ඕමන්ත යුද හමුදා මුරපොළ වසර එකොළහට පසුව අගෝස්තු 31 වසා දැමිණි.
කිසිඳු පරීක්ෂාවකින් තොරව වාහන එහාට මෙහාට ගමන් කළ හැකි බව මේජර් ජනරාල් බොනිෆස් පෙරේරා මහතා පැවසීය.
2002 මාර්තු 22 වැනිදා ඕමන්ත මුර පොළද තවත් මුරපොළවල් 17 ක් ද ඇරැඹිණි.
දිනකට ඕමන්තෙන් හතළිස්දහසකට අධික පිරිසක් එහා මෙහා යතියි කියති.අවශ්‍ය වුවහොත් සැකකටයුතු වාහන හා පුද්ගලයන් පිරීක්සීම සිදු වන බවද ආරක්ෂක අංශ කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි ,කොටි, වලස්සු, සිටින කැළයේ අවදිව සිහිකල්පනාවෙන් සිටීම මගින් කාගේත් ආරක්‍ෂාව රැකගත හැකිය. යුරෝපය එකතු වීමෙන් පසු ප්‍රධාන මුරෙපාළවල් අයින් කළත් සැකසහිත පුද්ගලයින් සහ වාහන නිරතුරැවම පරික්‍ෂාවට ලක්කරන අතර කැමරා ඇස නොනිදයි. (නි)
අයෙත් අතීතය අලුතෙන් ලියන්න වෙනවා (දී)
වැඩේ නම් හොඳය නමුත් කල්පනාවෙන් .මොකද තවම පුල්ලි තියන කට්ටිය ඉන්නවා .මහාමාර්ග ටික ලස්සනට තියනවා .පිල්ලයාන් නෝනා මේ මාර්ගයන්ද යල්පනමට ගියේ .ලනකදීපයට ප්‍රණාමය අපිට මේ පින්තුර දැකීමට සැලැස්වීම ගැන. (දී)
මේක හොද දෙයක් , ගිය පාර ලංකාවට අවාම මම යාපනේ ගියා... මෙතනින් යනකොට වෙනම රටකට යනවා වගේ දැනුනේ.. හරියට නිකන් විසා ගන්නවා වගේ (දී)
කොච්චර නිදහස්ද උතුර, දකුණ එකතු වුණාම (ස)
වැඩේ නම් හොදයි යුද්දේ කාලේ තිබ්බ හැටි මතකයිනේ (දී)
සුභපතනවා (දී)
ඉතාමත් හොද වැඩක් (දී)
චාලයකට පස්සේ හොද වැඩක් කරලා තියනවා අප රටේ ආරක්ෂව අපි විසින්ම සලස්වා ගත යුතුයි තවත් ප්‍රබහකරන්ලා බිහි නොවෙන්න අපේ රටේ ප්‍රධානීන්ගේ යුතු කමයි (දී)