ඉතාලියේ දක්ෂතම එල්ලේ කණ්ඩායම් 16 ක් සහභාගි වන එල්ලේ තරගාවලියක් සැප්තැම්බර් 8 වෙනිදා ෆිරෙන්සි නගරයේදි පැවැත්විමට නියමිතය.
ෆිරෙන්සි ක්‍රිඩා සමාජය සිව්වැනි වරටත් මෙය සංවිධානය කරයි. මෙම වසරේදී ඉතාලිය පුරා පැවති එල්ලේ තරගාවලියන් ජයගත් කණ්ඩායම් 10කට වැඩි ප්‍රමාණයක් සැප්තැම්බර් 15 වෙනිදා මිලානෝ නගරයේදි ගැටෙයි.
මෙම සුරයන්ගෙත් සුරයා තරගාවලියේදි වසරේ දක්ෂතම එල්ලේ ක්‍රිඩකයා තෝරනු ලබයි. මේ අතර ශ්‍රි ලංකාවේදි දුම්රිය අනතුරකින් මියගිය සුජිව ප්‍රනාන්දු හා සිතිර ප්‍රනාන්දු පියපුතු අනුස්මරණ පාපන්දු තගාවලියක් සැප්තැම්බර් 9 වෙනිදා මිලානෝ නගරයේදී පැවැත්විමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන ඕවත් උස්සයි.(නදී)
හොඳයි... හොඳයි.. ලංකාව එදත් සූරයා අදත් සූරයා. (ස)
දුම්රිය අනතුරකින් මියගිය සුජිව ප්‍රනාන්දු හා සිතිර ප්‍රනාන්දු පිය පුතු අනුස්මරණ පාපන්දු තගාවලියක් සැප්තැම්බර් 01 වෙනිදා මිලානෝ නගරයේදී පැවැත්විමට නියමිතය.(නදී)