නාවුල මොරගහකන්ද ජලාශය ඉදිකරන නව මාර්ගයේ මීටර් 200ක පමණ ප්‍රපාතයකට ජිප් රියක් පෙරළී ගිය බවත් එහි ගමන් කළ තරුණ ඉන්ජිනේරුවා සොයා ගැනීමට පොලිසිය හා මහවැලි ආරක්ෂක අංශ පරීක්ෂණ කරන බවත් පොලිසිය කියයි.
අනතුර සිදුවෙද්දී වැස්සක් පැවැති බව ද දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd