කතකට පිස්තෝලයක් එල්ල කළ මන්ත්‍රි අර්චුනා කූඩුවට කාන්තාවකට පිස්තොලයක් පෙන්වා තර්ජනය කළැයි කියන සිද්ධියකට පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා සැකපිට අද (27 ) දින යාපනය ඉලවාලෙයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ඉලවාලෙයි පොලීසිය කියයි... 1 hour ago
Y ඉස්මෛල් හුසේන් · 1 hour ago දමිල ගැහැණු කෙනෙක් මෙහෙම ප්‍රශ්න ගැන හොයන්න ආපු එක හරිද? එයාලා හැමෝගෙම අදහස දමිල රටක් නේද? (නි) Reply 0
Y චමල් · 1 hour ago උතුරේ නෙමෙයි එක්කගෙන යන්න ඕනෑ. දකුණෙනේ මානව හිමිකම් නැත්තේ. වැලිවේරියේ මිනිස්සු මතකද? දේශප්‍රේමී දේශපාලුවෝ ළමයි දූෂණය කරනවා. දියුණු වෙන මිනිස්සුන්ගෙන් කප්පම් ගන්නවා . තව කියනවා නම් කොච්චරද? (නි) Reply 0
Y සිල්වා · 1 hour ago උතරේ සංචාරක වියාපාරය දයුණු කරනවා මෙයට තව අවුරුදු 3කින් විතර අවනම් තරු 5 හොටෙල් එකක්ක ඉදල යන්න තිබුන හොද වෙලාවට යුද්දේ ඉවර උනේ නැත්නම් මෙයටත් එන්න වනේ නැහැ අපි කොමත් සන්ච්රකයන් ඇද ගැනීමට තව වැඩ කරනවා (දී) Reply 0
Y මුනියන්ඩි · 1 hour ago මෙතුමියගේ බොඩි ලැන්වේජ් එකෙන් කියවෙන්නේ කිසිම දෙයක් උතුරට වෙලා නැති බවයි. මෙහා පැත්තේ ඉන්න කාන්තාවට දොස් කියන බවක් විද්‍යමාන වෙනවා වගෙයි නේද? (නි) Reply 0
Y කින් බෙනට් · 1 hour ago කොහොම හරි මේ රටේ ඉන්න සිංහල , දෙමළ , මුස්ලිම් සහ වෙනත් සියලු ජාතීන්ටද , මේ රටට පැමිණෙන සංචාරකයන්ටද නිදහසේ ජිවත් වීමට ඇති මානව හිමිකම ආරක්ෂා වෙන්නයි ඕන ... ඕනෑම කෙනෙකුගේ ජීවිතය ඔහුට ඉතාම වටිනවා .. එය මොනයම් හේතුවක් නිසා හෝ වෙනත් කෙනෙකුට විනාශ කරන්න අයිතියක් නැ.. යමෙක් එහෙම වෙනත් පුද්ගලයෙකුගේ ජීවිතය විනාශ කළහොත් එයට හේතුව ඉතාම සාධාරණව සොයා බලා අවශ්‍ය දඬුවම නීතියට අනුව නොවරදවාම ලබා දිය යුතුයි .. එවිටයි ඕනෑම රටක කෙනෙක් වරදක් කරන්න බිය වෙන්නෙත් .. එවිටයි ඕනෑම මනුෂ්‍යයෙකුට හිතේ නිදහසෙන් ජිවත් විය හැක්කේත් ... (ස) Reply 0
Y සිල්වා · 1 hour ago මෙයාට කොටි මිලියන 5$ ක් දීල තියෙන ඉදිරි වැඩ කරගෙන යන්න ව්‍යාපාර වැඩ හොදින් කරගෙන යන්න අපේ රටේ ප්‍රශන අපි විසදගන්නම් මෙරට ගෙනියනේ අපිට ඕනි විදියට ඉන්න බැරි දමිල සහෝදර වරුන්ට තමිල්නාඩුවට යන්න පලුවන් !! (දී) Reply 0
Y ලුම්බිණි · 1 hour ago උතුරේ හෝ දකුණේ හෝ මෙම සංචාරයෙන් යහපත් දෙයක් සිදු වෙනවා නම් එච්චරයි ඕනෑ. (නි) Reply 0
Y කමල් · 1 hour ago මහජාතියට සුළු ජාතීන් නිසා වන අසාධාරණ ඉවසිය යුතුද? මහජාතියේ ඉවසීම නිවටකමක් කරගෙනද? නිදසුනක් ලෙස බටහිර රටවල් ගත් කල ඔවුන්ගේ සංස්කෘතිය හා භාෂාව භාවිතා කරන ලෙස නීතිමය බලපෑම් කර තිබීම ගත හැකියි. නෝනාට මේවා නොපෙනේද? (නි) Reply 0
Y සංජීව · 1 hour ago ජාතිය ගැන හිතන්න එපා, මිනිසුන් ගැන හිතන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. අපි ඉපදෙනකොට තාත්තා අම්මා කව්ද කියලා ඇහුවද? මහා ජාතිය සුළු ජාතිය ගැන කතාකරන්න? (නි) Reply 0
Y ප්‍රදීපා · 1 hour ago මෙයා හැමදාම ලංකාවට නින්දා කරන " නවනින්දා පිල්ලේ". මෙයාට අරන්තලාවේ ස්මාරකය , කැබිතිගොල්ලාවේ,නයාරු, කෝකිලායි ෆොටෝ පෙන්නන්න කවුරුත් ආණ්ඩුවෙන් සුදානම් කරන්න බැරිද? එතකොට අර 600 දෙනෙක් පොලිස් නිලධාරින් මරපුහැටි. කොටි ඒවා කලාට කමක් නැද්ද?(නදී) Reply 0
Y සුජීව · 1 hour ago හොදයි බලන්න යුද්දෙන් පස්සේ අපි කොයිතරම් දියුණු වෙලාද කියලා.සියැසින් දැකගන්න (නි) Reply 0
Y සිල්වා · 1 hour ago මේක ලෝක ස්වභාවයයි.හැම රටකම ඔය දේ වෙනවා. ඕකට කියනේ දේශපාලන ව්‍යාපාර කියලා. ආර්ථික විද්‍යාව පුළුල් ලෙස හදාරනකොට ඕක අවබෝධ වෙනවා. අපේ අර ඇමතිතුමාගෙන් ඔය ගැන හොදට දැනගන්න පුළුවන් (නි) Reply 0
Y ඉස්මෛල් හුසේන් · 1 hour ago මම දන්නා විදියට මේ රට තුල මුස්ලිම් ජාතිකයන් රටක් ඉල්ලා නැත. කෙවින් ගේ අදහස පැහැදිලි නැත. මෙතන තිබෙන ප්‍රශ්නය දමිල කෙනෙක් දමිල අයට වෙච්ච ප්‍රශ්න හොයන්න ආපු එකයි. (දී) Reply 0
Y සංජු · 1 hour ago මම හිතන්නේ මෙයා ඉන්දියානු කාන්තාවක් නිසා ඒ රටවල පොඩ්ඩක් වැඩ කරනවා කියලා.මොකද කොච්චර රටවල් තියනවද ඕනෑ ඕනෑ විදියට මිනිස්සු මරන? ගෑස් ගහලා මරනවා බෙලි කපලා මරනවා. අපේ රටට වඩා මානව හිමිකම් විශාල ලෙස උල්ලංඝනය කරන රටවල් තියනවා.අපේ රටට එන්න කලින් තව යන්න රටවල් කොච්චර තියනවද? (නි) Reply 0
Y අනන්ද · 1 hour ago මේ පොටෝ වල ඉන්නේ ඔක්කම කොටි ,කොළඹත් ආපේ සිංහල කොල්ලන්ගේ ෆොටෝ ටිකක් අරගන පෙන්නන්න (අ) Reply 0
Y නිරෝෂාන් තංගවේලු · 1 hour ago ඇයි හුසේන්, අර ඔයාලගෙ අය ගෙවල් බෙදා දුන්නෙ ඒ වගේ කරන්නෙ?ඉස්මෛල් ඊර්ශියා නොකර ඉන්නවා.දෙමළ කෙනෙක් ඒ තනතුරේ ඉන්නවට තමුසෙලාට තියෙන ඊර්ශියාව. ආපු කෙනාගේ ජාතිය වැඩක් නැහැ. සාධාරණද කියන එකයි වැදගත්.ප්‍රශ්නයක් විසඳනවට ඔයාලා කැමති නැහැ. (ස) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන්න...යන්න... බලන්න අපි කියුවේ ඇත්තද බොරුද කියලා (දී)
දමිල ගැහැණු කෙනෙක් මෙහෙම ප්‍රශ්න ගැන හොයන්න ආපු එක හරිද? එයාලා හැමෝගෙම අදහස දමිල රටක් නේද? (නි)
උතුරේ නෙමෙයි එක්කගෙන යන්න ඕනෑ. දකුණෙනේ මානව හිමිකම් නැත්තේ. වැලිවේරියේ මිනිස්සු මතකද? දේශප්‍රේමී දේශපාලුවෝ ළමයි දූෂණය කරනවා. දියුණු වෙන මිනිස්සුන්ගෙන් කප්පම් ගන්නවා . තව කියනවා නම් කොච්චරද? (නි)
උතරේ සංචාරක වියාපාරය දයුණු කරනවා මෙයට තව අවුරුදු 3කින් විතර අවනම් තරු 5 හොටෙල් එකක්ක ඉදල යන්න තිබුන හොද වෙලාවට යුද්දේ ඉවර උනේ නැත්නම් මෙයටත් එන්න වනේ නැහැ අපි කොමත් සන්ච්රකයන් ඇද ගැනීමට තව වැඩ කරනවා (දී)
මෙතුමියගේ බොඩි ලැන්වේජ් එකෙන් කියවෙන්නේ කිසිම දෙයක් උතුරට වෙලා නැති බවයි. මෙහා පැත්තේ ඉන්න කාන්තාවට දොස් කියන බවක් විද්‍යමාන වෙනවා වගෙයි නේද? (නි)
කොහොම හරි මේ රටේ ඉන්න සිංහල , දෙමළ , මුස්ලිම් සහ වෙනත් සියලු ජාතීන්ටද , මේ රටට පැමිණෙන සංචාරකයන්ටද නිදහසේ ජිවත් වීමට ඇති මානව හිමිකම ආරක්ෂා වෙන්නයි ඕන ... ඕනෑම කෙනෙකුගේ ජීවිතය ඔහුට ඉතාම වටිනවා .. එය මොනයම් හේතුවක් නිසා හෝ වෙනත් කෙනෙකුට විනාශ කරන්න අයිතියක් නැ.. යමෙක් එහෙම වෙනත් පුද්ගලයෙකුගේ ජීවිතය විනාශ කළහොත් එයට හේතුව ඉතාම සාධාරණව සොයා බලා අවශ්‍ය දඬුවම නීතියට අනුව නොවරදවාම ලබා දිය යුතුයි .. එවිටයි ඕනෑම රටක කෙනෙක් වරදක් කරන්න බිය වෙන්නෙත් .. එවිටයි ඕනෑම මනුෂ්‍යයෙකුට හිතේ නිදහසෙන් ජිවත් විය හැක්කේත් ... (ස)
මෙයාට කොටි මිලියන 5$ ක් දීල තියෙන ඉදිරි වැඩ කරගෙන යන්න ව්‍යාපාර වැඩ හොදින් කරගෙන යන්න අපේ රටේ ප්‍රශන අපි විසදගන්නම් මෙරට ගෙනියනේ අපිට ඕනි විදියට ඉන්න බැරි දමිල සහෝදර වරුන්ට තමිල්නාඩුවට යන්න පලුවන් !! (දී)
මුනියන්ඩි, ඇයි මිනිසුන්ට අතීතය අමතක? (නි)
අපේ අයට මොකක්හරි ප්‍රශ්නයක් එහෙම තිබෙනවද? (නි)
උතුරේ හෝ දකුණේ හෝ මෙම සංචාරයෙන් යහපත් දෙයක් සිදු වෙනවා නම් එච්චරයි ඕනෑ. (නි)
හුසේන්, දමිල අය විතරක් නෙමෙයි, මුස්ලිම් අයත් බලාගෙන ඉන්නේ. (නි)
මහජාතියට සුළු ජාතීන් නිසා වන අසාධාරණ ඉවසිය යුතුද? මහජාතියේ ඉවසීම නිවටකමක් කරගෙනද? නිදසුනක් ලෙස බටහිර රටවල් ගත් කල ඔවුන්ගේ සංස්කෘතිය හා භාෂාව භාවිතා කරන ලෙස නීතිමය බලපෑම් කර තිබීම ගත හැකියි. නෝනාට මේවා නොපෙනේද? (නි)
අතීතය සිහිනයාක් පමණයි සැබෑ සුවඳක් නෑ (නි)
ජාතිය ගැන හිතන්න එපා, මිනිසුන් ගැන හිතන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. අපි ඉපදෙනකොට තාත්තා අම්මා කව්ද කියලා ඇහුවද? මහා ජාතිය සුළු ජාතිය ගැන කතාකරන්න? (නි)
කෙවින්,නුඹ කියන්නේ ඇත්ත තමා. (නි)
මෙයා හැමදාම ලංකාවට නින්දා කරන " නවනින්දා පිල්ලේ". මෙයාට අරන්තලාවේ ස්මාරකය , කැබිතිගොල්ලාවේ,නයාරු, කෝකිලායි ෆොටෝ පෙන්නන්න කවුරුත් ආණ්ඩුවෙන් සුදානම් කරන්න බැරිද? එතකොට අර 600 දෙනෙක් පොලිස් නිලධාරින් මරපුහැටි. කොටි ඒවා කලාට කමක් නැද්ද?(නදී)
හොදයි බලන්න යුද්දෙන් පස්සේ අපි කොයිතරම් දියුණු වෙලාද කියලා.සියැසින් දැකගන්න (නි)
මේක ලෝක ස්වභාවයයි.හැම රටකම ඔය දේ වෙනවා. ඕකට කියනේ දේශපාලන ව්‍යාපාර කියලා. ආර්ථික විද්‍යාව පුළුල් ලෙස හදාරනකොට ඕක අවබෝධ වෙනවා. අපේ අර ඇමතිතුමාගෙන් ඔය ගැන හොදට දැනගන්න පුළුවන් (නි)
මම දන්නා විදියට මේ රට තුල මුස්ලිම් ජාතිකයන් රටක් ඉල්ලා නැත. කෙවින් ගේ අදහස පැහැදිලි නැත. මෙතන තිබෙන ප්‍රශ්නය දමිල කෙනෙක් දමිල අයට වෙච්ච ප්‍රශ්න හොයන්න ආපු එකයි. (දී)
මම හිතන්නේ මෙයා ඉන්දියානු කාන්තාවක් නිසා ඒ රටවල පොඩ්ඩක් වැඩ කරනවා කියලා.මොකද කොච්චර රටවල් තියනවද ඕනෑ ඕනෑ විදියට මිනිස්සු මරන? ගෑස් ගහලා මරනවා බෙලි කපලා මරනවා. අපේ රටට වඩා මානව හිමිකම් විශාල ලෙස උල්ලංඝනය කරන රටවල් තියනවා.අපේ රටට එන්න කලින් තව යන්න රටවල් කොච්චර තියනවද? (නි)
මේ පොටෝ වල ඉන්නේ ඔක්කම කොටි ,කොළඹත් ආපේ සිංහල කොල්ලන්ගේ ෆොටෝ ටිකක් අරගන පෙන්නන්න (අ)
ඇයි හුසේන්, අර ඔයාලගෙ අය ගෙවල් බෙදා දුන්නෙ ඒ වගේ කරන්නෙ?ඉස්මෛල් ඊර්ශියා නොකර ඉන්නවා.දෙමළ කෙනෙක් ඒ තනතුරේ ඉන්නවට තමුසෙලාට තියෙන ඊර්ශියාව. ආපු කෙනාගේ ජාතිය වැඩක් නැහැ. සාධාරණද කියන එකයි වැදගත්.ප්‍රශ්නයක් විසඳනවට ඔයාලා කැමති නැහැ. (ස)
ඔය ඇවිත් ඉන්නේ හොරාගේ අම්මා. අපේ කට්ටිය පේන අහන්නේ එයාගෙන්. (ස)
පිල්ලේ යනතුරු අපි වර්ජනයේ (දී)
පිල්ලේ ලංකාවෙන් පන්නමු
අනේ මගේ කට (දී)
කවද්ද සංචාරය ඉවර වෙන්නේ (දී)
මේ ගෑනි එනකොට මල් මාලා දැම්මේ කවුද මොකටද (දී)
සාධාරණයක් කරන්න ඇත්ත කියන්න (දී)
බලන්න බලන්න අගලක් ගානේ බලන්න බලලා කියන්නකෝ (දී)
අනේ පිල්ලේ මගේ කට
මේ කාන්තාව මෙහාට ආවේ ඕක බලන්නද (දී)
ප්‍රදීපා, නිකන් මෝඩ දේශප්‍රේමියෙක් වෙන්න එපා. (නි)