වයඹ පළාත් සභා ඡන්දයට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟකරන අපේක්ෂකයකුගේ ආධාරකරුවකු හලාවත කුමාරකටුවේදී කපා කොටා තුවාල සිදු කැර ඇතැයි ද ඔහු හලාවත රෝහලට ඇතුලත් කැර ඇතැයි ද එජාප ආරංචි කියයි. පස් දෙනකුගෙන් යුතු මැර කල්ලියක් මේ ප්‍රහාරයට හවුල් වී ඇතැයි පොලීසියට පැමිණිලි කැර ඇත. අපේක්ෂකයාගේ අත් දෙකේම බරපතල කැපුම් තුවාල ඇතැයි රෝහල් ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක් (නි)
ඔය මිනිස්සු මරාගෙන බලය ගන්න දගලන්නේ මොකටද? (නි)
නුගගත්කම සහ නොදැනුවත්කම මෙයට මුලයි. (නි).
මෙන්න තියෙනවා සමානුපාතික චන්ද ක්‍රමයේ තියෙන වාසි (දී)
අප්පුහාමි , ඔකේ තියෙන රහටයි (දී)
ආශ්චර්ය මල්ලි (දී)
මේ වගේ පහත වැඩ කරවන අපේක්ෂකයාට තමයි වැඩිම මනාප ලැබෙන්නේ. මොකද චන්ද දා ගන්නෙත් ඔය මැර බලයෙන්මනේ. (දී)
ඔන්න තියෙනවා නිතිය (දී)
ගස්සපු කෙනා සුදුසුකම් සපුරාගෙන වැඩිම චන්දෙන් දිනයි ජයවේවා. (දී)
ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මේකද? තමා කැමති අපේක්ෂකයන්ට තමන්ගේ සහයෝගය දැක්වීමට අයිතියක් තිබෙනවා. අහිංසක මිනිසුන්ට ඔහොම කරන්න එපා. ඔහුගේ දරුවන්, බිරිඳ දෙමාපියන් මේ වගේ දුකක් කෙසේ දරාගයිද? මිනිස් ජීවිතයේ වටිනාකම් නොදන්නා මින්සුනේ !!! අනුන්ව මරලා තම අපේක්ෂකයා දිනුවා කියලා මොකක්ද මේ රට කරන්න යන සේවය?? (ස)