ඉතාලියේ රෝම අගනුවර අසළ ඇන්සියෝ මුහුදේ නාන්නට ගිය ශ්‍රී ලාංකිකයකු ගිලී මියගිය බව ඉතාලි පොලීසිය කියයි. මුහුදෙන් ගොඩගත් ඔහු ගිලන්රියකින් රෝහලට ගෙනගිය නමුත් ජීවිතය බේරාගත නොහැකිවිය.
ඉතාලියේ රෝම අගනුවර අසළ ඇන්සියෝ මුහුදේ නාන්නට ගිය ශ්‍රී ලාංකිකයකු ගිලී මියගිය බව ඉතාලි පොලීසිය කියයි. මුහුදෙන් ගොඩගත් ඔහු ගිලන්රියකින් රෝහලට ගෙනගිය නමුත් ජීවිතය බේරාගත නොහැකිවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් සිංහලයෙක් අඩුවුණා. (නි)
වසන්ත කාලයේ මාරයාගේ දෝතට ගිය තවත් වටිනා පුද්ගලයෙක්. (නි)
මේ වාගේ දේවල් තමයි අපෙට අහන්නට ලැබෙන්නේ. මේ දවස්වල මුහුදු යන කාලේනේ (නි)
කණගාටුදායක පුවතක් (නි)
මිලානෝ නම් ගඟේ ගිලෙනවා, රොමේ, නාපොලි වල නම් මුහුඳේ ගිලෙනවා. හේතුව අධික බීමතින් නාන්න යාම. (නි)