‘දැරණියගල නුරි වත්තේ වතු අධිකාරී නිහාල් පෙරේරා ඝාතනයේ සැකකරුවකු වන දැරණියගල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති අනිල් චම්පික විජේසිංහ හෙවත් අත කොටා දේශපාලනඥයින්ට වඩා පොලීසිය සමඟ සබඳතා පවත්වාගෙන ගොස් ඇතැයිද, මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකුගෙන් වාර්තාවක් කැඳවා ඇතැයිද පාශු සම්පත් නියෝජ්‍ය ඇමැති එච් ආර් මිත්‍රපාල මහතා කියයි.
නුරි වත්තේ එදා පැවති භීෂණය යළිත් ඇති නොවන තැනට වග බලා ගන්නා බවද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතකොටාට දේශපාලන රැකවරන දුන්න දේශපාලන ලොක්කෙක් දැන් මාධ්‍යයට (පුවත්පත)වලට බනිනවා. අටකොටාලා නිර්මාණය කළ දේශපාලනය යහතින් ඉන්නවා. (නි)
අටකොටාට හයිය දුන්න අර අහවල් මහිමය දැන් පොලිස් නිලධාරීන්ට වරද පටවලාද? (නි)
මෙයත් දැන්නෙ කියන්නේ. කලින් මේ කතාව කියන්ඩ තිබුනනේ.(දී)
අත කොටාට රැකවරණය සැලසුවන්ට පක්ෂ පාට නොබලා මනාපය දීමෙන් වලකින්න , මොවුන් ගේ ක්‍රියාකලාපය නිසා ජිවත කිහිපයක් නැතිවුණා අතර , පවුල් විශාල සන්ඛයාවක් මහමගට වැටි ඇත. මේ වැනි ක්‍රමයක් තව අවරුදු කිහිපයක් ඉදිරියට ක්‍රියාත්මක උනොත් ඔබගේ ගම් වලද අත කොටාලා බිහිවී ඔබේ දේපල ඔවුන් විසින් කොල්ල කාගන්නට පුළුවන් එවිට ඔබටද සිදු වන්නේ දරු පවුල සමග පාරට බැසීම හෝ මිය යාමයි.(නදී)
අන් යට අදහස් පල කිරීමට තියන නිදහසට කරුණාකර ගරු කරන්න .(අ)
අත කොටෝ වලපල්ලටම යන්න ඕන.එත් යන්න කලින් උබට මේ හයිය දීපු ඔය අයගේ රෙදි ගලවල යන්න .. මේ සමාජයට කරලා තියෙන අපරාදවල හැටියට ඔබේ පව් ගෙවල නිම කරන්න බැරි උනත් යම රජ්ජුරුවෝ පොඩි සහනයක් හරි දේවි මේ සුදු පිරුවට යට ඉන්න නොමිනුසුන් හෙළි කරලා උන්ගේ සායම ඇරලා රෙදි ගලවල සමාජය ඉදිරියේ නිරුවත් කරලා ගියොත්..(දී)
මේ වගේ තව අත කොටාල, ...... දිගාල ඕන තරම් පාර්ලිමේන්තුවටත් ඒවි නපුන්සකයින්ගේ කතිරේ පිහිටෙන්.(නදී)
බුදු අම්මෝ! බන්දුලයට මොනවා වෙලාද ඒ පාර? කමක් නැහැ කමක් නැහැ. පරක්කු වෙලා හරි හරි දේ කියන එක ලොකු දෙයක්. (නි)
අත කොටාගේ කකුලත් කොට කළා නම් තමයි ගොඩක් හොඳ...එහෙම කරලා ප්‍රාදේශීය සභාපතිකමින් පළාත් සභා මන්ත්‍රීකමටත් උසස්වීමක් දෙන්න ඕනෑ (නි)
අත දිගාලා කරන වැඩ දිහා බැලුවම අත කොටාගේ වැඩ වල මහා ලොකු වෙනසකුත් නැහැ. ඔලු මොටාලා ඉන්න රටේ. (දී)
මේ අපේ බන්දුල පෙරේරාද? වෙන කෙනෙක්ද?(නදී)
මිනිම්රුවෝ එල්ලනම ඔනී.(නදී)
දැරණියගල පොලිසිය ගැන නම් ඉතින් කියල වැඩක් නෑ, අප්පිරියාවේ බෑ අත කොටාට වැඩිය හපන් (නදී)
අනේ මගේ කට
මිනිහගේ බෝතලයට පොලිසියත් යටවෙන්න ඇති. . අත කොටා, නැට්ට කොටා ,දල කොටා ,කොස් කොටා... මොවුන්ට ඡන්දෙ දුන්නේ වලිග කොටලා වෙන්න ඇති. (නි)
අත කොටට තිබිලත් මෙහෙම නම් අත තව අඟලක් දෙකක් දිගු උනානම් කොහොමට තිබේවිද ? මෙයාව මර්ධනය කරන්න යවන්න තිබුනේ විශේෂ කාර්ය බලකායට නෙවෙයි අර රතුපස්වලදී අනදීපු බ්‍රිගේඩියර් සහ ඔහුගේ හමුදා කාණ්ඩය.(නදී)
සුමන, පක්ෂයේ ලේකම් තුමාට පුළුවන් හැමදාම ආඩපාලි කිය කිය ඉන්න , එයා කියන දේවල් ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්වත් සත පහකට ගණන් ගන්නේ නැහැ.(නදී)
දේශපාලුවෝ ටික කොහොම හරි බේරෙයි. අන්තිමට දේශපාලුවන්ගේ නියෝග පිළිපැද්ද පොලිසිය අමාරුවේ වැටෙයි. දැන්වත් ඉන්න පොලිස් නිලධාරීන්ට ඉගෙන ගන්න හොද පාඩමක්. (නි)
අත කොටා ඇන ගනී (නි)
බන්දුලගේ කතාව හරියට හරි. ඔය වගේ අමනුස්සයන්ට මේ විදියටම තමයි කතාකරන්න ඕනෑ, මෙයාගේ පිටි පස්සෙන් තවත් අපරාධකරුවන් පිරිසක් සිටිනවා. අලුත් පොලිස්පතිතුමා නිතිය හරියට ක්‍රියාත්මක කරලා මොවුන්ව සිරකළ යුතුයි (නි)
මේවට දේශපාලකයෝ නැත්නම් මේ තරම් හයියක් එන්නේ කොහොමද? (නි)
ඇත කොටාගේ හාම්පුතා / නායකයා නම් වශයෙන්ම සමහර පත්තර වල පල උනා.ඒවා ලොකු ලොක්කෝ දකින්න නැතුව ඇති මය හිතේ. ඒකයි තවම ක්‍රියාත්මක වෙලා නැත්තේ.ඕනෑම ලොකු අපරාධයක් සිදු උන වහාම පරීක්ෂණ පවත්වනවා කියලා තියෙනවා.ටික කලක් යනකොට මොකුත් නැහැ .අපරාධකරු එළියේ.අනේ මන්දා.(නදී)
අත කොටා තනි අතින් වාහනයක් පදවා ගෙන යනවා පොලිසියට පෙනුනේ නැතුවද? මට වැරදිලාද? (නදී)
මිනී මරුවෝ තමන්ම එල්ලුනොත් මිසක එල්ලන්න නම් කව්රුවත් නැහැ. දැන් තියෙන තත්වය අනුව නම් එල්ලුම් ගහ ක්‍රියාත්මක කලොත් අළුගෝසු තැන ගේ ගෙදරටත් ආරක්ෂාවක් යොදන්න වෙයි.(නදී)
මේ ආස්චර්යමත් රටේ ඔවා නම් මොනවද අප්පේ.(නදී)
අපේ රටේ ගොයම වැඩිපුරම කන්නේ,වැටයි,නියරයි තමා.කාට කියන්නද මේවා. (නි)
අතකොටාගෙන් වැඩ ගත්ත දේශපාළුවෝ දැන් ඉන්නේ හික්මීයෝ වගෙයි.ලැජ්ජා නැත්කම තමයි (නි)
අතකොටා , කන්ගැට්ටා , පච්ච සුදා.... අනේ මන්දා රටකට ගිය කල නේද? (නි)
අත කොටා වගේම ඉස්සරත් හිටියා කෙනෙක්. එයා හිටියෙත් සුදු පිරුවට ඇදගෙන සිටි මල් කුමාරයොත් එක්ක (නි)
බලල මල්ලෙන් එලියට පැනලා.(නදී)
ඔව් මම ඒ බන්දුලම තමයි. ඇයි 'අවුල්' ද?(නදී)
බන්දුල පෙරේරාට ටික ටික යමක් තේරෙන්න පටන්ගෙන වගේ.පහුවෙලා හරි තේරුම්ගන්න පුලුවන් නම් හොදයි. (නි)
බන්දුල මොකද නිකන් රණ්ඩුවට වගේ? (නි)
තවමත් අත කොටාට උදව් කළ දේශපාලඥයා එළියට ආවේ නැද්ද? (නි)
බලන්නකෝ ලබන වසරේත් මහා ඇමති කව්ද කියල? (දී)
සබරගමුවේ අරුමයක් සම්බන්ධ කෙනෙක් නේද අත කොටාගෙ රැකවරණය සැපයුවේ? (නි)
පාඨකයින් අදහස් ඉතාමත්ම අවිචාර ලෙස පළකිරීම කණගාටුවට කරුණක්. ප්‍රවෘත්තියට අදහස් දක්වනවා විනා එම අදහස් දැක්වූ පුද්ගලයින්ට රිදවීමට දක්වන අදහස් දැක්වීම වැරදියි. (නි)
රටකට ගියකලක්?ඔය කොටාලා කව්රුත් ඉන්නේ බලය තියෙනේකම් විතරයි ? (දී)
කෝ නීතිය හරියට ක්‍රියාත්මක කරනවා කියලා කයිවාරු ගහපු ලේඛම්තුමා හා පක්ෂයේ ලොක්කා මහා ඇමතිට හා එයාගේ පුතාට විරුද්ධව ගන්න පියවර මොකක්ද.(දී)