැතුව තවත් මේ රටේ අය පාරවල් වහගෙන උද්ගෝෂණ කරනවනේ.. වෙලාවට බ්‍රිගේඩියර්ට ආරංචි වෙන්න නැතුව ඇති.. මෙයාලගේ වෙලාව (දී)
සීනිගම දෙවියන්ගේ බැල්ම ඇති එකයි එහෙම වෙන්නේ (දී)
10 ගණිතය ප්‍රසන පත්තරය මේ සැරෙත් අවුන් වෙලා.අනේ මන්ද මෙහෙම අය දාගෙනද රටේ අධ්‍යාපනය ගෙන යන්න හදන්නේ කියල. (දී)
හොද හොද වැඩ ඉදිරියට යන්න යන්න (දී)
ආශ්චර්යය උදාවීමත් සමග රටේ අධ්‍යාපනය විභාග සියල්ල අවුල් නේද? (නි)
ගුරුවරුන්ට, විදුහල්පති වරුන්ට, පොලිසියට, සාමාන්ය රාජ්යසේවකයින්ට වගේම දොස්තරලාටත් ස්ථානමාරුවීම් ලබාදීමේදී එකම හැන්දෙන් බෙදන්න බැහැ. ඒ ඒ රාජකාරි මට්ටම, උගත්කම හා වෙනත් සුදුසුකම් මත රඳා පවතින සේවාවන් නිසා එක් එක් සේවා කාන්ඩ සඳහා එකිනෙකට වෙනස් ස්ථාන මාරුකිරීමේ ක්‍රමවේද සකස්කරගත යුතුයි. නිදසුනක් ලෙස නිතර ගුරුවරු මාරු කිරීමෙන් ක්ෂනිකව ළමුන්ගේ ඉගෙනීම කඩාකප්පල්වන නමුත් විදුහල්පති මාරුවෙන් එවැනි තත්වයක් උදාවන්නේ නැහැ. මේරට කරවන ලොක්කන්ගේ ගෙවල්වල කෑම මේසේ එක හැන්ඳද තියෙන්නේ? (දී)