හොරණ,පාදුක්ක,කහතුඩුව හා හෝමාගම ප්‍රදේශවලින් සොරාගන්නා ගවයින් හා මී හරකුන් මරණ ජංගම මස් මඩුවක් සේ නිර්මාණය කැර තිබු ලොරියක් සමග 14 දෙනකු අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි.
ගැමියන්ගෙන් ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කැර ඇත.
සොරාගත් මීහරකුන් දොළොස්දෙනකුද සොයායාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය කොහේ අයද? මොවුන්ටත් මතකය නැති වෙයිද දන්නේ නැහැ නේද? (නි)
මේ වගේ අයටදෙන්න ඕනෑ රජ කාලේ දඩුවම් (නි)
ඇයි මේ ඔලුව වහගෙන යන්නේ? අව්වටද? එහෙමත් නැත්නම් ලැජ්ජාවටද? මෙහෙම නෙමෙයි මෙයාලව ගෙනියන්න ඕනෑ. මරපු හරකුන්ගේ අං තට්ටු ඔලුව උඩ තියලා ප්‍රසිද්ධියේ. (නි)
ඔය මිනිස්සුන්වත් අහිංසක සතුන්ව මරනවා වගේ මරන්න ඕනේ (දී)
මෙය පුදුමයක් නොවේ.
අයියෝ රිෂාඩ්
අනේ ඒ ලොරියටම දාලාඒ දඬුවමම දුන්නනම් ඉවරනේ (දී)
කොටු සරමෙන් හිතා ගන්න පුළුවන් (නි)
ගව ඝාතනයට / සත්ව හිංසාවට අදාළ පනත්, මං හිතන්නේ හරි පරණයි. ඒ අනුව බොහොම සුළු දඬුවම් තමයි දෙන්න පුළුවන්. අපේ නීති සංශෝධනය වෙන්නේ ලොකු ලොක්කන්ගේ ජීවිතවලට බලපානවා නම් විතරනේ. එත් ඉතින් "මීහරක්" වුනත් සිරුරින් ලොකු මොළයෙන් අඩු කට්ටියක් නේ.(අ)
ඔලුව වහගෙන යන්නේ ප්‍රා සභා මන්තිරිලා සහ පොලිස්කාරයො සම්බන්ද ඇති (අ)
මේ මී හරක්ගේ ඔලුවට රෙදි දාලා තියෙන්නෙ ඇයි? (ස)
සමහර අයට මනුස්ස ආත්මයක් ලැබී තියෙන්නේ අවීචි මහා නරකාදියට යාම සඳහා අවැස්ස අකුසල් රැස් කිරීම සඳහායි. (ස)
ඔක්කොම වැරදි වැඩ ජංගම විදියට (දී)
පවු කරන්නේ ජංගම වශයෙන් (දී)
හරිම ලැජ්ජයිනේද මුහුණ වහගෙන යන්නේ , හරක් හොරුන්ට ගියකළ (දී)
මම හිතුව මීහරක් මස් කන්න පුළුවන් කියල ලංකාවේ ?දැන් එකත් බැරිද ?(දී)
කරුමෙට පින් දෙන්න බැහැ (දී)
මොකද මුන්ගේ මූණ වහන්නේ. (ස)
හරක් මස් කන්න කන්න එපා
මේවා සහ ගහන අපරාධ (දී)
වැඩක් කළොත් ඉතින් මිරිහාන පොලිසිය තමයි. ඇයි ලංකාවෙ අනිත් පොලිසි වලට කරන්න බැරි. (ස)
පොලිසියට මල් මිටක්, පින් සිදු වෙන මෙහෙයුමක්, මෙයාලගේ මුහුණු ආවරණය කරන්න තිබුනේ මීහරක් හමකින්, (දී)
14 දෙනකු අත්අඩංගුවේ, කියලා තිබුණට උසාවි ගෙනියන්නේ 4 අනිත් 10 මී හරක්ද? (ස)
මිනිස්සු හරක් මස් කන්න ආසයි. කොච්චර කිවුවත් කන එක කනවා (නි)
මෙන්න මෙයාලගේ වැඩ. (නි)