අනුරාධපුරයේ පෞද්ගලික ආයතනයකින් අනුරාධපුරයේ නව නගරයේ බැංකුවකට තැන්පත් කිරීමට ගෙන ගිය රුපියල් ලක්ෂ 13 කට ආසන්න මුදලක් පැහැරගත් බවට සේවකයා කළ පැමිණිල්ලෙන් පසුව මුදල් ගෙන ගිය ඔහු සැක පිට අත්අඩංගුවට ගෙන ලැබ සිටි.
ට්‍රේල් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු බෑගයද තම අතද බ්ලේඩ් තලයකින් කපා සල්ලි පැහැරගත් බව ඔහු කියා ඇත.
ඔහුගේ අතේ තුවාලය ගැනද පොලීසිය සැක පහල කරයි.
ඔහු එම ආයතනයට ගෙවිය යුතු රුපියල් ලක්ෂ 12 කට ආසන්න මුදලක් ගෙවිය යුතු බවට ලැබී තොරතුරු සත්‍ය දැයි සොයන බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාදීප,අපිට තියන එකම සිතේ සතුට ලංකාදීපය කියවීම සහ අදහස් ලිවීම. අප අපේ ලංකාදීපෙට ආදරෙයි වගේම ඔබ කතෘ ඇතුළු සැමට ශ්‍රී දළදා හිමි සරණයි! සියලු දෙවි රැකවරනයි! කිසිදා හොර සතුරු බිය නොම වේවා...!!!! (නි)
"ලංකාදීප,අපිට තියන එකම සිතේ සතුට ලංකාදීපය කියවීම සහ අදහස් ලිවීම. අප අපේ ලංකාදීපෙට ආදරෙයි වගේම ඔබ කතෘ ඇතුළු සැමට ශ්‍රී දළදා හිමි සරණයි! සියලු දෙවි රැකවරනයි! කිසිදා හොර සතුරු බිය නොම වේවා..." (අ)