බස් සේවකයෝ පාරේ ගහ ගනිති ලංගම රියැදුරකු හා කොන්දොස්තරවරයකු ද පෞද්ගලික බස් රියැදුරකු හා කොන්දොස්තරවරයකු ද සාලියවැව දි පාරේ ගුටි බැට හුවමාරුකර ගත් සිද්ධිය 06 July 2013
කකුලක් නැතිව කොහොමද පාසල් යන්නේ ? ”අනේ, මම ඉස්කෝලේ යන්න ආසයි. ඒත් කකුලක් නැතුව මම කොහොමද ඉස්කෝලේ යන්නේ ? උදේට ඉස්කෝලේ යන යාළුවො දිහා මම ජනේලයෙන් බලාගෙන ඉන්නවා. මට කෘත 06 July 2013
ශී‍්‍ර ලංකා මේස පන්දු කණ්ඩායම් ආසියාවේ 17 - 19 වැනි ස්ථානවල කොරියාවේ බූසාන් නුවර පැවැත්වෙන ආසියානු මේසපන්දු තරගාවලියේ කණ්ඩායම් තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ආසියාවේ 17 වැනි ස්ථාන 06 July 2013
ශී‍්‍ර ලංකාව සමග තරගයෙන් කොදෙව් නායකයා ඉවතට බටහිර ඉන්දීය කොදෙව් සහ ඉන්දියාව අතර පැවැති සෙල්කොන් කුසලාන කි‍්‍රකට් තරගයේදී මන්දගාමී පන්දු යැවීම හේතුවෙන් කොදෙව් නායක ඞ්වේන් 06 July 2013
සෞදි තවත් පිරිසකට වීසා සෞදි අරාබියට සේවයට ගොස් දැනට පිටවීමේ වීසා බලාපොරොත්තුවෙන් නයින්ටි වන් ආගමන විගමන කාර්යාලයය අවට රැදී සිටින ශ්‍රී ලාංකිකයෙක 06 July 2013
ශ්‍රී ලාංකිකයා නාපොලියේ දී මිය යයි ඉතාලියේ නාපොලි නුවර පදිංචිව සිටි දුම්මලසූරිය පදිංචි තරුණයෙක් (24) පසුගිය දා සිදු වූ රිය අනතුරකින් මිය ගියේය. මාර්ගයක පයින් ගමන් කරන ව 06 July 2013
ඩෙංගු කීටයා කරාපිටිය රෝහලේ? ගාල්ල කරාපිටිය රෝහල පරීශ්‍රයේදී කරන ලද සොයා බැලීම් වලදී ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන දහයක් සොයා ගත් බව ගාල්ල මහ නගර සභාවේ 06 July 2013
ජාතික කී‍්‍රඩා උළෙල කොළඹින් නාවලපිටියට තිස් නමවැනි ජාතික මහා කී‍්‍රඩා උළෙල අගෝස්තු මස 30, 31, සහ සැප්තැම්බර් මස 1 යන දින වලදී නාවලපිටිය ජයතිලක කී‍්‍රඩාංගණයෙදී පැවැත්වීමට 06 July 2013
කී‍්‍රඩා අධ්යක්ෂ සජිත් ජයලාල් මහතා - 39 වැනි ජාතික කී‍්‍රඩා උළෙළ නාවලපිටියේදී පැවැත්වීම සම්බන්ධයෙන ”මේ වගේ කී‍්‍රඩා උළෙලක් පවත්වන්න නම් ඊට සුදුසු කී‍්‍රඩාංගණයක් තියෙන්න ඕනෑ. ඒත් දැනට අපට තියෙන ඒ වගේ කී‍්‍රඩාංගණ කිහිපය අත 06 July 2013
වලල්ලාවිට සභාපති රිමාන්ඩ් දක්ෂින අදි වේගී මාර්ගයේ කොන්ත්‍රාත්තුවකට පස් ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කිරීම සදහා බෙන්තොට ප්‍රාදේශීය සභාපතිගෙන් රුපියල් ලක 06 July 2013
ඉම්පේ තවත් දිනකට කහ බැනියම රැකගනී ශත සංවත්සර ප්‍රංශ සවාරියේදී මොන්ටිපිලියර් සිට ඇල්බි දක්වා පැවැති හත්වැනි අදියර ජයගත් තරගකරුවන් ?නෙන් ස්ලොවැකියාවේ පීටර් සාගන 06 July 2013
ඉන්දියාවට ලකුණු 102 ක ජයක් බටහිර ඉන්දීය කොදෙව් තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර ටි්රනිඩෑඞ්හි ක්වීන්ස් පාක් 06 July 2013
ඉන්දු - ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කි‍්‍රකට් තරගාවලියක් ශී‍්‍ර ලංකාවේ තරග සංචාරයක නිරත වන ඉන්දීය ගුවන් හමුදා ක්‍රිකට් කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ක්‍රිකට් කණ්ඩායම අතර මිත 06 July 2013
මාතලේ ජාත්‍යන්තර විදුහල් මහ කි‍්‍රකට් තරගය 8 වැනිදා. මාතලේ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසල් දෙකක් වන මාතලේ රෝයල් ඉංගී්රසි විදුහල සහ ගී්රන්වුඞ් ජාත්‍යන්තර පාසල අතර පළමු වරට පැව 06 July 2013
ශාන්ත පීතර අවසන් පූර්ව තරගයට එයි වයස 20 න් පහළ පිළිමඵන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශාන්ත පීතර විදුහල් ක්‍රීඩකයෝ සමත් වූහ. ප 06 July 2013
මුහුදු සුළං යළි සැර වේ ඉදිරි පැය 24 තුළ පුත්තලමේ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 70 දක්වා ඉහළ යෑමට ඉඩ ඇති බැවින් අව 06 July 2013
අද කාලගුණය (ජූලි 06) දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ සහ දකුණු පලාත් වල විටින් විට වැසි ඇති වේ.උතුරු පළාතේ ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.අ 06 July 2013
ශ්‍රී ලංකා සංචාරයට මෝකල් එක්වෙයි මේ මස 20 වැනිදා ශ්‍රී ලංකාවේදී ආරම්භ වන එක්දින තරග 5 කින් සහ විස්සයි20 තරග 3 කින් සමන්විත සංචාරයට ඬේල් ස්ටෙයින් එක් නොවූවද තවත් ඉහළම පෙ 05 July 2013
මොරටු ගුරුවරියකට බිත්තර ප්‍රහාරයක් පාසල නිමවී නිවසට යමින් සිටි මොරටුව පාසලක ගුරුවරියකට එම පාසලේ සිසුන් පිරිසක් විසින් බිත්තර ගසා ඇතැයි අධ්‍යාපන ආරංචි කියයි. අද(5) 05 July 2013
නුවර පාර පළල් කරයි මං තීරු හයකින් සංවර්ධනය කරන කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයට දේපළ අහිමි වන්නන්ගේ ගැටළු සම්බන්ධව සොයා බැලීමට ඉදිකිරීම් ඉංජිනේරු සේවා 05 July 2013
17 න් පහළ ශී‍්‍ර ලංකා නායකයා චාමික ශ්‍රී ලංකා වයස 17 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ රාජකීය විදුහල් තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න පත්කර තිබේ. පාන 05 July 2013
ඉන්දියානුවෝ 3 - 0 කින් ශී‍්‍ර ලංකාව පරදවති කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ඊයේ (05) පැවැති ලෝක කුසලාන වොලිබෝල් තරගාවලියට (2014) සුදුසුකම් ලැබීමේ මධ්‍යම ආසියානු කළාපීය වොල 05 July 2013
සුධීර හිරු සවාරියේ පෙරමුණ ගනී හිරු පාපැදි සවාරියේ පළමු අදියර ජය ගනිමින්, සමස්ත තරගයේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා පොලිසියේ සුධීර නිලංග සමත්විය. එහි දෙවැනි ස්ථානය ශ 05 July 2013
දේශපාලන ඇගිලි ගැසීම් නිසා කැමරූන් පාපන්දු සම්මේලනයට තහනමක් කැමරූන් පාපන්දු සම්මේලනයට එරට රජය විසින් කරනු ලබන අනිසි බලපෑම් හේතුවෙන් කැමරූන් පාපන්දු සම්මේලනය දින නියමයකින් තොරව තහනම් කිරීම 05 July 2013
පස් ගනුදෙනුවෙන් ප්‍රා සභාපති පස් කයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ පස් පිරවීම සඳහා වන කොන්ත්‍රාත්තුවකට පස් ප්‍රවාහනය සඳහා බලපත්‍රයක් දීමට රුපියල් ලක්ෂ 15ක අල්ලසක් ගත්තැයි 05 July 2013
ආසියානු කනිෂ්ට දැල්පන්දු තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම අවසන් තරගයට එයි මේ දින වල බෲනායි දේශයේ පැවැත්වෙන ආසියානු කණිෂ්ඨ දැල් පන්දු තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා පිල ඊයේ (5 වැනි 05 July 2013
වතු අධිකාරී කපා කොටා මරයි දැරණියගල නූරිය වත්තේ අධිකාරී රත්මලානේ එම් නිහාල් පෙරේරා මහතා වත්තේ තේ කම්හල අසළදී කපා කොටා මරා දමා ඇතැයි දැරණියගල පොලිසිය කියයි. 05 July 2013
මවුස් පුරෝගාමියා සමු ගනී ඉ- මවුස් නමින් ලොව ප්‍රථම පරිගණක මූසිකය(මවුස්) නිර්මාණය කළ ඩග්ලස් එංගල්බර්ට් (88) මෙලොවින් සමුගත්තේය. ඔහු විසින් 1960 දී මුල්ම මූසිකය 05 July 2013
13 ට එරෙහි සමුළුවක් ඉරිදා රෝමයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධන මර උගුලෙන් මව් බිම සුරැකීමට ඉදිරිපත් වන්නැයි ඉතාලි ඒකාබද්ධ සිංහල සංවිධානය කියයි. 05 July 2013
'නඩු දාන්න අල්ලස් කොමිසමට බලයක් නෑ' ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම්ට එරෙහිව නඩු පැවරීමට අල්ලස් හෝ දූෂණ කොමිසමට අධිකරණ බලයක් නැතැයි ඔහුගේ 05 July 2013
හිටපු පොලිස්පති වික්‍රමරත්න වෙඩිවැදී මිය යයි හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ඔහුගේ නිවෙසේදී වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.. 17 July 2026