පඤ්ඤාකර හිමි ඇතුළු පිරිස දිවයිනෙන් පිටව යති ’’ ඒහිපස්සිකෝ ’’ ලෝක සාමය සදහා ඇවිදින්න නැමති සාම පා ගමන සදහා මෙරටට වැඩම කර සිටි , වියට්නාම් ජාතික පඤ්ඤාකර සහ රතනගුණ ඇතුළු භික්ෂුන් වහන්සේලා ද ’’ආලෝකා ’’ නැමති සුනඛයා ද , තවත් ගිහි පිරිසක් ද.. 23 minutes ago
Y ජයතිලක පෙරේරා · 1 hour ago සේරිෆ් ,මම ඔබ තුමාගෙන් අහපු ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැහැනේ. ඔබ තුමත් හරියට අපේ දේශපාලකයන් වගේනේ. අහන ප්‍රශ්නයට නෙවෙයි නේ උත්තර දෙන්නේ. ප්‍රශ්නයෙන් පැනලා යන උත්තරනේ දෙන්නේ. ඔබ තුමා පළාත් සභාවකවත් මන්ත්‍රී කෙනෙක්ද? මම ඇහැව්වේ සෞදි රජයේ ක්‍රියාකාරකම් පිලිබදවයි. ඔබතුමා කතා කරන්නේ බුදුන් වහන්සේ ගැනයි මුහම්මත් නබිතුමා ගැනයි නේ. මගේ අදහස නැවත හොදට කියවන්න..(නදී) Reply 0
Y රූපවතී · 1 hour ago අද උදේ ඉදන් කියෙව්වේ නම් හද කම්පා කරන නිව්ස් ..? ඇයි දෙවියනේ අපේ රටේ පාලකයෝ මේ නිව්ස් පේපර් එකක් අතින්වත් අල්ලන ජාතියක් නෙවීද ..? මේවා ඔවුන් දැකලාවත් රටට දැනෙන මිනිසුන්ට හැදියාවක් ඇතිකර ගන්න දඩුවම් දෙන්න බැරිද ...?.(නදී) Reply 0
Y කරාපිටිය ජයලත් · 1 hour ago අවුරුදු 73 ක් එහෙත් වනචර කම ගිහින් නැහැ වල පය ගොඩ පය තියන් කරපු දෙයට වලට යනකම් හිරේ දාන්න (දී) Reply 0
Y හේෂාන් මානවඩු ඉතාලිය · 1 hour ago ෂෙරිෆ්, සෞදි කාරයන්ට ආවඩන හේතුව මම දන්නවා . සෞදි වල වෙන ඒවා තවම ලංකාවේ සිදු වන්නේ නැහැ ෂෙරිෆ් . සෞදි වලට කඩේ යන්න හොඳ පන් මල්ලක් ගන්න. (ස) Reply 0
Y කුමාර් · 1 hour ago මේක තමයි, ධර්මද්වීපය. නීතිය රකින්න උඩ ඉඳල පහලට එන්න ඕන. නීතිය නැති උනම ඕනෑම ජඩ වැඩක් කරන්න මිනිස්සු පෙළඹෙනවා. ආගමෙන් මිනිස්සු හැදෙනේ නැතිනම් අඩුගානේ නීතියෙන් වත් ඒ ටික කෙරෙන්න ඕන. එතකොට රටේ නීතියකුත් නැතිඋනම???? (ස) Reply 0
Y දාමි · 1 hour ago මේ ගැන කියල වැඩක් නැ , කිව්වට දාන්නෙත් නැහැනේ. ඒ හින්දා ඉතුරු ටික නොකිය ඉන්න.(නදී) Reply 0
Y චින්තක · 1 hour ago අඩු වයස් දරුවන් බොහෝ විටම අපහරණයට ලක් වන්නේ වයස 65 ට වැඩි කසාද නොබැඳපු නාකින් ගෙන් . වයස නිසා බය නැතුව දෙමවුපියිත් උන් ලඟට දරුවන් යවනවා. මෙවැනි අය රාගයෙන් මත් උනාම පාලනය කරගන්න අමාරුයි. කොල්ලන් ගෙන් හානියක් නොවුනත් සමහර සීයලා භයානකයි. (නදී) Reply 0
Y අජිත් කරුණාරත්න · 1 hour ago චින්තකගේ සිතුවිලි නිවැරදියි. එත් හැම සීයා කෙනෙක්ම එහෙම වෙන්නේ නැහැ. එහෙම නම් අපේ තාත්තලත් වයසක අයනේ. මේක නැහැදිච්ච කම මිසක් වයස නොවෙයි.මොකද සමහර තාත්තල ඉන්නවා තමන්ගේ දියණිවරුන් අපහරණය කරන. තවත් සමහර පවුල්වල සිය සහෝදරිය අමාරුවේ දාපු සහෝදරයෝ ඉන්නවා. තම පුතාගේ බිරිද ,ලේලිය අඹුකමට ගත්තු මාමන්දිලා ඉන්නවා.ඒවගේම බැනව ස්වාමිපුරුෂයා කර ගත්තු නන්දම්මලාත් ඉන්නවා. මේ සේරම නුගත් කමයි. නැහැදිච්ච කමයි මත සිද්ධ වෙන දේවල් ලෙසයි මම දකින්නේ. මේ වැඩේට වයස බලපාන්නේ මද වශයෙනුයි. වනචරකම ඉහවහල ගියාම ලැජ්ජාවක් දැනෙන්නේ නැහැ.(නදී) Reply 0
Y උපාලි · 1 hour ago හැඟීම් නැති මිනිහෙක් නැහැ. නමුත් ඒ ඕනෑම හැඟිමක් අනිවාර්යයෙන්ම පාලනය කරගන්න වෙනවා රටේ තවත් ජනතාවක් ඉන්න නිසා. එහෙම පාලනය කරගන්න පෙළඹෙන්න නම් ලෝක පාලක ධර්ම වශයෙන් හඳුන්වන "ලැජ්ජාව සහ බය" තිබිය යුතුයි. (වරදක් කිරීමට තිබෙන ලැජ්ජාව සහ බය). සදාචාරය කෙරෙහි ගෞරවය, ලෝකාපවාදයට ඇති බිය, නීතියට තිබෙන බිය හා ගෞරවය වැනි සමාජ හරයන් තමයි ඒ ලැජ්ජාව හා බය මිනිසුන් තුල ඇති කරන්නේ. අපේ රටේ ඒ කියන සමාජ වටිනාකම් පිරිහෙන්න පිරිහෙන්න මේවා තමයි අපට දකින්න, අහන්න වෙන්නේ. (ස) Reply 0
Y ශාන්ති · 1 hour ago මේවා නම් අහන්ඩ දකින්ඩ ඉඩ දෙන්ඩ එපා දෙවියනි. මේ වගේ මිනිසුන්ට මරණ දඩුවම දෙන්ඩ. (ස) Reply 0
Y කුසුම් · 1 hour ago බාල හා තරුණ පරම්පරාව යහමගට ගැනීම සඳහා පියවරක් ගැනීමට කලින්, මහලු පරම්පරාව යහමගට ගැනීමේ පියවර කඩිනම් කිරීමට කාලය එළඹ ඇත. (ස) Reply 0
Y විජේ · 1 hour ago මේ රටේ ළමා ආරක්ෂණ අධිකාරියකුත් තියෙනවා නේද ? අනේ දෙවියනේ හැමදාම මේවා පත්තර වල පල වෙනවා. එතනින් එහාට පියවරක් නැත්ද ? කපල දැම්ම නම් අයෙත් කවුරුවත් ඔහොම අපරාද කරන්නේ නැහැ. මොකද අපිටත් ඔය වගේ දරුවෝ ඉන්නවා. (ස) Reply 0
Y ඉන්දු - මෙල්බන් · 1 hour ago අත පය, මොලය සහ අනෙක් අවයව සුදුසු විදිහට පාවිච්චි කරන්න නොදන්නා අයට ඒවා ඉවත් කර දිය යුතුයි කවුරු හෝ විසින්. (ස) Reply 0
Y සනත් · 1 hour ago දයා,අවුරුදු 73ක පට්ට මහල්ලෙකුට තරුණ ජවය තියෙන්නේ අවුරුදු 8ක සිඟිත්තියක් කෙළෙසන්න නම්......මොන යක්ෂයාට කියන්නද?(නදී) Reply 0
Y ෂෙරිෆ් · 1 hour ago ජයතිලක පෙරේරා සහ හේෂාන් මානවඩු වෙත, ප්‍රථමයෙන්ම මම ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන ආඩම්බර වෙමි. මම මේ මාතෘකාවට අදාලව ප්‍රකාශ කළේ මා දුටු පැත්තයි. ලෝකේ හැම රටකම නරක මිනිස්සු ඉන්නවා. බුදුන්ගේ කාලේ උන්වහන්සේට ගල් පෙරළපු කථාවක් මම කුඩාකල අසා ඇත්තෙමි. මුහම්මත් නබිතුමාටද අරාබිකරයේදී හිරිහැර වලට මුහුණ දෙන්න සිදුවුණා, අනිත් කාරනය අරාබිකාරයෝ අපේ ලංකාවේ මිනිසුන්ව බලෙන් ඇදගෙන ගියේ නැහැ. රියාද් වල ලාංකිකයෝ ලක්ෂ තුනකට වැඩි පිරිසක් සේවය කරනවා. විදේශගතවූ තුන් දෙනෙකුට වැරදුනාම නිකන් තප්පුලන්නට පුරුදු වෙන්න එපා. ඔබ දෙපලට වාසනාවන්ත හෙට දිනක් පතමි (නි) Reply 0
Y වන්නි ලතා · 1 hour ago මහා ලොකුවට ව්‍යාපාරිකයෙක් කියලා මේකේ තිබුනට බොම්බයි මොටයි කාරයෙක්ද කොහෙද. බුරුව, බොම්බයි මොටයි දෙන්නම් කියලා ඇදල ගන්න ඇති. ගහන්න ඕනේ .....දෙකෙන් එල්ලලා.(නදී) Reply 0
Y චන්දි · 1 hour ago දැන් තරුණ කොල්ලන් ගෙන් බයක් නැහැ.., පොඩි කොල්ලොයි , නාකි එවුන් ගෙනුයි තමයි පරිස්සම් වෙන්න ඕනේ , (නදී) Reply 0
Y රොෂාන් · 1 hour ago ජයතිලක පෙරේරා, මා දන්නා තරමින් 2004දී තුන්දෙනෙක් එල්ලා මැරුවා, ලාංකික ගෘහ සේවිකාවක් දුෂණය කර කුවේට් වල (නි) Reply 0
Y චමත් ඉතාලිය · 1 hour ago කියල වැඩක් නැතෝ. විජේසිංහ පැපිලියානේ කතාව පැහැදිලි නැහැ. පොඩ්ඩක් පැහැදිලි කරන්න...මමත් පැපිලියානේ,,(නදී) Reply 0
Y ෂෙරිෆ් · 1 hour ago මම කලින් සේවය කලේ සෞදියේ. එ රටේ නිතිය අනුව කාන්තා හෝ ළමා අතවරයක් කල කෙනෙකුට කිසිම දිනක ඇප නොලැබෙන්නේය. ප්‍රථමයෙන් එම පුද්ගලයා අපරාධය කලාද කියා වෛද්‍ය පරීක්ෂණයකින් තහවුරු කර ගැනීම, පසුව උසාවියෙන් දින හැටක් වැනි කෙටි කලකින් නඩු විභාගය අවසන් කර අපරාධකරුගේ බෙල්ල කපා මරණ දඬුවම ලබාදීම, අපේ හෙළ බිමේත් අපරාධ අඩු කරන්න නීතියෙන් මෙවැනි දඬුවම් දෙන්න උත්සහ කරලා බලමුද? (ස) Reply 0
Y ධර්මේ · 1 hour ago දයා අලහකොන් කියන නමකින් පෙනී සිටිමින් කමෙන්ට් කරන කෙනාගේ ඒවා පරිස්සමින් දාන්න.(නදී) Reply 0
Y ලාල් - නුවර · 1 hour ago ෂෙරිෆ්, මේ රටවල් වල අය සහ මෙහි සේවය කරන විදේසිකයෝ මේ රටවල නීතිය ගැන හොඳ දැනුමක් ඇතුව වැඩ කරන්නේ. නමුත් ලංකාවේ වැඩි දෙනෙක් ඒකේ අනික් පැත්ත, පොලිසිය සහ ග්‍රාම නිලධාරීතුමා සමඟ එකතු වෙලා සෑම ගමකම රැස්වීමක් තියල අපරාද, නිතිය සහ දඩුවම් ගැන දැනුවත් කරනවා නම්, මේ වගේ අපරාධ බොහෝ දුරට අඩුකර ගන්න පුළුවන්. (ස) Reply 0
Y ශාන්ත - හෝමාගම · 1 hour ago අර අවයවය කපල දැම්ම නම් හරි අයෙත් බද්ද නොකරන්නම. නාකි විසේ ගෙටත් උසේ කියන්නේ කට කහනවටද ? (ස) Reply 0
Y රුබට් · 1 hour ago දයා අලහකොන් කියන්නේ මානසික රෝගියෙක්. දයා කියන ඉස්කෝලක් පැත්තකට වැස්සකටවත් ගිහින් නැති පුද්ගලයා නොදන්නවා වුනාට, ඕනෑම මිනිහෙකුට මේ වගේ තිරිසන් වැඩ කල හැකියි. නමුත් අහිංසක ළමයින්ව රැකගන්න එක අපි කාගේත් වගකීමක්. (ස) Reply 0
Y හිල්මි සමදරා · 1 hour ago ෂෙරීෆ්, සෞදි නීතිය ලංකාවට ගැළපෙන්නේ නැහැ. මගේ අනෙක් සහෝදරයින්ගෙන් මා ඉල්ලන්නේ කරුණාකර මාතෘකාවෙන් පිට යන්න එපා. (නි) Reply 0
Y ජතිලක පෙරේරා · 1 hour ago ෂෙරිෆ් ,මම දන්නේ නැති හන්දයි අහන්නේ. අපේ ශ්‍රී ලාංකික ගෘහ සේවීකාවන්ව දුෂණය කල විට, වද හිංසා කර අත පය කැඩූ විට, නිවෙස් වල හාම්පුතුන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් විසින් . සෞදි රජය ඒ පිලිබදව ගෙන ඇති නීතිමය ක්‍රියා මාර්ග මොනවද? එවැනි අවස්ථා වලදී එම හාම්පුතුන්ට දඩුවම් කරා කියා ඔබ අසා තිබෙනවාද ? ඔවුන්ට එසේ දඩුවම් නොකරන්නේ නම්, ඒ මන්ද ? මග ඇර යන්න එපා, කරුණාකර පිළිතුරු දෙන්න. (ස) Reply 0
Y පොඩ්ඩා · 1 hour ago මේ වගේ අයට එකෙන්ම මරණ දඩුවම දෙන්න ඕනේ.රටේ නිතිය හැමෝටම එක විදිහට ක්‍රියාත්මක කරල නිසි දඩුවම දෙනවා නම් ඔය විදිහේ අපරාධ 99% අඩු වෙනවා. (ස) Reply 0
Y කුමාර් · 1 hour ago ෂෙරිෆ් සහෝදරයා, එක්තරා ආගමක නායක තුමෙක්, අවුරුදු 6 ක ළදරුවෙක් සමග විවාහ වෙලා තියෙනවා, ඊ ලඟට ඒ ළමයට අවුරුදු 9 දී ඒ දරුවාව අපචාරයට ගෙන තියෙනවා, එතකොටත් ඒ මනුස්සයට තව භාර්යාවෝ 13 ඉඳලා තියෙනවා. මේක මිනියගේ පාප තර සුව භාවය.(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේරිෆ් ,මම ඔබ තුමාගෙන් අහපු ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැහැනේ. ඔබ තුමත් හරියට අපේ දේශපාලකයන් වගේනේ. අහන ප්‍රශ්නයට නෙවෙයි නේ උත්තර දෙන්නේ. ප්‍රශ්නයෙන් පැනලා යන උත්තරනේ දෙන්නේ. ඔබ තුමා පළාත් සභාවකවත් මන්ත්‍රී කෙනෙක්ද? මම ඇහැව්වේ සෞදි රජයේ ක්‍රියාකාරකම් පිලිබදවයි. ඔබතුමා කතා කරන්නේ බුදුන් වහන්සේ ගැනයි මුහම්මත් නබිතුමා ගැනයි නේ. මගේ අදහස නැවත හොදට කියවන්න..(නදී)
බණ්ඩාරගම එහෙම උනාට පැපිලියානේ එහෙම වෙන්නේ නෑ.(දී)
අද උදේ ඉදන් කියෙව්වේ නම් හද කම්පා කරන නිව්ස් ..? ඇයි දෙවියනේ අපේ රටේ පාලකයෝ මේ නිව්ස් පේපර් එකක් අතින්වත් අල්ලන ජාතියක් නෙවීද ..? මේවා ඔවුන් දැකලාවත් රටට දැනෙන මිනිසුන්ට හැදියාවක් ඇතිකර ගන්න දඩුවම් දෙන්න බැරිද ...?.(නදී)
හිතට එන දේ ලියන්න බැහැ, ඒ තරමට වේදනාවයි ...! (නි)
හොද වෙලාවක උපත ලබා තිබේ. 73 ක් උනත් තවම තරුණ ජවය තියෙනවා.(නදී)
ගොඩක් දේ ලියන්න පුළුවන්.ඒත් වැඩක් නෑ. (ස)
අවුරුදු 73 ක් එහෙත් වනචර කම ගිහින් නැහැ වල පය ගොඩ පය තියන් කරපු දෙයට වලට යනකම් හිරේ දාන්න (දී)
ෂෙරිෆ්, සෞදි කාරයන්ට ආවඩන හේතුව මම දන්නවා . සෞදි වල වෙන ඒවා තවම ලංකාවේ සිදු වන්නේ නැහැ ෂෙරිෆ් . සෞදි වලට කඩේ යන්න හොඳ පන් මල්ලක් ගන්න. (ස)
මේක තමයි, ධර්මද්වීපය. නීතිය රකින්න උඩ ඉඳල පහලට එන්න ඕන. නීතිය නැති උනම ඕනෑම ජඩ වැඩක් කරන්න මිනිස්සු පෙළඹෙනවා. ආගමෙන් මිනිස්සු හැදෙනේ නැතිනම් අඩුගානේ නීතියෙන් වත් ඒ ටික කෙරෙන්න ඕන. එතකොට රටේ නීතියකුත් නැතිඋනම???? (ස)
මේ ගැන කියල වැඩක් නැ , කිව්වට දාන්නෙත් නැහැනේ. ඒ හින්දා ඉතුරු ටික නොකිය ඉන්න.(නදී)
අඩු වයස් දරුවන් බොහෝ විටම අපහරණයට ලක් වන්නේ වයස 65 ට වැඩි කසාද නොබැඳපු නාකින් ගෙන් . වයස නිසා බය නැතුව දෙමවුපියිත් උන් ලඟට දරුවන් යවනවා. මෙවැනි අය රාගයෙන් මත් උනාම පාලනය කරගන්න අමාරුයි. කොල්ලන් ගෙන් හානියක් නොවුනත් සමහර සීයලා භයානකයි. (නදී)
චින්තකගේ සිතුවිලි නිවැරදියි. එත් හැම සීයා කෙනෙක්ම එහෙම වෙන්නේ නැහැ. එහෙම නම් අපේ තාත්තලත් වයසක අයනේ. මේක නැහැදිච්ච කම මිසක් වයස නොවෙයි.මොකද සමහර තාත්තල ඉන්නවා තමන්ගේ දියණිවරුන් අපහරණය කරන. තවත් සමහර පවුල්වල සිය සහෝදරිය අමාරුවේ දාපු සහෝදරයෝ ඉන්නවා. තම පුතාගේ බිරිද ,ලේලිය අඹුකමට ගත්තු මාමන්දිලා ඉන්නවා.ඒවගේම බැනව ස්වාමිපුරුෂයා කර ගත්තු නන්දම්මලාත් ඉන්නවා. මේ සේරම නුගත් කමයි. නැහැදිච්ච කමයි මත සිද්ධ වෙන දේවල් ලෙසයි මම දකින්නේ. මේ වැඩේට වයස බලපාන්නේ මද වශයෙනුයි. වනචරකම ඉහවහල ගියාම ලැජ්ජාවක් දැනෙන්නේ නැහැ.(නදී)
හැඟීම් නැති මිනිහෙක් නැහැ. නමුත් ඒ ඕනෑම හැඟිමක් අනිවාර්යයෙන්ම පාලනය කරගන්න වෙනවා රටේ තවත් ජනතාවක් ඉන්න නිසා. එහෙම පාලනය කරගන්න පෙළඹෙන්න නම් ලෝක පාලක ධර්ම වශයෙන් හඳුන්වන "ලැජ්ජාව සහ බය" තිබිය යුතුයි. (වරදක් කිරීමට තිබෙන ලැජ්ජාව සහ බය). සදාචාරය කෙරෙහි ගෞරවය, ලෝකාපවාදයට ඇති බිය, නීතියට තිබෙන බිය හා ගෞරවය වැනි සමාජ හරයන් තමයි ඒ ලැජ්ජාව හා බය මිනිසුන් තුල ඇති කරන්නේ. අපේ රටේ ඒ කියන සමාජ වටිනාකම් පිරිහෙන්න පිරිහෙන්න මේවා තමයි අපට දකින්න, අහන්න වෙන්නේ. (ස)
මේවා නම් අහන්ඩ දකින්ඩ ඉඩ දෙන්ඩ එපා දෙවියනි. මේ වගේ මිනිසුන්ට මරණ දඩුවම දෙන්ඩ. (ස)
බාල හා තරුණ පරම්පරාව යහමගට ගැනීම සඳහා පියවරක් ගැනීමට කලින්, මහලු පරම්පරාව යහමගට ගැනීමේ පියවර කඩිනම් කිරීමට කාලය එළඹ ඇත. (ස)
මේ රටේ ළමා ආරක්ෂණ අධිකාරියකුත් තියෙනවා නේද ? අනේ දෙවියනේ හැමදාම මේවා පත්තර වල පල වෙනවා. එතනින් එහාට පියවරක් නැත්ද ? කපල දැම්ම නම් අයෙත් කවුරුවත් ඔහොම අපරාද කරන්නේ නැහැ. මොකද අපිටත් ඔය වගේ දරුවෝ ඉන්නවා. (ස)
අත පය, මොලය සහ අනෙක් අවයව සුදුසු විදිහට පාවිච්චි කරන්න නොදන්නා අයට ඒවා ඉවත් කර දිය යුතුයි කවුරු හෝ විසින්. (ස)
දයා,අවුරුදු 73ක පට්ට මහල්ලෙකුට තරුණ ජවය තියෙන්නේ අවුරුදු 8ක සිඟිත්තියක් කෙළෙසන්න නම්......මොන යක්ෂයාට කියන්නද?(නදී)
මේකව මරන්න හිටිය ඇති. .(නදී)
අපෝ කොල්ලෙක් ලග හිටියත් 60 පැනපු නාකි ලගනම් ඉන්න එපා දුවේ පුතේ (නදී)
ජයතිලක පෙරේරා සහ හේෂාන් මානවඩු වෙත, ප්‍රථමයෙන්ම මම ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන ආඩම්බර වෙමි. මම මේ මාතෘකාවට අදාලව ප්‍රකාශ කළේ මා දුටු පැත්තයි. ලෝකේ හැම රටකම නරක මිනිස්සු ඉන්නවා. බුදුන්ගේ කාලේ උන්වහන්සේට ගල් පෙරළපු කථාවක් මම කුඩාකල අසා ඇත්තෙමි. මුහම්මත් නබිතුමාටද අරාබිකරයේදී හිරිහැර වලට මුහුණ දෙන්න සිදුවුණා, අනිත් කාරනය අරාබිකාරයෝ අපේ ලංකාවේ මිනිසුන්ව බලෙන් ඇදගෙන ගියේ නැහැ. රියාද් වල ලාංකිකයෝ ලක්ෂ තුනකට වැඩි පිරිසක් සේවය කරනවා. විදේශගතවූ තුන් දෙනෙකුට වැරදුනාම නිකන් තප්පුලන්නට පුරුදු වෙන්න එපා. ඔබ දෙපලට වාසනාවන්ත හෙට දිනක් පතමි (නි)
මහා ලොකුවට ව්‍යාපාරිකයෙක් කියලා මේකේ තිබුනට බොම්බයි මොටයි කාරයෙක්ද කොහෙද. බුරුව, බොම්බයි මොටයි දෙන්නම් කියලා ඇදල ගන්න ඇති. ගහන්න ඕනේ .....දෙකෙන් එල්ලලා.(නදී)
දැන් තරුණ කොල්ලන් ගෙන් බයක් නැහැ.., පොඩි කොල්ලොයි , නාකි එවුන් ගෙනුයි තමයි පරිස්සම් වෙන්න ඕනේ , (නදී)
ජයතිලක පෙරේරා, මා දන්නා තරමින් 2004දී තුන්දෙනෙක් එල්ලා මැරුවා, ලාංකික ගෘහ සේවිකාවක් දුෂණය කර කුවේට් වල (නි)
කැෂිනෝ එක්කම ලංකාවට එනවා මේක සුළු දෙයක්.(නදී)
කියල වැඩක් නැතෝ. විජේසිංහ පැපිලියානේ කතාව පැහැදිලි නැහැ. පොඩ්ඩක් පැහැදිලි කරන්න...මමත් පැපිලියානේ,,(නදී)
මම කලින් සේවය කලේ සෞදියේ. එ රටේ නිතිය අනුව කාන්තා හෝ ළමා අතවරයක් කල කෙනෙකුට කිසිම දිනක ඇප නොලැබෙන්නේය. ප්‍රථමයෙන් එම පුද්ගලයා අපරාධය කලාද කියා වෛද්‍ය පරීක්ෂණයකින් තහවුරු කර ගැනීම, පසුව උසාවියෙන් දින හැටක් වැනි කෙටි කලකින් නඩු විභාගය අවසන් කර අපරාධකරුගේ බෙල්ල කපා මරණ දඬුවම ලබාදීම, අපේ හෙළ බිමේත් අපරාධ අඩු කරන්න නීතියෙන් මෙවැනි දඬුවම් දෙන්න උත්සහ කරලා බලමුද? (ස)
දයා අලහකොන් කියන නමකින් පෙනී සිටිමින් කමෙන්ට් කරන කෙනාගේ ඒවා පරිස්සමින් දාන්න.(නදී)
ෂෙරිෆ්, මේ රටවල් වල අය සහ මෙහි සේවය කරන විදේසිකයෝ මේ රටවල නීතිය ගැන හොඳ දැනුමක් ඇතුව වැඩ කරන්නේ. නමුත් ලංකාවේ වැඩි දෙනෙක් ඒකේ අනික් පැත්ත, පොලිසිය සහ ග්‍රාම නිලධාරීතුමා සමඟ එකතු වෙලා සෑම ගමකම රැස්වීමක් තියල අපරාද, නිතිය සහ දඩුවම් ගැන දැනුවත් කරනවා නම්, මේ වගේ අපරාධ බොහෝ දුරට අඩුකර ගන්න පුළුවන්. (ස)
අර අවයවය කපල දැම්ම නම් හරි අයෙත් බද්ද නොකරන්නම. නාකි විසේ ගෙටත් උසේ කියන්නේ කට කහනවටද ? (ස)
දයා අලහකොන් කියන්නේ මානසික රෝගියෙක්. දයා කියන ඉස්කෝලක් පැත්තකට වැස්සකටවත් ගිහින් නැති පුද්ගලයා නොදන්නවා වුනාට, ඕනෑම මිනිහෙකුට මේ වගේ තිරිසන් වැඩ කල හැකියි. නමුත් අහිංසක ළමයින්ව රැකගන්න එක අපි කාගේත් වගකීමක්. (ස)
ෂෙරීෆ්, සෞදි නීතිය ලංකාවට ගැළපෙන්නේ නැහැ. මගේ අනෙක් සහෝදරයින්ගෙන් මා ඉල්ලන්නේ කරුණාකර මාතෘකාවෙන් පිට යන්න එපා. (නි)
අනේ අම්මේ තාත්තේ අපේ දරුවන්ගෙ ආරක්සාව අපිම බලාගන්න ඕනේ. (ස)
ෂෙරිෆ් ,මම දන්නේ නැති හන්දයි අහන්නේ. අපේ ශ්‍රී ලාංකික ගෘහ සේවීකාවන්ව දුෂණය කල විට, වද හිංසා කර අත පය කැඩූ විට, නිවෙස් වල හාම්පුතුන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් විසින් . සෞදි රජය ඒ පිලිබදව ගෙන ඇති නීතිමය ක්‍රියා මාර්ග මොනවද? එවැනි අවස්ථා වලදී එම හාම්පුතුන්ට දඩුවම් කරා කියා ඔබ අසා තිබෙනවාද ? ඔවුන්ට එසේ දඩුවම් නොකරන්නේ නම්, ඒ මන්ද ? මග ඇර යන්න එපා, කරුණාකර පිළිතුරු දෙන්න. (ස)
මේ වගේ අයට එකෙන්ම මරණ දඩුවම දෙන්න ඕනේ.රටේ නිතිය හැමෝටම එක විදිහට ක්‍රියාත්මක කරල නිසි දඩුවම දෙනවා නම් ඔය විදිහේ අපරාධ 99% අඩු වෙනවා. (ස)
පැටවුන් අපචාරයට යොදා ගන්නා එකම සත්ව විශේෂය මිනිසාය !!!!! (ස)
ෂෙරිෆ් සහෝදරයා, එක්තරා ආගමක නායක තුමෙක්, අවුරුදු 6 ක ළදරුවෙක් සමග විවාහ වෙලා තියෙනවා, ඊ ලඟට ඒ ළමයට අවුරුදු 9 දී ඒ දරුවාව අපචාරයට ගෙන තියෙනවා, එතකොටත් ඒ මනුස්සයට තව භාර්යාවෝ 13 ඉඳලා තියෙනවා. මේක මිනියගේ පාප තර සුව භාවය.(නදී)