එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව අයිතිවාසිකම් පිළිබඳ මහකොමසාරිස් නවනීදන් පිල්ලේ යාපනය දිසත‍්‍රීක්කයට පැමිණෙද්දී යාපන වැසියෝ යාපන දිසාපති කාර්යාලය හා මහජන පුස්තකාලය අසල උද්ඝෝෂණයක් පැවැත් වුහ.
යුද්ධය නිසා උතුරේ අතුරුදන් වූවන් හා පැහරගෙන ගියවුන් සොයා දෙන ලෙසත් නැවත පදිංචි වුවන්ට ඔවුන්ගේ ඉඩම් නැවත ලබා දෙන ලෙසත් යුද්ධයෙන් ජීවිත හා නිවාස අහිමි වූවන්ට වන්දි ලබාදෙන ලෙසත් උද්ඝෝෂකයෝ කීහ.
අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීමේ සංවිධානය හා යුද්ධයෙන් මියගිය හා අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගේ එකමුතුව උද්ඝෝෂණ සංවිධාන කළේය.
නවනීදන් පිල්ලේ පැමිණෙන මාර්ගයෙහි උද්ඝෝෂකයින් රැදී සිටියද ඔවුන්ට ඇය හමු වීමට අවස්ථාවක් ලැබුණේ නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමළ මිනිස්සු කෑ ගහන්නේ කොටි වෙනුවෙන් නෙවේ නේ.එයාලගේ නැති වුණ මිනිස්සු වෙනුවෙන්.අනික එයාලා ඉල්ලනේ එයාලගේ ඉඩම්.එයාලා කියන්නේ නැනේ තමන්ගේ මිනිස්සු මැරුවේ හමුදාව කියලා.අරන්තලාවේ ඝාතන වලට අපි උද්ඝෝෂණ කරට වැඩක් නෑ.ඒ මිනීමරුවෝ අද රජ සැප විඳිනවා. (ස)
අපට කොයි ආකාරයක පෞද්ගලික ගනුදෙනු තිබුනත් මේ මොහොතේ පිල්ලේ කරන දේ 100% ක්ම නිවැරදියි (නි)
මේ රටේ මේවා අහන්න කවුරුවත් නැත්නම් පිල්ලෙගේ පිහිට තමා (දී)
සිංහලය මොඩය කැවුම් කන්න යෝදයා (දී)
වෙන රටවලත් පිල්ලේ යනවා. සතපහකටවත් ගනන්ගනේ නැහැ. අපේ අය මෙයා මෙච්චර උඩ දාගතේ තානාපති මාර්ග හරහා හරි තොරතුරු රජයට නාපු නිසයි (දී).
ආඩවනේ..ආඩවනේ ,අපිට පිහිටවෙන්න,මගේ පුතා ස්කුල් ගිහිල්ල එනකොට එල්.ටී.ටී නායකයෝ බලෙන්ම අරන් ගියා. ඒ අරන් ගිය නායකයෝ අද හොඳ සැප විඳිනවා. මගේ පුතා එල්.ටී.ටී කියා තියා ගෙන ඉන්නවා. අපේ ඉඩම් ,ගේ දොර ,නෑදෑය, මොකොත් නැහැ. (දී)
මට වෙලාවකට හිනාත් යනවා අනේ (දී)
චින්තක - ඕකට කියන්නේ අවිශ්වාසකම කියලා. සිංහලයන් බහුතරයක් ජීවත් වන අයට ඔය ප්‍රශ්නය තිබෙනවා. සියලු ජාතීන් මිශ්‍රව ජීවත් වන ප්‍රදේශවල ඉන්න සිංහල අයට ඔය ප්‍රශ්න නැහැ. මොකද අපි අතර තිබෙන අන්‍යෝන්‍යතාවය සහ අවබෝධයක් ඇති නිසා. අපේ නුවර පැත්තේ අපිට ඔය වගේ ප්‍රශ්න නැහැ. අපි එකට බිස්නස් කරනවා. එකට ක්‍රිකට් ගහනවා. එකට කනවා, බොනවා. අපි අතර හොද විශ්වාසයක් තිබෙනවා. අපි දෙගොල්ලොම කවදාවත් "උඩින් මිතුරු වී යටින් ජාතිවාදය වපුරන විදිහට වැඩ කරලා නැහැ" (ස)
ඔය කෑ ගහන කවුරුත් පිල්ලේ එන්න කලින් කට ඇරියේ නැහැ (දී)
සිල්වා ඔයා හරියට හරි (දී)
බොරුව තමයි හැම තැනම තියෙන්නේ (දී)
උතරු නැගෙනහිර යටත් වෙච්ච පොලිසියේ හමුදාවේ 600 කට වැඩි පිරිසකට වෙච්ච දේ ගැන පිල්ලේ නෝනට කියන්න කවුරුත් නැද්දෝ ? (දී)
දෑන් බලන්න මේකට කමෙන්ට් කරපු අය කීයක් ඔය වෑඩේ අනුමත කරනවද? ඒ ඔක්කොම සිOහලුනේද? මෙයාලා මෙතන ඈගිල්ල දික් කරන්නේ අපේ හමුදාවලට, ආණ්ඩුවට මිසක් උන්ගේ ජීවිත විනාශකල ප්‍රබාකරන් කියන මස් වෑද්දා ඈතුලු මිනීමස්, මිනීලේ අමුවෙන් කාපු බීපු මිනීමරුවන්ට නෙමේ. අපි හෑමදාම කලේ අපි ජාතියක් විදියට එකතු වෙලා අපේ රට රකින එක නෙමේ. ආගම් වශයෙන් බෙදිලා, පක්ශ වශයෙන් බෙදිලා, කුල විදියට බෙදිලා ඉන්න එක විතරයි. තමන්ටම කියලා ජාතික උත්සවයක් නෑති නිවට ජාතියක් අපි. "ඊලාම් සිහිනය නොදුටු දෙමලෙකු මේ ලොවෙ නොමෑත"
ලංකාවෙන් පිට ඉන්න කොටි තමයි ඕක කරලා තියෙන්නේ. එයාල තවමත් හදන්නේ ලංකාව අගාධයට ඇදල දාන්න.ගොඩක් ටැමිල් අය ඉන්නේ යුරෝපයේ (දී).
මේ ෆොටෝ එකක ඉන්න කෙනෙක් වගේම කෙනෙක් අපේ ගෙවල් ළඟ ඉන්නවා. එයාද දන්නේ නැහැ මේ. ඔය ෆොටෝ වල ඉන්න බාගයක්ම අත්තේ පිට රටවල (දී)
අනුෂ්ක මහතා කර ඇති ප්‍රකාශය තමා මටත් කියන්න තියෙන්නේ .... (දී)
මිනි මාරු ප්‍රභාකරන් මරලා ලබපු නිදහස ආරක්ෂා කර ගනිමු (දී)
චින්තක - "ජාතිවාදය වපුරන ඔබ" කියන වචනය වැරදියි. එයින් සමස්ත මුස්ලිම් හා දෙමළ ජනතාවටම ඔයා ඇඟිල්ල දික් කරනවා. හරි මම ඔයාගෙන් එක දෙයක් අහන්න කැමති 2009 වසරේ මැයි මස රටක් වශයෙන් අපි ලැබූ ජයග්‍රහණය සාමයට කැමති සියලු ජන කොටස් ජාතික උත්සවයක් හැටියට පිළිගෙන එක සමරුව. ජනාධිපතිතුමාගේ වටිනා ප්‍රකාශයක් මම ඇහුවා "මේ රටේ සුළු ජාතීන් කියලා කොටසක් මින් ඉදිරියට නැහැ" අපි සියලු දෙනාම ශ්‍රී ලාංකිකයෝ කියලා. නමුත් අද මොකද තත්වය? අපේ මිනිස්සු හැම දෙයක්ම ඉතා ඉක්මනින් අමතක කරනවා. අපි හැමෝගෙම වගකීමක් තිබෙනවා චින්තක. එක එක්කෙනාට දොස් කියා කියා ඉන්න නැතිව අපි ඉතාමත් ඉක්මනින් එක රටක එකම ජාතියක් ලෙස එකතුවීම. දිනෙන් දින ආර්ථික, දේශපාලන හා සමාජයීය නොයෙක් නොයෙක් ප්‍රශ්න අපි මේවා හදුනාගෙන අපෙන් විය යුතු වගකීම් අපි ඉටු කරලා නැවතත් අපේ රට ගොඩ නගන්න. මේක යටි අරමුණින් කියපු දෙයක් කියලා අවතක්සේරු කරන්න එපා. නියම ශ්‍රී ලාංකිකයකුගේ හදවතින් හැඟෙන හැගීම් මිසක්. (ස)
බලා සැනහෙන්න
ඒ මහජනතාවට ජයවේවා (දී)
මම නම් මගේ හද පතුලෙන් ම විරුද්දයි මේ පිල්ලේ ආව එකට (දී)
මතක තියා ගන්න මේ කාන්තාවට ලංකාවට එන්න දුන්න එකත් වැරැදියි (දී)
පිල්ලේ නෝනා ඔය කිසිම දේකට රවටන්න බැහැ. ඔවුන් ඔක්කොම කොටි පිල්ලේ නෝනා ලංකාවෙන් පිට උනාම ඔය ඇරගෙන කටවල් වහගනීවී.
සිල්වා මහත්තය හරියටම හරි ඔයාගේ කටේ මසුරන් දාන්න ඕන (දී)
මේ නෝනා මෙහෙ ඉන්න වෙලාවේ සත්‍යය පෙන්නලා දුන්නා නම් හොඳයි. හැබැයි නෝනට වැඩිය නැමෙන්න හොඳ නැහැ. අපේ අහිංසක සිංහල ජනතාව නිකරුනේ අමු අමුවේ මරාදැමූ වාර්තා පෙන්නලා දෙන්න. (නි)
නූරි වත්ත පැත්තේ ගියොත් මොකද? (නි)
උතුරේ කච්චේරි වල වැඩ පරක්කුයි. (නි)
එයා බලෙන් ආව නෙමෙයි.ආරාධනා කරලා, එනකල් මග බලගෙනත් ඉදලා සමහරු. යුද්ධය ගැන විතරක් නෙමෙයි, එයා තව දේවල් හොයලා බලනවලු. (නි)
මොන එහෙකට මෙය ලංකාවට ආවද අර කියන අහවල් මහා ලොකු රටට ගියානම් මැරෙනකම් සොයා බලන්න තිබුන.මැරිලත් ඉවරයක් වෙන එකක් නැහැ.තෝරු මෝරු වැරදි කරද්දී එනවා මෙතන හල්මස්සන්ගේ නැටි අල්ලන්න (අ).
ටැමිල් ටයිගර්ස් පොත ලංකාවේ ගන්න තිබෙනවද? (නි)
මට හිතා ගන්න බැහැ ඇයි මෙහෙම අන්තගාමිව මේ මිනිස්සු හිතන්නේ කියා.එල්.ටී.ටී.ඊ. මිනිමැරුම් අනෙකුත් ක්‍රියාවන්ට අපිත් විරුද්ධයි.එම නායකයන්ගේ වැඩ පිළිවෙල අපිත් අනුමත කරන්නේ නැත.නමුත් එම යුද්ධයෙන් පීඩා විදි සිංහල හෝ දෙමළ මිනිසුන්ට වෛර කරන්න තරම් අපි අන්තගාමි නරුමයෝ නොවෙමු.මේ සඳහා සක්‍රීයව දායක වුවන්ට ආශිර්වාද කොට නමස්කාර කරන අතර එයින් පීඩාවට පත් වුවන් ගැන දුක් වෙමු.බහුතරයක් දෙනාට සත්‍ය නොපෙනෙන්නේද?නැතිනම් බොරුවට,අන්තගාමින්ට මුලා වෙලාද යන්න සිතා ගත නොහැක. (නි)
ගෆූර්, මේක සිංහලයාගේ වැරැද්ද නෙමෙයි (නි)
මෙයට වගකිවයුත්තා වේලුපිල්ලේ ප්‍රභාකරන්ය. අතුරුදන් වුවන් ගැන ඔහුගෙන් විමසන්න (නි)
නවනීදන් පිල්ලේ මහත්මිය යාපනේ දෙමළ ජනයාට තෝසේ හදන්න උඳු අඹරන්න ලැහැස්ති වෙනවා වගේ... (නි)
ඇයි අපේ නැතිවුන සොල්දාදුවෝ? ඒවා පෙනෙන්නේ නැද්ද? (නි)
සුදු ලෝගුව හා කළු පටි අයත් ඇවිල්ලා ඉන්නේ? (නි)
මේ නෝනා ලංකාවේ කිසිම ප්‍රශ්නයක් නැහැ , යන්න මැද පෙරදිග (දී)
බෙදුම්වාදය උගුල බලගතු රටවල් නිදහසත් සමග අපිට දීපු දැවැද්ද.ඕක නොදැන රට පාලනය කරපු දේශ පාලකයින් නිර්මාණය කරපු නොහික්මුණ දරුවා ප්‍රභාකරන්.උණ්ඩයක් හදන්නවත් තාක්ෂණයක් නැති මෝඩ අපි රට උකසට දී බලවතුන්ගේ ආයුධ ගත්තෙමු, අපේම ජාතිය බෙදා අපි අපිවම මරා ගත්තෙමු.අදද යුද්ධය තළුමරමින් ඡන්ද වේදිකාවට එයි.මෝඩ මිනිසුනේ, මේත් අඩන්නේ දරුවන් වැදු වැලිවේරියේ නොවුවත් අම්මලාමය.අපේම රටේ ජාතික ප්‍රශ්න අමාරුවෙන් වුවද විසදනවා වෙනුවට ඒවා ඔඩුදිවු පසු එයින්ද ඡන්ද ගුණ්ඩු තැනීම කොතරම් සාදාරණද.ප්‍රශ්න විසදීමට තුවක්කුව ගන්නේ මිනිසුන් නොවේ. (නි)
පෙන්න නොවෙයි ජාතියේම යුතු කමක් මිනිස්සු කරන්නේ (දී)
නෝනා ලංකාවට ආ නිසා තමයි අපි සේරටම අවුරුදු! (නි)
මේ අර අපිට කචල් දාපු නෝනා නේද ඇවිල්ලා ඉන්නේ? කාලයක් තිස්සෙම මෙයා එන්න තමයි හිටියේ. කල් දදා ඉඳලා කොහොමහරි ආවා. දැන් මොනවා හරි තව හොයාගෙන ගිහින් කචල් දායිද දන්නෙ නැහැ. (නි)
වරුණ, දැන් ශිෂ්‍යත්වයත් ඉවරවුන නිසා ඔයාටත් යාපනයේ උද්ඝෝෂණයට සහභාගි වෙන්න පුළුවන්! හැබැයි මේ පාරවත් පාස් වෙන්න ඕනෑ (නි)
චින්තක,සිල්වා, අපිටත් මේ රට ගැන කැක්කුම් තිබෙනවා. ඔය කියන විදිහට අපිට පොදුවූ ජාතික උත්සවයක් මේ රටේ නැහැ. ඔයාලා ලංකාදීප පාඨකයින් නම් ඔයාලට තේරෙයි පළවන සමහර පුවත් කියවලා දාන අදහස් කෙලින්ම අනුන්ගේ ආගම් වලට බැණලා අපහාස කරලා. ඒ කියන්නේ මොනතරම් අපි උත්සාහ කළත් සම"හරක්" ලියන්නේ ජාතිවාදී අදහස්. ඉතින් කොහොමද අපි ජාතියක් විදිහට එකමුතු වෙන්නේ. කිසි කෙනෙක් උත්සාහ ගන්නේ නැහැ මේ අපේ රටට විරුද්ධව ක්‍රියාත්මක වන යම් යම් කූඨ උපක්‍රම අපි හැමෝම එකතුවෙලා පරාජය කළයුතුයි කියලා. (නි)
කොටි ඩයස්පෝරාවේ සාමාජිකයන් යාපනෙත් ඉන්නවා වගේ.(නදී)
ත්‍රස්තවාදී වැඩ කරන්න කලින් ඒ දේවල් සිතන්න තිබුණා. (නි)
බලන්නකෝ ඒ වුණාට එයාගේ නමත් පෙනුමත් දිහා (නි)
නැතිවුන සිංහල මිනිස්සු සහ කොටි අතුරුදන් කරපු මිනිස්සු ගැන කතා කරන්නේ කව්ද? (නි)
මොනවා තේරුම් කළත් ඒ කියන්නේ මොකක්ද කියලාවත් තේරුම් ගන්න මොලයක් ඔයාලට මවලා නැහැ ෆස්රුල්. ඒකයි මම කියන දේ ඔයාට තේරෙන්නෙ නෑත්තේ.මම කියන්නේ මනුස්සයෝ සිංහල අපි අනික් ජාතීන් එක්ක එකට හිටියට අනික් ජාතීන් කරන්නේ කරට අත දාගෙන වුනත් වෙන දෙයක් කියලයි.ඒක නිසයි මේ හෑමදේම කියලයි මම කියන්නේ. මම කෙලින්ම මුස්ලිම්, දෙමල යන ජාතීන්ට ඈගිල්ල දික් කරනවා ඔන්න ඕකට. (නි)
ළමයින්ව ඉස්සර කොටි අරගෙන යනකොට ඔහොම කැගහුවද?අපේ කොච්චර සිංහල මිනිසුන් මායිම් ගම්මානවල බස් වල කොතරම් පෙති ගැහුවද? (දී)
අසන්ග, ත්‍රස්තවාදී වැඩ කළේ මේ අහිංසක මිනිස්සු නෙමෙයි (නි)
ඔව්,ඔබේ ඥාතියා වෙනුවෙන් පෙනී සිටීමට මෙන්ම ඔබේ නිවාස සහ දේපල යමෙක් මංකොල්ල කෑවේ නම් ඒ වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටීමට ඔබට අයිතියක් ඇත.අපි හැමෝම මනුෂ්‍යයෝය. (නි)
මේවා බොරු වැඩ. පිල්ලේ නෝනා දන්නේ නැද්ද කොටි උඩින් බෝම්බ දැම්මේ කොහෙටද කියලා. (නි)
දරුවන් ගැන අහන්න ඕනෑ මිනීමරු ත්‍රස්තවාදීන්ගෙන් (නි)
අපිත් සිංහල ප්‍රදේශ වල කොටින් කරපු දේවල් වලට විරුද්දව උද්ගොසනය කරමු. අරන්තල ගාතනය, දළදා මාලිගාවට ගැහීම, ශ්‍රී මහා බොඩිය ළඟ උණු ගතන ඇතුළු අනෙකුත් කරුණු පෙන්වීමට හොඳ රථ පෙර හරක් සවින්දනය කලොත් හොඳ නැත්ද? (දී)
දහස් ගනන් බෝම්බ තියල මරපු සින්හල මිනිසුන් වෙනුවෙන් කවුද උද්ගෝසන තියන්නෙ,ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න කිසිම සන්විදානයක් නෑද්ද? (දී)
ඔවුන්ට වුනේ මොකක්ද කියලා අහන්න ඕනෑ ප්‍රභාකරන්ගෙන්. ඒක පිල්ලේ නෝනා නොදන්නවා නොවෙයි. (නි)
යුද්ධයක් තියෙන කොට මිනිස්සුන් මියයන එක නවත්තන්න බැහැ. ඒ ගැන දුකයි. නමුත් කරන්න දෙයක් නැහැ. දැන්වත් ඉන්න රටට කෙළෙහි ගුණේ තියලා කරපු විනාශෙටත් හරියන්න වැඩක් කලොත් නරකද? සිංහල මිනිස්සුත් මැරුණා යුද්ධෙදි. (ස)
මේ මව්වරුන්ගෙන් මා දැන ගන්න කැමතියි, එදා කොටි සංවිධානයෙන් දරුවන් පැහැරගෙන යනවිට, කරේ සයනයිඩ් මාල එල්ලනකොට ඇයි මේ වගේ උද්ඝෝෂණය නොකළේ? (නදී)
උද්ඝෝෂණ මොනවා කරන්නද? (දී)
ඔන්න ඔන්න බොරුවට කෙදිරි ගාන්ට පටන් ගත්තා.ඔච්චර කාලයක් සද්ද නැතිව ඉදලා. (දී)
අර හොරව්පතානේ ළමයාගේ පියා ..පෙන්නලා අර මොකක්ද ඉන්දියාවේ ෆිල්ම් එක බලන්න කිව්වොත් හොදා නේද බොරු ... (දී)
පිඩාවට පත වුණ මිනිසුන් දෙමල නිසා විරුද්ද වෙන්ට බෑ. එහෙත් සදරණවා අපි කවුරුත් කටුතු කරමු. එදා දහස් ගණන් මිනි මරපු එවුන් අද පාලකයෝ වෙලා කියපු කතාවත් තියනවා. දෙමල අහිංසක මිනිස්සුන්ගේ අයිතිවාසිකම් දෙනවට බහු තරයක් සිංහල ජනතාව කැමති, ඒත් කොටින්ගෙන් සිංහලයින්ට උණු අසදරනයත් සොයා බැලිය යුතුයි. චමල් මාහට මෙය කියවා වි , අදහසක් නැවත දෙන්ඩ.(අ)
කොහේ හොයන්නද සමහරු අතුරුදහන් කිව්වට ඇත්තේ ඖෂ්ට්‍රලියව, කැනඩාව නොර්වේ වගේ රටවල්වල. (දී)
විමල් සහෝදරයා තමයි බය නැතුව පාරට බැස්සේ මේ වෙනුවෙන් (දී)
මිනිස්සු මේ තරම් දගලන්නේ පිල්ලේ නෝනා දෙමල නිසාද ?
අපි නිවැරදිනම් මොකටද බයවෙන්නේ..
පිල්ලේ නෝනේ අපි අපේ රටේ ප්‍රශ්න සාමුහිකව සාකච්ඡාවෙන් සම්මුතියෙන් විසඳගන්නම්. සනීප වේගෙන යන තුවාලය පාරන්නේ නැතිව ආපු අතක් බලාගෙන ගියොත් හොඳයි. (ස)
මේඅඩනබොහෝ දෙනනකුගේ දරුවෝ ත්‍රස්ථවාදීන් වූහ. විශාලකොටසක් විදේශ රටවල සැපවිදිනව. ඒ අය තමයි ලංකාවට එරෙහිව බොරු ප්‍රචාර කරන්නේ. දරැණු ත්‍රස්ථවාදීන් පුණරුත්ථාපන කළ එකම රට ලංකාවයි. (අ)
වික්‍රමබාහු, රනිල් එක්ක එකතුවෙලා බොරු නළුවෝ ටිකක් දාල කරපු වැඩක් වගේ.... (දී)
පිල්ලෙත් ඉතින් ඉල්ලේ කියලා යයි මෝඩ මිනිසුනේ දැන් උඹලා අපි වෙච්චි දේට එන්න සෙයියදු කියලා පාඩමක් ඉගෙන ගෙන නැවත ඒ වගේ දේවල් නොවෙන්න වග බලාගනිමු . උඹලට වඩා අපිට උන පාඩුව වැඩයි.(නදී)
ජාතියක් විධියට මෙන්ම මිනිසුන් ලෙසත් සිතන්න. (දී)
පේන්න කරන්නේ ඇයි? (දී)
දිල්හානි , අරන්තලාවේ සිද්දියටයි දළදා මාලිගාවේ සිද්දියටයි සම්බන්ද අය දැන් කොහෙද ඉන්නේ කියල දන්නවද ? කොටි යනු ත්‍රස්තවාදී කණ්ඩායමක් නිසා ඔවුන් කරපු වැඩ වලට විරුද්දව උද්ගෝෂණය කරාට තේරුමක් නැහැ . නමුත් වගකිවයුතු ආණ්ඩුවක් පැහැරගැනීමක් කරානම් ඒගැන උද්ගෝෂණය කල යුතුයි . (දී)
පිල්ලේ නෝනා දැන ගන්න ලංකාව් ඉන්නේ සිංහල ලේ තියෙන මිනිස්සු (දී)
මෙතන කෑගහන්නේ නැතිවුන අය ගෙන්න ගන්න නෙමෙයිනේ..කොහොමහරි ලංකාවට ලෙඩක් දාලා කලබලයක් ඇති කරවන්න නේ..අද මේ මිනිසුන්ගේ ඉන්න ළමයි ටික හරි බේරිලා ඉන්නේ කොටි නැති කරපු නිසා.. (ස)
මේ මිනිස්සුන්ගේ ඉඩම් කරුණ කරලා නැවත ලබා දෙන්න ..(අ)
හමුදාව කොහෙද හිටියේ. ඇයි වෙඩි තිබ්බේ නැත්තෙ .... අපට වෙඩි තියන්න පුළුවන්. (ස)
ඉතින් අපිත් බහිමුකෝ පාරට. මොන ලෝකේ ගියත් ආපහු යන්න කටුනායකට එනවානේ. පාර දෙපැත්තේ ඉඳන් අපේ නැති වුණ සිංහල ජීවිත ගැන කියමු. කොටි පැහර ගත්ත දෙමළ කොල්ලෝ කෙල්ලෝ ගැන කියමු. යුද පෙරමුණට ළමා සොල්දාදුවන් යවපු හැටි කියමු. (ස)
කොටින්න්ගේ කොඩිය විතරයි අඩු (ස)
වාසුදේව ඇමතිතුමා,දිලාන්,රාජිත ඇමැතිතුමන්ලා හා අපේ වික්‍රමබාහු සහෝදරයා ඉන්නේ සිංහල මිනිස්සු ගැන කතාකරන්න. (දී)
උතුරේ විතරයි ඔක්කොම කලබැගෑනි. දකුණේ කාටවත් සීරීම් තුවලයක්වත් නැහැ.ලෝක ඉතිහාසයේ මිහිරිම යුද්ධය වෙන්න ඇති. (ස)
පෙන්න තමයි අපි හැමදාම වැඩ කලේ (දී)
සිංහලයාගේ ජාති ආලේ අව්ස්සලා චන්දෙන් දිනපු ඇත්තෝ කොහෙද දැන් අර නොන එනකොට සිංහලයා වෙනුවෙන් උද්ඝෝෂණයක් තියන්න එක බල්ලෙක් නැහැ බල්ලෝ පොරුවල නග්වපු රටේ මොන කතාද රට මිනුස්සු ඔකොම බල්ලටම් ගිහිල්ල (අ)
පිල්ලේ නෝනා අපේ රටින් ගියාට පස්සේ ඕවා නවත්තනවාද (දී)
මේ කාන්තාවට එහෙහිව උද්ගෝෂණය කරන්න එන්න (දී)
අනේ දරුවෝ ඉල්ලනේ රටක් ගමක් කෑමක් නොවේ නැතී දරුවෝ ඉල්ලනේ (අ)
88-89 යුගයෙහි දරුවන් අතුරුදන් වීමට කරපු උද්ගෝෂණ දැන් ඉවරද? ඒ දරුවන් ලැබුනද? (නි)
"අලි රති ක්‍රීඩා කරන්නයි අපි මැරෙන්නයි කීවලු" ත්‍රස්තවාදයට නායකත්වය දී එය මෙහෙය වූ නායකයන් රජ සැප විඳින්නයි කොහේවත් හිටපු අහිංසකයෝ ජීවිත සහ දේපල පුජා කරන්නයි.මේක සාධාරණ ඉල්ලීමක්." පහත් තැනින් යයි ගලා ජලේ " (ස)
රට නැගෙන විට නිල්ලේ බඹර කැරකෙයි වැල්ලේ කොටියා වල පල්ලේ අපිට මොකටද නවී පිල්ලේ (ස)
ෆ්හස්රුල් ගෆුර් ඔබ තුමාගේ කතාව මාත් අනුමත කරනවා. ඇත්තම තත්ත්වය සම හරක් රට ජාතිය ගැන හිතන්නෑ හැම දේටම ආගම ගාව ගන්නවා. ජාතිකත්වය වෙනස් උනත් අපි හැමෝම මිනිස්සු. ආගම් ආවේ මිනිස්සු යහමගට ගන්න නමුත් දැන් ඒ ආගම් අදහන සම හරක් නිසා මේ ලෝකයම අගාදයට වැටෙනවා. (අ)
අද දෙමළ මිනිස්සුන්ට වෙච්ච දේ ළඟදීම දකුණටත් වෙනවා සිකුරුයි... එදාට පිල්ලේලා අපි ගැනත් බලයිද? (ස)
ෆස්රුල් ගෆූර් - කටාර් ඔබ තුමාට මම කියපු දේ නොතේරුනා වගෙයි. මම කිව්වේ අපේම ජාතියේ බෙදීම පිළිබඳව. ඔබලාගෙ ජාතික උත්සව මුලු ලෝකයටම පොදුයි. එම එකමුතු බවට මම නම් ගරුකරනවා. සිංහලයා තම ජාතිය ගැන කතා කලොත් උන් ජාතිවාදීන්. හැබැයි ෆස්රුල් සිහලු ජාතීවාදීන් උනා නම් මේ රටේ මේ ප්‍රශ්න නෑ. උඩින් මිතුරු වී යටින් ජාතිවාදය වපුරන ඔබ ජාතීන්ට එහෙනම් අද මෙහේ තැනක් නෑ. දෙමල මිනිසුන්ටත් තෑනක් නැ. සිහලුන්ගේ තිබෙන ගුණ ගරුක බව නිසයි අනික් සියල්ලන්ම අද වැදගතුන් වගේ ඉන්නේ. අපිත් එක්කත් දෙමල, මුස්ලිම් අය ඉන්නවා. අපි වගේම සම තැන් ඔවුන්ටත් තියෙනවා.යාපනයට යන්න. සිංහලයින් ගියාම ගණන් ගන්නෙ නෑ. ඒත් සිංහලයා යන නිසයි ඔවුන්ට වෙලඳ පොළක් ලැබිලා තියෙන්නේ.ඒත් ඔවුන් සිංහලයා ගෙදරකට ගියත් කහ වතුර ඉහලා, දුම් අල්ලනවා. මම අත් වින්දා මගේ ඇස් ඉදිරිපිටම ඒක. සිංහලයා නෙමේ ජාතිවාදිය. ඒකයි මම කිව්වෙ "ඊලාම් සිහිනය නුදුටු දෙමලෙකු පෘතුවියේ නම් නෑ කියලා" (ස)
මට..මතකයි...මට..මතකයි...දකුනෙ අම්මලත්...කාලයක් නැතිඋන තමන්ගෙ දරුවන් ඉල්ලා මෙසේ හඬාවැටුනා..ඔවුන්ටත් කාගෙවත් පිලිසරනක් ලැබුනෙ නෑ. (අ)
මෙයාලගේ නැතිවුණා කියන අය, ,කොටි නෙමෙයි කියන්න එයාලට ඇති සහතිකය කුමක්ද?.... (ස)
සිංහල අපෙත් නැති උන අය ඉන්නවා .....(දී)
කොහොම හරි මේ රටේ ඉන්න සිංහල , දෙමළ , මුස්ලිම් සහ වෙනත් සියලු ජාතීන්ටද , මේ රටට පැමිණෙන සංචාරකයන්ටද නිදහසේ ජිවත් වීමට ඇති මානව හිමිකම ආරක්ෂා වෙන්නයි ඕන ... ඕනෑම කෙනෙකුගේ ජීවිතය ඔහුට ඉතාම වටිනවා .. එය මොනයම් හේතුවක් නිසා හෝ වෙනත් කෙනෙකුට විනාශ කරන්න අයිතියක් නැ.. යමෙක් එහෙම වෙනත් පුද්ගලයෙකුගේ ජීවිතය විනාශ කළහොත් එයට හේතුව ඉතාම සාධාරණව සොයා බලා අවශ්‍ය දඬුවම නීතියට අනුව නොවරදවාම ලබා දිය යුතුයි .. එවිටයි ඕනෑම රටක කෙනෙක් වරදක් කරන්න බිය වෙන්නෙත් .. එවිටයි ඕනෑම මනුෂ්‍යයෙකුට හිතේ නිදහසෙන් ජිවත් විය හැක්කේත් ... (ස)
කොටින්ගෙන්.වේලක් කන්න බොන්න නැතුව රැයක් එළියක් දකින්න නැතුව අදුරු ලෝකේ හිටිය මින්නිස්සු අද ඔක්කොම කියන්නේ කරන්නේ මැරිලා ඉපදුනවගේ.(දී)
විරුද්ධ මතධාරීන්ට බයක් සැකක් නැතිව උද්ඝෝෂණය කරන්න තරම් සුදුසු වාතාවරණයක් ලංකාවේ තියෙන බව මෙය තුලින් පිල්ලේ නෝනට තේරුම් කරලා දෙන්න කාට හරි මතක් වුනොත් ලොකු දෙයක් ! (ස)
චින්තක, සාමාන්‍යකරණය කරන්න එපා. සෑම ද්‍රවිඩ ජාතිකයකුම එසේ නැත. හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා කොටි සංවිධානය විදෙස් රටවල තහනම් කිරීම සඳහා මහත් වෙහෙසක් දැරීය. කොටි සංවිධානය විසින් ඝාතනය කලේ සිංහලුන් පමණක් නොවේ. ඒ අතර සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් ඇතුළු සෑම ජන කොටසක්ම අයත් විය. (ස)
මෙයාලගේ විතරක් නෙවෙයි , සිංහල අපෙත් අය තාම අතුරුදැන්. ඕව රට ගිනි තිය තියා ලෝකෙට කේලම් කියා කියා යන අයට කියල වැඩක් නැහැ . අපිම විසදා ගන්නවා මිසක් (දී)
මෙය කාලයක් තිස්සේ සැලසුම් කරපු දෙයක්. සල්ලි කීයක් දුන්නද දන්නේ නෑ මෙම රගපම රඟ දක්වන්න. ද්‍රවිඩ දේශපාලකයන්ගේ යටි අදහස මෙයත් ඉන්දියාව තමිල්නාඩුවට සේවය කරන්න. අපේ රට තව ටික දවසකින් ඉන්දියාවේ ප්‍රාන්තයක් විදියට පත්වෙනවා. (ස)
සිංහල අපිත් කොටි කරපුව මතක් වෙන්න මොනවහරි කරමු. (දී)
දෙමල ඊළාම් සිහිනය නුදුටු දෙමලුන් මේ ලොවේ නොමෑත..... (දී)
ජයවේවා ඒ උද්ගොස්ජනය ජයවේවා )දී)
හරියටම හරි චින්තක. ඔය කාගේත් සිහිනය ඒකයි. (ස)
කින් බෙනට්,නුවන් ඉෂාර, ඔබ දෙපල කියන දේ අපි අත්දැකීමෙන්ම දන්නවා. (නි)
ඔය දෙමළ විප්ලව නැත්තට නැති කරන්න බැරිද? (ස)
සිංහලයට මොන හිමිකම නැති උනත් කමක් නැහැ, හැබැයි බටහිර සහ ඉන්දියානු පදයට රට විනාශ කරන්න හදන එවුන්ගේ මොනම හිමිකමක්වත් කඩන්න බැහැ (දී)
පිල්ලේ නෝනා කතා කල යුත්තේ මානව හිමිකම් ගැන නොවෙයි. දුප්පත්කම ගැන. ලොකු එවුන්ට ඕනැවටත් වඩා පඩි වැඩියි පොඩි එවුන්ට එදා වේල කන්නත් පඩිය මදි. මේවත් මානව හිමිකම් වලට අයිතිද? (ස)
උද්ගොෂකයින්ට ජයවේවා ලංකාව වෙනුවෙන් අපිත් ඉන්නවා (දී)
විමල් සහෝදරයාට ජයවේවා (දී)
88 /89 නැති වුණු අපේ සිංහල දරුවෝ වෙනුවෙනුත් 71 නැති වුණු දරුවෝ වෙනු වෙනුත් අපිත් කරුණු කියමු. (ස)
එහාකොට ඒ දරුවෝ කොටි ත්‍රස්ත්‍රවාදීන් ඔවුන් යුද්ධෙදි මැරුණා නම්...කවුද වැරදි කාරයෝ.? (දී)
චමල්, ඔයා වගේ අය නිසා තමයි රට නැති තියෙන්නේ. (දී)
ටැමිල් ටයිගර්ස් පොත ලංකාවට ගෙන්නලා දමිල ජනතාවට නොමිලේ බෙදා දෙන්න සලස්වන්න. ඒක ලියලා තියෙන්නේ කොටි සංවිදානේ හිටපු ක්‍රියාකාරිනියක්.ශ්‍රී ලංකා ආණ්ඩුව ගැන හරියට එයා ප්‍රශංශා කරලා තියනවා. (නි)
අපේ මැරිච්ච, අතුරුදහන් වෙච්ච සිංහල කොල්ලො කෙල්ලො ගැන කවුරරුත් බලන්නෙ නැද්ද? ''අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදු හාමුදුරැවනේ" (දී)
අද මේ හැම දෙයකටම උත්තර අහන්න වෙන්නේ ප්‍රභාකරන් ගෙන් තමයි. අවුරුදු 32 යුද්ධ කරේ මොනවා ලබාගන්නද ? අද හම්බ වෙලා තියනවා හොදම උත්තරේ. දමිළ සහෝදරවරුන්ට ජීවිත වලින් වන්දි ගෙවලා, රට පස්සට යවලා, රටේ ආර්ථිකය කඩා දාලා, ජනතාවගේ ජීවිත අවුල් කරලා, සංස්කෘතිය විනශ කරලා, ලේ පිපාසෙන් මත්වෙලා, කාලයක් හිටියනේ ඕක තමයි යථාර්තය !!! අද ඉඳලවත් හිතාගන්න සමගිව සමාදානෙන් සිංහල, දමිළ, මුස්ලිම් හැම ජන කොටසක්ම සමගියෙන් රට රැකගෙන ජීවත්වෙන්න. බෙදුම්වාදය ලෝකේ කොහේවත් ජය අරගෙන නැහැ. හිට්ලර්, බිල්ලාඩන්, ගඩාපි, ප්‍රභාකරන්, පොල්පොට් මේ හැම දෙනෙක්ම විවිධ රඟ දක්වපු අය. අවසානය මරණය පමණයි. අද ජපානය වැනි රටවල් මරාගෙන මැරෙන කණ්ඩායම් හදාගෙන යුද්ධ කරලා. හෙම්බත්වෙලා අවසානයේ සාමය පිළිගෙන දියුණුම ආර්ථිකයට ළඟාවෙලා තියනවා ජර්මනිය , වියට්නාමය ඔය වගේ තමයි යුද්ධයට උත්තරය යුදෙන්ම ලබාගන්න උත්සාහ කෙරුවේ කවුද? කොටිමයි ! ඔය බෙදුම්වාදී අදහස් වලින් මිදී නවීන විදියට සිතා රට දියුණුව කර ගෙනියන්න එකමුතුවෙන් වැඩ කරමු. බුදු සරණයි !!! (ස)
මාතලේත් යනවද? (ස)
ඒගොල්ලන්ට පිල්ලේ හරි ඉන්නවා. කොටි මරලදාපු අපේ හමුදාවේ අයයි බස් වලට බෝම්බ තියල මරපු පොඩි ළමයි ගැනයි අපි කාගෙන් අහන්නද ? කාට කියන්නද ? අපේ පිල්ලේ නෝනේ කොටි අතුරුදහන් කරපු අපේ හමුදාවේ අයවත් හොයල දෙන්න. පින් සිද්ද වෙනවා. (දී)
කෝ අර ජාත්‍යන්තර බලවේග ගැන ගිරිය කඩාගෙන කෑගහන කෙනා. ඇයි පිල්ලේ නෝනට එන්න ඉඩ දුන්නේ. (දී)
අපේ මැරුන අය වෙනුවෙන් මොකුත් කරන්නේ නැද්ද? (නි)
පිල්ලේ ගෙදර යන්න (දී)
පේන්න කලාම ඔක්කොම හරි (දී)
විකාර බොරු වැඩ (දී)