හොරණ සුළි සුළඟින් ග්‍රාම සේවා වසම් තුනක නිවාස විස්සක් පමණ කැඩී ඇතැයිද පාරවල් හරහා ගස් වැටී ඇති නිසා ආරක්ෂක පියවරක් වශයෙන් විදුලිය විසන්ධි කැර ඇතැයිද ආපදා කළමණාකරණ නිලධරයෝ කියති.මේ සුළඟින් බුලත්සිංහල නිවාස 26 කටද හානී වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසාධාරණ වලට විරුද්ධව සොබා දහම ක්‍රියාත්මක වෙලා (නි)