පුත්තලම නගර මධ්‍යයේ සාප්පු සංකීර්ණයක් අද අළුයම ගිනි ගැනීමෙන් දැඩි අලාභ හානි සිදුවූ බව නගර වැසියෝ කියති.
බයිසිකල් හා සෙල්ලම් බඩු සාප්පුවේ මහල් දෙකම මුළු මනින්ම ගිනි ගෙන ඇතැයි කියති.
නාවික හමුදාව, නගර සභාව හා ගිනි නිමන ඒකකය අද අළුයම එකයි තිහට ගින්න මැඩ පැවැත්වීමට කැදවනු ලැබ සිටියේය.
විදුලි කාන්දුවක් මෙයට හේතුවි ඇතැයි සැක කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd