රතුපස්වල හා අවට ගම්මානවල ජල ගැටළුවට විසඳුම් සොයා ගැනීමේ ප්‍රශ්නයේ දී ගමේ එකමුතුව යළි පෙන්වීම සඳහා දෙදහසක් පමණ සුදු ඇඳුමින් සැරසී අද රතුපස්වල පිට්ටනියෙන් පාගමනක් ඇරැඹූහ.
ඔවුන්ගේ මුල්ම කාර්යය වූයේ වැලිවේරියේ දී හමුදාව හා ගැමියන් අතර ගැටුමෙන් මිය ගිය තරුණයන් දෙදෙනා මිහිදන් කළ සුසානයේ පහන් දල්වා ඔවුනට ගරු කිරීමයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෙස්ලි ඔබ සමග මමත් එකග වෙමි (නදී)
ඇයි ආණ්ඩුව මේ තරම් රතුපස්වල ජනතාව එක්ක තරහ? (නදී)
තියෙන තොරතුරු අනුව කම්හලෙන් ජලයට බලපෑමක් නැහැ කියල වාර්තා වල තියෙනවනම් මෙයිට වඩා ආම්ලික ගතිය තියෙන ජලය අනෙකුත් ප්‍රදේශ වල තියෙනවනම්, මේ වතුර බීල ලෙඩ වුනු එකෙක් මැරුණු එකෙක් දද කුෂ්ට හැදුනු එකෙක්,අඩු ගානේ අජීර්න්යක්වත් හැදිලා ඉස්පිරිතාලේ ගිය එකෙක් ගැනවත් තොර තුරක් නැත්නම් ....///??......අනේ මන්ද අපරදේ පොල් ගෙඩි ටික..දොන් සේතන් ගිහින් කැලි ටිකවත් අහුල ගන්න..(නදී)
සිංහලින් නැගිටිවු රතුපස්වල බේරා ගනිමු. අපේ ඊලග පරම්පරාවටත් සම්පත් වල අයිතිය ඉතිරි කරමු. අපේ ගම,රට බේරාගනිමු.
බන්දුල රතුපස්වල තියෙන තැනවත් දන්නේ නැතිව තමන් දන්නේ නැති දේවල් දන්නවා වගේ අදහස් දානවට වඩා හොද නැද්ද, නොදන්නා දේවල් ගැන කතා නොකර ඉන්න එක. (ස්වාදීන වාර්තා කෝ? ගමේ ළමයි වතුර නිසා අසනීප වෙලා තියන බවවත්, කමහල අවට කුබුරු වල වතුර ඇගේ වැදිලා අසනීප උණු අය ඉන්න බවවත් නොදැන, මම කඩේ යන කට්ටිය තමයි හරි කියල අදහස් නොදා ඉන්න එක හොඳයි නේද?)(නදී)
බන්දුල පෙරේරා ගේ කටේ මසුරන් දන්නා ඕනා.(නදී)
අපොයි මේ දවස්වල අකුනු ගහනකොට කව්රු කව්රුත් පරිස්සම් වෙන එක හොදයි. අද මහජනතාවට රටේ සිදුවන අසාධාරණ ඉදිරියේ ඒ අය වැහි නැති අකුණු පාත්වේවායි පතනවා.(නදී)
අපේ වයසක අම්මල තාත්තල සුදු ඇදගෙන පෝලිමේ යනකොට මම හිතුවේ දාතු ප්‍රදර්ශනයක්වත් බලන්න යනවද කියල......(නදී)
රටේ පාලකයිනි! රතුපස්වල කර්මාන්ත ශාලාව වැසිමට තව මරණ කියක් අවශ්‍යද (දී)
එම දර්ශකය අනුව දකුණු ආසියාවේ සෞභාග්‍යමත්ම රටවල් අතර මුල් තැනට පත්ව ඇත්තේ ද ශ්‍රී ලංකාවයි. ඔය පේන්නේ නැද්ද සෞභාග්‍ය.....(නදී)
අපේ උගත් බන්දුල මිත්‍රයා "එකෙක්" "එකෙක්" යනුවෙන් අදහස් ප්‍රකාස කරන්නේ මිනිස්සුන් ගැනද ? එහෙම නැත්නම් තමාගේම වර්ගයාටමද? වර්ගයා කවරේදැයි භාෂා විලාසයෙන් හඳුනා ගත හැකිය.(නදී)
බන්දුල පැටියෝ ඔයා තවම සු සුප්පුවෙනද කිරි බොන්නේ....?දැන් කිරි කොහොම බොන්නද නේද?ඔයාට රතුපස්වල ප්‍රශ්නය ගැන ලොකු අමාරුවක් තියනවා කියල මට ගොඩ කලක ඉදන් දැනුනා. ඒ නිසා පැටියෝ ඔයා ඒ පැත්තට ඇවිත් වතුර ටිකක් බීල ඔයාට දරුවෝ ඉන්නව නම් ඒ අයටත් අරන් ගිහින් පොවන්න. එතකොට ඔයාට තියන අමාරුව හොද වී එහෙමත් නැත්තම් මෙහෙන් ඉඩමක් අරන් පදිංච්චි වන්න කුක්කු පැටියෝ.(නදී)
රන්ජිත් රතු මල්ලි ඕන මිනී ගාන අහනවා..මොනවා උනත් රතුපස්වල මිනිස්සු ආයෙත් ඔයාලට විකුනන්නනම් මිනී දෙන එකක් නැහැ ඔය මොනවා කලත්.. (ස)
විශේෂයෙන් නැති බැරි සිංහල මිනිසුන් වෙනුවෙන් කතා කිරීමට හෝ හඬ නැගීමට සිංහල සංවිධානයක් නැති බැවින් මට කල හැක්කේ අසාධාරණයට විරුද්ධව කරන ඔබේ සටනට ජය පැතීම පමණකි. (ස)
කෝ දැන් අර හාමුදුරුවෝ.(නදී)
පරසරයට අහිතකර ව්‍යාපාර වසා දැමිය යුතුයි. කරුණාකර නව නාගරික ජනාවාස ඇති කොට කල බදවා ජීවත්වන ජනයට ජීවත්වීමට සුදුසු වාසස්ථාන ලබා දී වන පෙතේ මෙන්ම වනසතුන් රැක ගැනීමට වැඩ පිළිවෙලක් හදමු. (නදී)
රතුපස්වල ජනතාව ගුණගරුක නිහතමානි අහින්සක ගම්වසියෝ. අපිට මෙතක් කාලෙකට ආණ්ඩුවෙන් කියල ලබපු විශේෂ දෙයක් නැහැ. අපි අපෙ පාඩුවේ කාටවත් හිරිහැරයක් නොමැතිව ජීවිත ගෙව්වේ කම්හල් වලින් යහපතට වඩා උනේ අයහපත අපිට අපේ පාඩුවේ ඉන්න දීලා ඔය කොමිපැනිය වෙන තැනකට ගිනියන්න.(නදී)
සුද්දන්ගේ පාලන කාලයේ අපේ ගම්වැසියෝ මේ තරම් අසරණ වෙලා නැතුව ඇති. පොල්ගහලා වැඩක් නැහැ දෙවියෝත් සල්ලිකාරයන්ට බයයි. (නදී) i
බන්දුල ඔය කොම්පැනි එකේ වැඩ කල අයත් මලා. පෙනහළු නරක වෙලා. සිගරට් බිව්වේ නෙති කෙනෙක්. එකත් යට ගැහැව්වා. මෙටනොල් කලවම් කසිප්පු බීල 18 නෙති වුනා. එකත් යට. ඒවත් ගමේ මිනිස්සු දන්නවා. මේකත් යට ගහන්න හදන්නේ. ඒක නිසා තමයි මේක හැමදාම අලුත් කරන්නේ (දී)
හාමදුරුවන්ට කොඩි විනයක් කලා නැදුන්ගමුවේ චීවරදාරියෙක්. ඒ නිසා හාමුදුරුවෝ ලෙඩ ඇදේ.(නදී)
ප්‍රදාන ඇමතිවරු, ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු, මන්ත්‍රී වරු ,මහා ඇමති,පළාත් සභා, ප්‍රාදේශීය සභා ,දිසාපති ඇතුළු හැට හුට හමාරක් ඉන්න රටේ පරිසරය විනාස කරන කර්මාන්ත ශාලාව පිලිබඳ තීරණයක් ගන්න ජනාදිපති ඕනෙලු.මේක මාර රටක්නේ .......(නදී)
භේද බින්න නොවී එකමුතුව ඉන්නව නම් ජය ලැබෙන එක සිකුරුයි. ජයවේවා!.(නදී)