අම්බලන්ගොඩ මාදම්පා කුරුළු අභය භූමීයේ තල්ගස්ගොඩ පාලමෙන් උතුරු කොටසේ පිහිටි වෙල් යායේ හට ගත් ගින්නට හසු වීමෙන් කුරුලු බිත්තරද උරගයින්ද විනාශව යන්නට ඇතැයි පරිසරවේදීහු කියති.
රක්ෂිතයේ අක්කර විසි පහක් පමණ වැනසී ගොස් ඇත.
ගින්න නිවීමට කිසිවකුගේ සහායක් ලැබී නැත. අද උදේ වන විට ඉබේම ගින්න නිවී ගියේය.
හෙක්ටයාර් 1200 ක් වන වන මේ අභය භූමියේ කුරුල්ලන්ට අමතරව නාගයින්, පොළොගුන්,පිඹුරන් ඇතුළු උරගයෝද සිටිති.
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු බයයි ඕවට යන්න උදව් කරන්න, ගිය මිනිහා අමාරුවේ වැටෙන නිසා (නි)
මේ වගේ ගිනි තියන්නන් තමා සාමූහිකව ගිනි ගොඩවල් වලට මැදිවෙලා මිය යන්නේ. ඒ නිසා මෙය කල පුද්ගලයා පසුපස එම කර්මය අනිවාර්යයෙන්ම යනවා. (ස)
රක්ෂිතයේ ගින්න විතරද? මුළු ලංකාවම ගිනිගන්නවා. ඒත් නිවන්න කෙනෙක් නැහැ. මේ ගින්න ඉබේ නිවෙන්නෙත් නැහැ. (නි)
වැදගත් පරිසරයක් විනාශ වෙනකොට ඒගැන බලන්න කව්රුත් නැහැ. නමුත් මගුල් උත්සව තියලා බල්ලෝ කසාදත් බන්දවනවා (නි)
ඕනෑම උරගයෙක්ව රැකගන්න පුළුවන්,නමුත් ඔය නාගයන්,පොළඟුන්, පිඹුරන්,කියන නපුරු ජාතීන් ගැන පමණක් තිරණයක් ගත යුතුයි (නි)
පරිසරය හානි කරන අයට වැඩිකල් නොගොස් ප්‍රතිඵල ලැබෙයි. සතුන්ට ගහකොළ වලට අදෙරේ කරන අය තමයි මිහිපිට දෙවිවරු (නි)
අපේ ඇමතිතුමන්ලාටත් හැමදාම පෙනුනේ පෞද්ගලිහ වාහන වලින් දාන දුම් විතරයි. රජයේ වාහන වල දුම් හා කැළෑවන් විනාශ වෙන ඒවා පෙනෙන්නේ නැහැ (නි)
බල්ලන්ට නම් රජ මගුල්. අභය භූමිය විනාස උනා. එතන මොකක්හරි හදන්න වත් ප්ලෑන් එකක් වත්ද? ගින්න නිවන්න බැරිඋනේ මොකද?
රුහුණ ආ කාලේ විපරීත බුද්ධි කියනවා වගේ දැන් අෂ්ඨක කියලා පෝරුවේ කසාද බඳින්නේ බල්ලෝ, සතුන් බිල්ලට දෙන්නේ බෞද්ධයෝ, ගුරුවරුන් දණ ගස්සන්නේ දේශපාලකයෝ, සාමාන්‍යයෙන් හැම තැනම ලැව්ගිනි හටගන්නේ ඇමෙරිකාවේ වුනත් දැන් ඒකත් ලංකාවේ. (ස)
කවුද මේ ගිනි තියපු හනුමන්තා.ඕවගෙ ප්‍රතිඵල එන්නෙ අනාගතේ, හැම සතෙක්ම, හැම ගහක්ම අපිට සම්පත්. (ස)
ඔය ඇමතිලා කතා කරන්නේ බල්ලෝ ගැන විතරක්ද දන්නේනැහැ. සමහර විට ඇමතිතුමා ඉගෙනගෙන නැතිව ඇති පරිසරයේ වටිනාකම දන්නැතිව ඇති. අනේ පව් අපේ ඇමතිතුමා. (දී)
නිවන්නද මාරක ගිනි තිබ්බේ?නිවන්න ගිය මිනිහ ගිනි තිය ගන්න කව්ද කැමති? (දී)
ගහ කොළ සතා සිවුපාවුන්ට මේ තරම් විනාසයක් ගෙන දුන්න කාල පරිච්චීදයක් ඉතිහාසයේ කිසිම දවසක තිබිල නැහැ. (දී)
හේනක් කරන්න නම් නියම ඉඩම (දී)
මේ විනාශ වෙන්නේ කාගේ සම්පත්ද (දී)
වරුණ, මේ ගින්න ඔයාද තිබ්බේ? ඔපිස් එකෙත් ගිනි තියන්නේ ඔයා නේද? (දී)
ඔතන ලස්සන හොටෙල් ගොඩ නැගෙන කොට කාටද ආඩම්බර නේද (දී)
හොරෙන් කපල ඉතුරුවෙන ටික ගින්නෙන් විනාශ වෙනවා.අනේ! අපේ රටේ සම්පත්. (දී)
ඕක නිව්වට ලැබෙන වාසියක් නැහැ නේ. ඔන්න ඔහේ අවිලුනාවේ.මක්ක වෙනවද? (දී)
ඇයි පරිසර ඇමති වනසන්රක්ශ්න දෙපාර්තුමේන්තුව !! මොනවද කරනේ පඩි ගන්නවා නේද ? හදිසි අවස්ථාවට තීරණයක් ගන්න බැරි වැඩකරන්න බැරි ඇමතිලා මොකටද (දී)