තමාගේ රුවට සමාන රුවක් ඇති ශ්‍රී ලාංකිකයකුගේ ඡායාරූපයක් අලවා තම විදෙස් ගමන් බලපත්‍රය අලුත් කරවා ගැනීමට ඉදිරිපත් කළ 27 හැවිරිදි තරුණයකු රඳවාගත් බව මලක්කා රජය කියයි.
තමාට මලයාසියා රින්ගිට් 2000ක්( රුපියල් 80 28) දෙන පොරොන්දුව මත ඊට හවුල් වු බව අත්අඩංගුවට ගත් පුද්ගලයා කියා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මලක්කවට වෙනමරජයක් නැහැ මැලේසියාරජය මිසක් (දී)
එංගලන්තයට, ජර්මනියට, ප්‍රන්සේට, ඇමෙරිකාවට ගිය ගොඩක් මුස්ලිම් අය අපේ ලංකාවේ ආයතන බලදාරින්ගේත් දැනුවත්ව පිට මේ වගේ අනුන්ගේ පාස්පෝර්ට් වලින් හොර ගමන් ගිය බව රහසක් නොවෙයි.(නදී)