බෙල්ලන්විල රාජ මහා විහාරයේ වාර්ෂික ඇසල මහා පිංකම ඉරිදා (01) නිමාවට පත්විය.
සෙනසුරාදා (31) පැවති අවසාන රන්දෝලි පෙරහරේ සධාතුක කරඬුව නැඳුන්ගමුවේ හස්තිරාජයා විසින් වැඩම විය.
බෙල්ලන්විල රජමහා විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතන හා විහාරාධිකාරී බෙල්ලන්විල විමලරත්න අනු නා හිමිගේ ප්‍රධානත්වයෙන් මෙවර පෙරහර පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමා, පියල්ගේ අදහස හොඳට පැහැදිලියි . ඔයා කියන්න හදන්නේ මොකක්ද කියලා කාටවත් තේරෙන්නේ නෑ. මෙවැනි උත්සව රටේ ජීවනාලිය බඳුයි. ඇස් ඇර බලන්න. (ස)
මෙහි සිරස්තල පින්තූරය දකිනවිට මට සිහිපත්වෙන්නේ, අපේ ගමේ පංසලත් එක් කලෙක පෙරහැරක් සංවිධානය කර ඊට රු 5000 ක් දෙන ඕනෑම අයෙකුට නිළමේ ඇඳුම ඇඳ පැද්දි පැද්දී මුතුකුඩ යටින් පෙරහැරේ යන්න අවස්ථාව ලබාදුන් විට එය අනගි අවස්ථාවක් කොටගෙන ප්‍රයෝජනයට ගෙන කාගේත් උපහාසයට පාත්‍රවූ 'පන්දාහේ නිළමේ' වරුන්වයි.(නදී)
මහ පොළොවට , වා තලයට ගහ කොළට පවා මිශ්‍ර වූ ලක් පොළවේ උපන් අපේම සංස්කෘතිකාංග දැකීම තුලින් හදවතේ පොපියන ජීවය වචනයෙන් කෙසේ නම් පවසම්ද? තෙරුවන් සරණයි.තවත් මෙවැනි පෙරහැර ලංකාව පුරාම සිදු කෙරේවායි පතමි. (නි)
සුනිල් වගේ නොදියුණු සිත් ඇති අය පෙරහැර බලා හිස් අතින් ගෙදර ගියත් , බුද්ධිමත් සත්පුරුස මිනිස්සු එහෙම නැත ! පෙරහරකින් ලබා ගන්න පුළුවන් දැය බොහොමයි ! එය මුළු ජීවිතයටම වටිනවා . අතට ගන්න දෙයට වඩා හිතට ගන්න දෙයින් යහපත බොහොම වැඩියි ! ලෝකයේ වැඩිහරියක් දේවල් අතට ගන්න බැරිබව තේරුම් ගන්න ! නැත්නම් පෙරහැර බලන්න යන්නේ නැතිව දන්සැලකට යන්න ! දන්සැලින් දෙන දෙය පෙරහරේ දෙන්නේ නැතිබව තේරුම් ගෙන අදහස් දැක්වීමේදී ප්‍රවේශම් වන්න ! මොකක් හරි දාන්න හිතන්න එපා ! නිවෙරදි දෙයක්ම දමන්න හිතන්න ! නැත්නම් නොදමා සිටීම හොදයි ! වැරදි අදහස් පතුරනවට වඩා ! (අ)
සුනිල් කියන දේ පියල්ට තේරෙන්නේ නැති නිසා පියලුත් මොකුත් නොදමා හිටියනම් තමය් හොඳ.අපේ රටේ සුළුතරයක් විසින් බහුතරය ගොනාට ඇන්දවීම නිම වන තුරු මහජනතාවට ගැලවීමක් නොමැත. (දී)
බෙල්ලන්විලට සුදු සඳ රැස් ගලාලා-සැනහෙන අයුරු මහ පෙරහැර බලාලා (දී)
සුනිල් වෙත නුබ වගේ හිස් මිනිස්සුන්ට නම් ගන්න දෙයක් නැහැ තමයි (දී)
අවංකව මම පළ කරපු අදහස තේරුම් ගත් සැමට මගේ ආචාරය පුදකරමි ! සුනිල් කෙරෙහි තරහින් අදහස් පල නොකළ බවද සිහිපත් කරමි ! (ස)
සුනිල්ට පියල්ට නෙමේ මට පේන්නෙ සාමට මොකුත් තේරිලා නෑ. (ස)
සාදු .....සාදු.......සාදු....! ඵෙතිහාසික , මහානුභාවසම්පන්න බෙල්ලන්විල බෝ සමිඳු බෙලෙන් , බෙල්ලන්විල ඇසළ මහා පෙරහැර දිගුකල් දිනේවා! (නි)
අපේ උදවිය හැමදාමත් කරන්නේ පෙරහැරවල් බලලා හිස් අතින් ගෙදර එන එක තමයි (නි)