හබරණ පලුගස්වැව පාරේ ගමන් කරමින් සිටි පස් දෙනකු අතර සිටි පුද්ගලයකුට ඇසිඩ් ගසා පළා ගිය සිද්ධියක් මින් මද වේලාවකට පෙර වාර්තා විය.
මාවතගම සිට පැමිණි සිටි මෙම පිරිසේ සිටි තරුණයාට ඇසිඩ් ගැසු පුද්ගලයා පැමිණි මෝටර් සයිකලයේ අංක තහඩු නොතිබු බවද කියති.
තුවාල ලැබු පුද්ගලයා දඹුල්ල රෝහලට ඇතුළු කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුන්ගේ ආකල්ප වෙනස්විය යුතුයි දෙමාපියන් සහ වගකිවයුතුයි (අ)
පෙම් හබයක පටලැවිල්ලක්ම තමයි (නි)