අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ ඌව සහ නැගෙනහිර පළාත් වල ස්ථාන කිහිපයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වන අතර බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත් වල වැසි ස්වල්පයක් ඇති විය හැකිය.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.