වෙන්නප්පුව කිරිමැටියානේ අසල් වැසි කතකට වෙඩි තැබී යැයි සැකපිට වෛද්‍යවරයෙකු අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
වෙඩි වැදුනු කත රෝහල් ගත කර ඇත.
වෙන්නප්පුව කිරිමැටියානේ අසල් වැසි කතකට වෙඩි තැබී යැයි සැකපිට වෛද්‍යවරයෙකු අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
වෙඩි වැදුනු කත රෝහල් ගත කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස්තරලාට ගිය කල (දී)
නලාව , ඉන්ජෙක්සෝන් පැත්තකට දාල පිස්තෝල අතට අරන් නරක නැහැ දොස්තර මහත්තයෝ ,බෙහෙත් ගන්න ආව ගමන් ලෙඩා මලත් බඩ සුද්දයි කියල එක බුලේට් එකයි වැඩෙත් ඉවරයි . මේ දොස්තර මහත්තය උපාදිය ගත්ත විශ්ව විද්‍යාලය පොඩ්ඩක් හොයාගන්න බැරිද දන්නේ නැහැ ? (දී)
කොන් වෙච්ච දොස්තර කෙනෙක් මයේ හිතේ.(නදී)
"වේදනාවක් උන කරුණාව හිත හොද දොස්තර" අද තිරගත වෙනවා (දී)
දොස්තරලාගේ අලුත්ම කාර්යය
මිනිස්සු වියරුවෙන් ඉන්නේ (දී)
වෙන්නපුව මගේ ගම තමයි..../ රෝහල මිගමුවේම තමයි .../ ගෑනුන්ට ෆයර් කරනවා තමයි .../ එත්, දොස්තර හොඳ හිත මමයි.........// (ස)
දැන් දොස්තර මහත්වරුත් දඩයක්කාරයින් වෙන්න යනවා වගේ උගත් වුනාට වැඩක් නැහැ හැදියාව ආගමක් ගෙන දන්නේ නැත්නම් (දී)
පව් අනේ අසරණ කාන්තාව .. (නි)
මෙයා වතු කොන්දොස්තර කෙනෙක්ද? ගැහැණිය පොල් අතු කපන්න වත්තට එන්න ඇති. (ස)
වෛද්‍යවරයකුට ආගම් ජාති බේද සතුරු මිතරු බේද නෑ වෛද්‍යවයකුගේ අගය දැනේනේ අසනීපයක් වුණම ඒත් යො නම් දඩයම් කරුවෙක් වගේ (අ)
අපුරුයි අසල්වැසියාට ප්‍රේම කරපු අයුරු !!!මේ දොස්තර කෙනෙක්ද ...? මට නම් සැකයි !!! (දී)
එක දොස්තර කෙනෙක් තරුණියක් දුෂණය කරලා උඩතට්ටුවෙන් පහලට තල්ලු කරලා මැරුවා එයා එහෙමයි, මෙයා මොකද අල්ලපු ගෙදර කාන්තාවට වෙඩි තිබ්බේ. (දී)
මෙය විශ්ව විද්‍යාලේ ඉන්න කොට අන්තරේට සම්බන්දව ඉන්න ඇති අනිවාර්යයෙන්,,අන්තරෙන් උගන්නපු ඒවා අත්හදා බලන්න යන්න ඇති... (දී)
මහත්වරුනි, දොස්තරද සියලු මිනිස් දුර්වලකම් වලින් සැදී මනුෂ්‍යයෙකි. හික්මීමේ සහ හැදියාවේ ප්‍රමාණය මත තමන්ගේ සත්ව ගතිගුණ යටපත් කරගැනීමට ඔවුන්ටත් අඩු වැඩි වශෙන් පුළුවන්. (නි)
අනේ වෙඩි තිබ්බ නොවේ මම පොඩි ඔපරේෂන් එකක් කලා ආයුබෝවන්.(නදී)
දැන් දොස්තර හීරී වැටෙන්න දෙන්නේ මෙහෙමයි. වෙඩි තියලා තමයි.(නදී)
දොස්තරට නායකත්වය පුහුණුව ලැබිල වගේ ? (දී)