ගම්පහ ලීසින් සමාගමේ කොල්ලයට යොදා ගත් වෑන් රථය නෙළුව හාප්පිටියෙන් සොයාගත් බව පොලිසිය කියයි.
ගම්පහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රාජකරුණා මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මේ වෑන් රිය සොයාගෙන ඇත්තේ සිකුරාදා රාත්‍රී පොලිසියට ලද තොරතුරකට අනුවය.
කොල්ලය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ සමෘද්ධි නියාමක මුලින් පොලිසියට පවසා තිබුණේ කැබ් රියකින් පැමිණ කොල්ලය සිදු කර වෑන් රියකින් පළා ගිය බවයි.
සැකකරු කොල්ලය සිදු කළ දින රාජකාරියට වාර්තා කර නැතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළ වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ උපරිම ප්‍රණාමය පොලිසියේ මහත්වරුන්ට (නි)
තහනම් කරපු කිරිවත් බිලද මෙච්චරටම මෝඩ වුනේ? (දී)
මනගේ වචන ටික නම් මසුරන් පහයි
ලස්සන කොල්ලෙක් .මගෙන් එල්ලුවනම් මම සල්ලේ දානවනේ.
හොරකම ඉතා ඉක්මනින් අල්ලා ගත්තාට පොලිසියට අපගේ ප්‍රණාමය! (නි)
අපගේ පොලිසිය හරිම දක්ෂයි, ඒත් එය ජරාව මත සහ ඉහලින් එන බලපෑම් මත වෙනස් වෙන එකයි පුදුමේ. (නදී)
ටෙලි නාට්‍යයක් රූගත කරලාවද්ද? (නි)
බඩු පෙන්වන්න කියලා එක්කගෙන යන්න එපා. මෙයාට මොනවා හරි වුනොත් අනිත් හොරු අල්ලන්න බැරිවෙයි (නි)
මූ නම් අන්ඩපාලයෙක් කරුණු ගිලගෙන ඉන්නේ අනෙක් ය බේරෙනකම් හොඳ දෙකක් දීල දැන්ම අනෙක් අය අල්ල ගත යුතුයි (අ)
පොඩි ළමයි හැංගි මුත්තන් දානවා ඔයිට වඩා හොදට (දී)
මෝඩයිනේ, සල්ලි නැත්නම් ලේන්සුවක් දාලා පාර අයිනේ වාඩිවෙලා හිගාකාපියව්!! හොරකම් කරන්නත් දැනීමක් තියෙන්න ඕනේ. ඒක දන්නේ නැති නිසා තමයි අපි හොරකම් නොකර අමාරුවෙන් හරි මෙහෙම ජීවත් වෙන්නේ. බැරි මගුල් නොකර හිටපල්ලා !!!!!(නදී)
නිර්බීත හොරු ටිකක්, මුහුණ වහල නැහැ. කැමරා වලට මුහුණ දීලා නිර්භීතව, දැන් ලංකාවේ මිනිස්සු නොකරන්නේ මොනවද, පුළුවන් අය ලංකාව දාලා යනවා, එන්න හොද නැහැ, ලංකාවේ ආශ්චර්ය දැක්ක නේද?(නදී)
කරන කලට පවු මිහිරිය මීසේ (අ)
කිසිදු දේශපාලනික මැදිහක් වීමක් සිදු නොවන්නේ නම් ලංකාවේ සිදු වන අපරාධ වලින් බොහෝමයක් අපේ පොලීසියට විසදන්න පුලුවන්. අපේ රටේ ඉන්නෙ ඇත්තටම ලෝකයේ ඉන්න හොදම පොලිස් නිළධාරින් කිව්වොත් වරදක් නෑ. ඒ තරම්ම දක්ෂයි. නමුත් වැඩේ කියන්නෙ මේ රටේ ගොඩක් දේ සිදු වන්නේ කොහෙන් හෝ දේශපාලනයක් ගෑ වුන කෙනෙක්ගෙන්.(අ)
මානගේ හරියට හරි .(අ)
මනෝජ් !මමත් මානගේ අදහසට මුළු හදවතින්ම එකගයි.., හිගා කන එක මිට හොදයි .,මොකද..?කැමති කෙනෙක් දෙයි. නැති කෙනෙක් නොදී ඉදියි (අ)
මේ හොරු ටිකට නව තාක්ෂණය ගැන දැනුමක් නැහැ.පොලීසියේ ඇත්තොත් දක්ෂ තමා. (නි)
චමින්දගේ අදහස් අනුව එකග වෙමි. පද්මිගේ ප්‍රතිචාරයත් හොදයි. (නදී)
"සැකකරු කොල්ලය සිදු කළ දින රාජකාරියට වාර්තා කර නැතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත." කියන්නත් දෙයක්ද? එයාම තමයි ඕක කළේ (නි)
මහ හොරා නෙමෙයි නේද අහුවුණේ? (නි)
ඕන වැඩක්.(නදී)
වැරදි කරන්න අනුබල දෙනවා නොවෙයි. මෙවන් හොරු දකිනකොට දැනෙන කෝපය කියලා නිමකරන්න බැහැ. ඔවුන්ට දඩුවම් දෙගුන කළා නම් හොදය. (නි)
එතකොට අනික් කොල්ලකාරයෝ වත් හොරකන් කරපු සල්ලි රත්තරන් වත් හම්බවවෙලා නෑ වගේ. ටික දවසකින් මෙයත් එලියට ඒවි.(නදී)
හොද වෙලාවට ඡායාරූප තිබුනේ. ඒ වුනාට අර රෙදි සාප්පුවේ කචල් එකේදී ඒවා තිබුනේ නැහැලු නේද ? (නදී)
තවම හොරු විතරයි. බඩු නැහැ. බඩුත් භාගයක් ලැබුනයි කියයිද?(නදී)
ඔය එන්නේ ටික ටික එලියට.(නදී)
ලීසින් නිසා අපට අදාල නැහැ (නි)
වැන් රියත් හමු වුනානම් ඔහු කෙලින්ම වැඩේට සම්බන්ධදැයි සැකයක් ඇතිවෙනවා. ශ්‍රී ලංකා පොලිසිය දිනේවා! ඉතිරි කීපදෙනා අල්ලාගෙන රටට පෙන්වන්න.ඉහළින් එන බලපෑම් ගණන් නොගෙන හරියටම නීතිය ක්‍රියාත්මක කරලා හොරකම් කළ බඩු පෙන්නන්න කියලා කියන්න.ජයවේවා! (නි)
මට නම් පෙනෙන්නේ මේ පුරුදුවෙන හොරු වගයක්ද කොහෙද. නැත්නම් මේ වගේ මෝඩකම් කරාවිද ? (නි)
මෙයාලව බොරුවට හිරේට දාල අපි ගෙවන බදු සල්ලි වලින් නඩත්තු කරන්න එපා. ආයුද හංගපුවා පෙන්වන්න එක්කගෙන යන්න.(නදී)
සමෘද්ධි නියාමකට හොඳට සැළකුම් ලැබිලාද? (නි)
ළදරු හොරකම් (දී)