පුරණ ද්‍රව්‍ය ළග තබා ගත්තැයි චෝදනා ලබා සිටි ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රී එස් ශ්‍රී ධරන්ගේ ලේකම් හා තවත් දෙදෙනකු කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය විසින් නිදහස් කරනු ලැබුහ.
අරුණාචලම් වේලමලිදන් ,බාල සුන්දරම් ජෙයමාදන් හා පොන්නාම්බලන් ලක්තුමි කාන්තන් එසේ නිදහස් කරනු ලැබුවෝ වෙති.
ප්‍රේම රාජා වසන්තන් හා ප්‍රේමදාස් රාජසේකරන් යන දෙදෙනාට එරෙහි නඩුව ලබන 12 වැනිදාට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලිපට දැම්මම ලුණුත් පුපුරනවා. කබලේ දාන අබත් පුපුරනවා. මේගොල්ලෝ ගාව තිබුනේ ලුණුද,අබද, බෝම්බද කියලා මෝඩ ප්‍රශ්න අහන්න එපා. මිටි තැනින් වතුර බැහැපු බවක් මෙතනදීත් පෙන්නුම් කර තිබෙනවා. පුදුම වෙන්න දෙයක් නැහැ. (නි)
එහෙම තමයි වෙන්න ඕනෑ. (නි)
හේතු නැතුව නිදහස් කරන්නේ නැහැනේ. එක්කෝ පොලිසියෙන් නඩුව ඉල්ලා අස් කර ගන්න ඇති. පේන හැටියට එහෙමයි. නැත්නම් සාක්ෂි මදි ඇති. (නි)
නිදහස් කළා කියන්නේ ඒ අය වැරදි නැද්ද? (නි)
මොනවටද දන්නෙ නැහැ පුපුරන ද්‍රව්‍යය තියාගත්තේ? (නි)
ආ ..ඒවා මේ නත්තලට පත්තු කරන්න ගෙනාපු ඒවා වෙන්න ඇති (නි)
මේ පුපුරන දේවල් ළඟ තියාගන්න දෙමළ අයට මානව හිමිහිකමක් ලෙසට ලංකාවේ නිතිය සකස් වෙලා කියන එකයි මේකේ තේරුම !!! (ස)
තමන් හැර අනික් සේරම මෝඩයෝ කියල හිතන එක මෝඩයාගේ ස්වභාවයයි. තොප්පිය හරි අයට දාගන්න පුළුවන්. (ස)
මේ බැලුම් බෝලත් පුපුරන දෙයක්නේ. සමහරවිට ඒවා වෙන්න ඇති (නි)
පොලිසියේ අය කොහොමත් කුඩු සහ ආයුද පෙන්නලා නඩු දාන්නේ. (නදී)