වාස්ගේ බිරිය මුදා හරී සාක්කිකරුවනට බලපෑම් නොකරන්නැයි අවවාද කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ එම් සහබ්දීන් මහතා හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ම 04 July 2013
සුනාමි නිවාස ප්‍රශ්නෙන් සුනාමියක් සුනාමි නිවාස පෙළක් බදු දීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලකදී ත්‍රිකුණාමලයේ කෝනේසපුරි ග්‍රාම සේවා නිලධාරීවරයා පහරකෑමට ලක්ව ත්‍රිකුණ 04 July 2013
එජාප සංවිධායකට වරෙන්තු 2012 දී පන් දහසකට අධික පිරිසක් සමග මිනී පෙට්ටියක් මහපාරේ හරස් කොට ජනාධිපති ආරක්ෂක අංශයේ වෙඩි නොදින වාහනයකට රුපියල් තිස් අට ලක්ෂයක අ 04 July 2013
ජානකි කුරුකුලසුරියටත් දඩ ඩෙංගු මදුරු කීටයන් බෝවිය හැකි වන සේ පරිසරය පවත්වාගෙන ගිය සිනමා හා ටෙලි නාට්‍ය නිළි ජානකි කුරුකුලසුරිය ඇතුළු 17 දෙනකුට නුගේගොඩ ප්& 04 July 2013
විෂබීජයක් මහනුවර රෝහලේ ඇස් සැත්කම් නවත්වයි විෂබීජයක් ඇතුළු වීම නිසා මහනුවර රෝහලේ ඇස් සැත්කම් අංශය වසා දැමූ බව රෝහල් බලධරයෝ කියති. වා සැකසුම් යන්ත්‍රයකින් සැකසූ මේ විෂබීජ 04 July 2013
අන්තර්ජාල සේවා රට සල්ලි ලේසියෙන් අදී ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් සදහා අන්තර්ජාලය ඔස්සේ වීසා නිකුත් කිරීම රාජ්‍ය අංශයේ සාර්ථකම සේවාව බවට පත්ව ඇත 04 July 2013
උතුරට යන්න වීසා නොලැබේ ස්විස් ලේබර් ඇසිස්ටන්ස් නැමැති රාජ්‍ය නොවන සංවිධානයක් පුදුකුඩු ඉරිප්පු ප්‍රදෙශයේ වර්තාමය රුපවාහිණි වැඩසටහනක් පටිගත කරිම සද 04 July 2013
ගුවන් යානයක දොරක් අරින වහන හැටි බොහෝ විදෙස් වෙබ් අඩවිවල හා ශ්‍රීලංකාවේ මාධ්‍යවල කථා බහට ලක්වූ පුවතක්වූවේ, 2013/07/01 දින, ශ්‍රී ලාංකික බීමත් ක්‍රිකට් ක්‍රීඩක 04 July 2013
තුන්වැනි පන්තියේ වැඩක් මාතර හා කළුතර සිට කොටුව දක්වා ධාවනය වන සාගරිකා ඇතුළු කාර්යාල දුම්රිය දෙකක් අද(4) පෙරවරුවේ පරීක්ෂා කැර වීය. තුන්වැනි 04 July 2013
ශ්‍රී ලංකා සංචාරයට ඬේල් ස්ටෙයින් නෑ ශ්‍රී ලංකාවේදී මේ මස 20 වැනිදා ආරම්භ වන දකුණු අප්‍රිකානු පිලේ එක්දින තරග 5 කින් සහ විස්සයි20 තරග 3 කින් සමන්විත තරග සංචාරය දකුණු අප 04 July 2013
අන්තිමට ආ කට්ටියට සෞදියෙන් එන්න තව කල් යයි සෞදි අරාබියේ දමාම් නයින්ටි වන් ආගමන විගමන කාර්යාලයය අවට දින ගනණක් රැදී සිටිමින් පිටවීමේ විසා බලාපොරොත්තුවෙන් සිටින විදේ 04 July 2013
ගුවන් භටයා ගුරුවරිය අල්ලේ නටවන්න හදයි දෙහිඅත්තකණ්ඩියේ ගුරුවරියක (26) රවටා ඇගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බව කියමින් ඇයට අවමාන තර්ජන කළැයි කියන ගුවන් භටයකුට එර 04 July 2013
සුපිරි මගේ අත්බෝම්බය පුහු කරයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ 30.2 කිලෝමීටර කණුව ප්‍රදේශයේ තිබී හමුවූ අත් බෝම්බයක් පුහු කළ බව දක්ෂිණ අධිවේගී මාර්ග පොලිසිය කියයි. දුර 04 July 2013
77 පෙම්වතීගේ ලක්ෂ හතර හමාරකට විදලා පුවත්පතක පළ වූ මංගල දැන්වීමක් අනුව 77 හැවිරිදි එක් දරු වැන්දඹුවක සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගත් 53 හැවිරිදි පෙම්වතකු, ඇගෙන් රුපියල 04 July 2013
උහණ ප්‍රා මන්ත්‍රීට ගහලා උහන ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී මේනක උපුල් කුමාර මහතාට සහ ඔහු ගමන් කළ ත්‍රීරෝද රියේ රියැදුරු සම්පත් මුණසිංහ මහතාට අම්පාර ග 04 July 2013
මහේස්ත්‍රාත් මීරිගම පොලිසියට හොදටම දෙහි කපයි මීරිගම පොලිසිය කිසිම සූදානමක් නැතිව පැමිණීම නිසා උසාවියත්, මහජනතාවත් කරදරයටත්, හිරිහැරයටත්, රස්තියාදුවටත් පත්වෙතියි අත්තනගල්ල අ 04 July 2013
ඉතාලියෙන් ලංකා පොලීසියට යෝජනාවක් ශ්‍රී ලංකාවේ මාර්ග නිතියක් කඩ වු පසු දඩය ගෙවා රිසිට් පත පොලිසියට රැගෙන එන තෙක් රියදුරු බලපත්‍රය පොලිසිය සන්තකයේ තබා ගැනිම තමන්ගේ 04 July 2013
ප්‍රා. සභාපති රිමාන්ඩ් පුත්තලම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර සහාකාරවරයකුට, තබ්බෝව ප්‍රදේශයේ පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත 04 July 2013
පැරීසියේ තරු තරගයෙන් එංගලන්තය ජය ගනී ප්‍රංශයේ ප්‍රංශ ලංකා සුභ සාධක සංවිධානය විසින් සංවිධානය කැරුණු පැරීසියේ තරු සැදෑව තරගයෙන් එංගලන්තයේ සිට පැමිණි ප්‍රශාන් ද 04 July 2013
කොටියාට කැනඩා යුද තාක්ෂණය දුන් බව පිළිගනී කැනඩා යුද හමුදාවේ නව තාක්ෂණය ශ්‍රී ලංකාවේ කොටි සංවිධානයට හොරෙන් දුන්නැයි කියන සුරේෂ් ශ්‍රී ස්කන්ධරාජා (32) නම් ඇමෙරිකාවේ නිව්යෝක් 04 July 2013
වාස්ගේ බිරිය උසාවියේ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ භාර්යාව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් උසාවියට පැමිණ මෝසමක් මගින් ඉදිරිපත් වූවාය 04 July 2013
හිටපු ඒ.එස්.පී සහ හිමිනම රිමාන්ඩ් මැදිරිගිරිය දිවුලන්කඩවල විහාරගොඩ නිධන් හෑරීමට ගිය බව කියන හිටපු සහකාර පොලිස් අධිකාරී සහ හිමිනම ඇතුළු 15 දෙනෙක් හිඟුරග්ගොඩ මහේස්ත් 04 July 2013
ත්‍රිරෝද රිය ඇළේ මහනුවර සිට කැකිරාව රණජයපුර ගම්මානයට ගමන් කළ ත්‍රිරෝද රථයක් දඹුල්ල පන්නම්පිටියේදී ඇළකට පෙරැලී එහි ගමන් කළ නාවික හමුදා නි 04 July 2013
ගොකරැල්ල පොලීසියේදී බසයක් ගිනි තබයි ගොකරැල්ල පොලීසියේ නඩු භාණ්ඩයක් ලෙසින් නවතා තිබු පෞද්ගලික් බස් රථයක් ඊයේ (03) රාත්‍රීයේදී ගිනි තබා විනාශ කැර ඇතැයි ගොකරැල්ල පොල 04 July 2013
තෙල් ඇද්ද රියදුරා අතටම අසුවේ කැකිරාව ලංගම බස් රථ ඩිපෝවේ නවතා තිබු බස් රථයක ධාවන ටැංකියෙන් ඉන්ධන අදිමින් සිටි රියදුරකු අතටම අසු වී පසුව කැකිරාව පොලීසියට 04 July 2013
නාන මිනිහා බලන්න පොලිසියත් එයි මොරටුව අලුත් පාලමෙන් මිනිහෙක් ගඟට පැන්නේය. මිනිස්සු කළබල වූහ. වටින් ගොඩින් ආ පිරිස පාලමේ පදික වේදිකා දෙකටම ගොඩ වී ගඟ දෙස බලා සිටියහ. 04 July 2013
හවුන්ස්ලෝ ජනහඬන් නොමිලයේ නීති උපදෙස් ලන්ඩන් නුවර හවුන්ස්ලෝ ශ්‍රී ලංකා ජනහඬ පදනම ලන්ඩන් නුවර ජීවත්වන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සැලකියයුතු සේවයක් ඉටුකරනු ලබන වැද 04 July 2013
ලංකාවට එන සුද්දනට බ්‍රිතාන්‍යයෙන් උපදෙස් ශ්‍රී ලංකාවට යන විදේශිකයින් හට මුහුණ පෑමට සිදුවන ලොකුම අතවරය ඔවුන්ගේ ක්‍රෙඩිට් කාඩ් සොරකම් කිරීම බව පසුගියදා බ්රිතාන්&zw 04 July 2013
ඞී. එස්. අයි. සුපර් ස්පෝට්ස් වොලිබෝල් තරගාවලියේ පළමු අදියර අද ඇරඹෙයි ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සහ පාසල් වොලිබෝල් සංගමය එක්ව සංවිධානය කරන 15 වැනි ‘ඞී. එස්. අයි. සුපර් ස්පෝට්ස්’ පාසල් වොලිබෝල් තරගා 04 July 2013
නවගත්තේගම නියෝජ්‍ය විදුහල්පති එපාලු නවගත්තේගම නවෝද්‍යා විද්‍යාලයයේ ගුරුවරියක දණ ගැස්සවීමේ සිද්ධිය සම්බන්ධව පොලීසියට දුන් කට උත්තරය ඉවත්කරගත් එම පාසලේ නියෝජ්& 04 July 2013
හිටපු පොලිස්පති වික්‍රමරත්න වෙඩිවැදී මිය යයි හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ඔහුගේ නිවෙසේදී වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.. 17 July 2026