හම්බන්තොට සිට ගෙන ආ බව කියන හරක් හා මීහරක් මස් කිලෝ 456 හා හරක් ඔළු තුනක් ගෙන ආ පුංචි ලොරියක් සැකකරුන් දෙදෙනකු සමඟ දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව පිවීසුම අසලදී අත්අඩංගුවට ගත් බව අධිවේගී මාර්ග පොලීසිය කියයි.
මෙම මස් බේරුවලට රැගෙන යමින් තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර මළකුණු වලට මස් වලට කෙලහලන ජාතිවාදී රිශාර්ඩ් මේකට සම්බන්ධ ඇති. (ස)
ඔය සමහර ස්වාමින් වහන්සේලා මස් කන්නේ නැහැ කියලා බොරුවට කෑගැහුවට මම දන්නා බත් කඩයක් තියනවා මීගමුවේ, එතන වෙනම කාමරයක හැම මස් ජාතියම එක්ක දන් වලඳනවා. එළියට ඇවිත් බොරුවට ඒවාට විරුද්ධ බවට සද්දේ දානවා. (ස)