ගවයන් සොරකම් කළැයි අද දක්වා රිමාන්ඩ් කර සිටි 12 දෙනකුට එරෙහිව හෝමාගම කිරි ගොවියෝ හෝමාගම මහේස්ත්‍රාත් උසාවිය අසළට පැමිණ විරෝධතා පුවරු ඔසවාගෙන් නිහඩ විරෝධතාවයක නිරත වූහ.

උද්ඝෝෂණය සදහා ගවයකුද ගෙනැවිත් තිබිණි.