බෙල්ල එළියට දමාගෙන ත්‍රී රෝද රියකින් ගමන් කළ 21 හැවිරිදි තරුණයෙකු කළුතර පළාතොටදී ලොරියක ගැටීමෙන් තුවාල ලබා රෝහලට ඇතුල් කිරීමෙන් පසු මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග කියයි.
බෙල්ල එළියට දමාගෙන ත්‍රී රෝද රියකින් ගමන් කළ 21 හැවිරිදි තරුණයෙකු කළුතර පළාතොටදී ලොරියක ගැටීමෙන් තුවාල ලබා රෝහලට ඇතුල් කිරීමෙන් පසු මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර තරුණයන්ට අමුතු උණක් හැදෙනවා එහෙම උණක ප්‍රතිපලයක් තමයි මේ මරණය. අපරාදේ තරුණ ජීවිතයක්.(නදී)
පවු අසරණ දෙමවුපියො (අ)
යන විදියට ගියානම් මෙහෙම වෙන්නේ නැහැනේ.පන්ඩිතකම තමි මේවා හේතුව (අ)
අපි ඇත්ත දන්නේ නැහැ, සහරවිට තරුණයා වමනය කරන්න ඔලුව එළියට දාන්න ඇති, පවු අසරණ තරුණයාට නිවන්සුව පතමි. (අ)
බෙල්ල එලියට දාගෙන යනකොට ඔලුවත් නිකම්ම එලියට යන්න ඇති මං හිතන්නෙ. (නදී)
ත්‍රී රෝද රියේ තව හතර දෙනෙක් වත් ඉන්න ඇති මං හිතන්නේ. (දී)
මෙයා ජිරාෆ් කුලයේ කෙනෙක්, බෙල්ල සහ ඔලුව ( විශේෂයෙන් මොළය ) දැමීමට ත්‍රී විලරය කුඩා වැඩිය (නි)
ෂෙරිෆ් වමනය කරන්න ඕන උනානම් ත්‍රීවිලය අයිනකට කරලා නවත්වලා වමනය කරන්න තිබුන නේද. මේක කෝච්චියක් නෙවෙයිනේ. (දී)
මේ වගේ එක මෝඩයෙක් මැරුනට කමක් නැහැ (අ).
චන්දිම එහෙම වෙන්න බෑ මොලේ තලාගෙන ඉඳගෙන් යන වේලාවකදී කොහොමවත් ඔලුව නම් එලියට යන්න විදියක් නැහැ. (නදී)
කාටවත් මෝඩයෝ කියන්න කාටවත් බැහැ.මොකද තමන් කරන දේ තමන් සිහියෙන් කළාම ගැටළුවක් නැහැ. දැක්ක පලියට අපහාස කරන්න එපා.එයාගේ වැරැද්දට එයා වන්දි ගෙව්වා.නිවන් සුව. (නි)
මෝඩයෝ මැරුනට දුක නැහැ.(නදී)