ස්විට්සර්ලන්තයෙන්  ශ්‍රී ලංකාවට එවු  දෙමළ ජාතිකයින් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමත් සමඟම  එවැනි පුද්ගලයින්  එවීමේ වැඩපිළිවෙළ අත්හිටවු බව ස්විට්සර්ලන්තය කියයි.

සිරගතවි සිටින බව කියන මේ දෙදෙනා ගැන සොයා බලා වාර්තා කරන ලෙස ස්ව්ට්සර්ලන්තයේ කොළඹ තානාපති කාර්යාලයයට දන්වා ඇත.