නිවන් ප්‍රාකාරය තිස්ස පන්සලක කෙලෙස් නසා රහත්වීම දක්වා වන අවස්ථා බුදු දහමට ආවේනික රූප මගින් මුර්තියට නගා ප්‍රදර්ශනය කිරිමට තිස්සමහාරාමයේ උඩුවිල ගංගා 04 July 2013
උපාලි කොඩිකාර අභියෝග කුසලාන වොලිබෝල් තරගාවලිය හෙට - අනිද්දා බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය සහ කොළඹ දිස්ත්‍රික් වොලිබෝල් සංගමය එක්ව සංවිධානය කරන ‘උපාලි කොඩිකාර’ අභියෝග කුසලාන පා 04 July 2013
පාතාල නායකයා එස්.ටී.එෆ්. රියදුරුගේ බෙල්ල මිරිකන්න හදලා පාතාල නායකයකු බව කියන මාමා අස්මි එස්.ටී.එෆ් රියදුරකුගේ ගෙල සිරකිරීමට යද්දි රියේ සිටි වෙනත් සෙබළකු ඔහුට වෙඩි තබා ඇති බව පෙනේ යැයි පො 04 July 2013
බස්නාහිර පළාත් කණ්ඩායම මල්ලව පොර ශූරතාව දිනයි තිස් නමවැනි ජාතික මහා කී‍්‍රඩා උළෙලේ පිරිමි අංශයේ මල්ලව පොර ශූරතාව දිනාගැනීමට බස්නාහිර පළාත් මල්ලව පොර කණ්ඩායම සමත්විය. තරගා 04 July 2013
කරුවලගස් වැව ප්‍රා. සභාපති අත්අඩංගුවට තබ්බෝව වැවේ වාරි ක්ෂේත්‍ර සහකාර වරයකුට පහරදුන්නැයි සැකපිට කරුවලගස් වැව ප්‍රාදේශීය සභාවේ සභාපති නීල් වීරසිංහ මින් මද වේලාවකට කල 04 July 2013
මහා රෑ මාළු පොකුණක් කපයි ? අරලගංවිල දේවගල නිදන් හෑරූ බව කියන ගම්පහ ව්‍යාපාරිකයෝ අට දෙනෙක් අද අළුයම සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. අඩි දොළහක් දිග පළල ඇති අඩි 13 04 July 2013
මාමා අස්මි වෙඩිතබා මරා දාලා මාලිගාවත්තේ පාතාල නායකයකු වූ මාමා අස්මිගේ වෙඩි වැදුණු සිරුර කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාව අසළ ප්‍රදේශයේදි සොයාගත් බව පොලී 04 July 2013
අද කාලගුණය (ජූලි 04 ) දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ දකුණු පලාත් වල වැසි වාර කිහිපයක් ඇති වේ. මෙම වැසි වයඹ පලාත දක්වා ද පැතිර යා හැකිය. අ 04 July 2013
පී.එච්.අයි. ට තර්ජනය කළ හෝටල් හිමියා පොලීසියේ ඩෙංගු සෝදිසියකට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුගේ රාජකාරියට බාධාකර තර්ජනය කළැයි කියන හෝටල් හිමියකු නවගත්තේගම නගරයේදී අත්අඩංගුවට 04 July 2013
පොලිස් ඇසෙන් ජීවිත දෙකක් බේරේ මුලතිව් හි තරුණයින් දෙදෙනකු මරා දැමීමට මතුගම පැලවත්තට ගෙන එමින් සිටියදි සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව මීගහතැන්න පොලීසිය කි 03 July 2013
‘ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කිරීම බොරු‘ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ සිට පැමිණි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමන උසස් අධ්‍යාපන අමාත්යං 03 July 2013
ශ්‍රී ලංකාව 3-0 කින් මාලදිවයින පරදවයි ලෝක කුසලාන වොලිබෝල් තරගාවලියට (2014) සුදුසුකම් ලැබීමේ මධ්‍යම ආසියානු කළාපීය වොලිබෝල් තරගාවලිය ආරම්භ කරමින් සත්කාරක ශ්‍රී ලංකාව සහ 03 July 2013
වෙස්ලි විදුහල අවසන් පූර්ව වටයට පාසල් රග්බි සංගමය ‘මයිලෝ’ අනුග්රහයන් සංවිධානය කරන වයස 20 න් පහළ පිළිම`ඵන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ (2013) කොළඹ රාජකීය විදුහල් 03 July 2013
ලක්ෂ පහක චැනල් සල්ලි වංචාවක් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදුණ වෛද්‍යවරුන්ට ගෙවීමට තිබු රැපියල් 502900 ක් වංචා කරන ළදැයි කියන සිද්ධ 03 July 2013
13 රකින්න රනිලුත් එයි 13 වන ව්‍යාවස්ථා සංශෝධනය ආරක්ෂා කර ක්‍රියාත්මක කිරීමට බල කරමු, බලය බෙදා එක් වෙමු යන තේමාව යටතේ විපක්ෂයේ විරෝධය විසින් සංවිධානය ක 03 July 2013
ආච්චිගේ ආදරේ හරි අපූරුයි ඇලුමිනියම් පිඟානක් රත්කොට හත් හැවිරිදි මුණපුරා පුළුස්සා තුවාල සිදු කළ බව කියන අත්තම්මා කෙනකු ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගන 03 July 2013
බසයේ දී අනූහත් දහසකට විදී බසයේ දී තම අත් බෑගයේ තිබූ රුපියල් අනූහත් දහසක් සොරකම් කර ඇති බව දැන ගැනීමෙන් පසු සිහිසුන්ව ගාල්ල බස් නැවතුම්පොළේ ඇද වැටුණ කාන් 03 July 2013
‘රටේ නම රැකගන්න තිබුණා‘ මේ වනවිට ආන්දොලනයකට ලක්ව ඈති රමිත රඹුක්වැල්ල ක්‍රිකට් ක්‍රීඩකයා රට ගැන සිතා වගකීමෙන් හැසිරිය යුතුව තිබුණා යැයි බස්නාහ 03 July 2013
කැරොකි ගිය 82 ක් දඩ කති කොළඹ යුනියන් පෙදෙසෙහි රාත්‍රී සමාජ ශාලාවක සුදු පොළක් කළමණාකරණය කිරීම හා පවත්වාගෙන යාමේ චෝදනාවට වරද පිළිගත් එහි කළමණාකරුවන් තිදෙ 03 July 2013
අන්තරේ ජපුරෙන් කොළඹට අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බළ මණ්ඩලය සංවිධානය කරන පා ගමන අද (03) දහවල් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අසලින් ආරම් 03 July 2013
විදුලිය වැඩි කළාට තවත් පෙත්සන් විදුලි බිල වැඩි කිරීමට එරෙහි මහජන ව්‍යාපාරය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට අද සංදේශයක් බාර දුන්නේය. සෞඛ්‍ය සේවා වෘත් 03 July 2013
ගම්පහට කසිප්පු බෙදන තැනක් වැලිවේරියේ වැලිවේරිය දකුණු වෑබඩ නිවසක් කුළියට ගෙන කසිප්පු පෙරා ගම්පහ, කඩවත, කිරිබත්ගොඩ ප්‍රදේශවලට බෙදා හැරීමේ යෙදී සිටි පුද්ගලයකු අත්අඩංගු 03 July 2013
බස් ගාස්තු වැඩි නොකළොත් වර්ජනයක්? ලබන සිකුරාදා (5) වන විට නියමිත බස් ගාස්තු වැඩිවීම ලබා නොදුන්නොත් ලබ සතියේ සිට දීප ව්‍යාප්ත බස් වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ලංකා පෞ 03 July 2013
මම ‘මෙගා’ තරුවක් නිරෝෂා කොහොමද අද දවසේ කටයුතු? ගොඩාක් හොඳ ප්‍රතිචාර අතරේ ජීවිතය සතුටින් ගෙවී යනවා. රඟපෑමට අහම්බෙන් ආ චරිත 03 July 2013
‘දූෂණයේ බර එජාපය අනාගතයට බැර කරන්නේ නෑ‘ ඒකාධිපති රෙජීමයේ දූෂණයේ බර අනාගත පරපුරේ කරමත පැටවීමට ඉදිරියේදී ගොඩනගන එක්සත් ජාතික පක්ෂ පාලනය සූදානම් නැතැයි එක්සත් ජාතික පක්ෂ න 03 July 2013
මින්නේරි වැවට නාන්න ගියා ගියාමයි මින්නේරි වැවේ දිය නෑමට ගිය බස් රියදුරකු හා සහායක දියේ ගිලී මිය ගිය බව පොලිසිය කියයි. හෝමාගම සිට සෝමාවතියට ගිය බසයක මේ දෙදෙනා සේවය 03 July 2013
වීසා නැති ලාංකිකයෝ තිදෙනෙක් ඇල්ලෙති මහා බ්‍රිතාන්‍යයේ සිටිංබෝන්හි ගරාජයක අනවසරයෙන් සේවය කළ ශ්‍රී ලාංකිකයන් තිදෙනකු බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කිරීමට පෙර සංක්‍ර 03 July 2013
පානදුර ඝාතනයට අනියම් බිරිය සැකපිට පානදුර නගරයේ කාරයකදී ප්‍රදීප් දේවනාරයන නම් ව්‍යාපාරිකයකුගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට බණ්ඩාරගම දොන් මෙරෙඤ්ඤ හේවගේ සංජීවනී දේවි 03 July 2013
හිටපු පොලිස්පති වික්‍රමරත්න වෙඩිවැදී මිය යයි හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ඔහුගේ නිවෙසේදී වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.. 17 July 2026