ත්‍රිරෝද රථයක ආසන ගලවා හරකුන් ති‍දෙනකු පටවාගෙන ආ පුද්ගලයින් තිදෙනකු  උඩුගමදී අත්අඩංගුවට ගත් බව උඩුගම පොලීසිය කියයි.