එංගලන්තයේ ශේෆිල්ඩ් නගරයේදී ශ්‍රී ලාංකික තාක්ෂණ ඉංජිනේරුවකු ඝාතනය කළැයි සැකපිට ශාම්රාෂ් කාන් (25) සහ 17 හැවිරිදි තරුණයකු (වයස අඩු නිසා නම හෙළි නොකරයි) ලබන 15 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස ෂෙෆීල්ඩ් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
තවිස්ගේ මරණය සිදුවූ ආකාරය පිළිබඳ කම්පාවට පත් ඔහු දැන හැඳින සිටි කිහිපදෙනෙක්ම පවසා ඇත්තේ වර්තමාන බ්‍රිතාන්‍ය ජන සමාජය පිටතින් දිලිසෙන නමුත් ඇතුළතින් මදය දක්වාම කුණුවී ඇති ඇපල් ගෙඩියක් වැනි බවයි.
බ්‍රිතාන්‍යයේ ප්‍රධානතම කාර්මික නගරයක් වන ෂෙෆීල්ඩ්හි හලම් සරසවියේ උපාධිධරයකු වන තවිෂ ලකිඳු පීරිස්, පසුගිය ඉරිදා පිට්සා රැනවුමක් බාර දීමට යද්දී පිහියෙන් ඇන මරා දමා තිබිණි.
තවිෂ ඝාතනය ලක්වූ ෂෙෆීල්ඩ් නගරය මත් කුඩු ජාවාරම් සහ අනෙකුත් නීති විරෝධී ක්‍රියා කාරකම් පිළිබඳ කුප්‍රකට ප්‍රදේශයක් බව කියති.
තවීෂගේ හිතවතුන් පවසන්නේ ඔහු කරුණාවන්ත, අහිංසක, පහසුවෙන් උණුවෙන හදවතක් තිබු කිසිවෙකුටත් අබමල් රේණුවකවත් අහිතක් නොපෙන්වූ තරුණයෙකු බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ අක්කාගේත් දරුවෝ දෙන්නම එංගලන්තේ ඉගෙන ගන්න එව්වා. අක්කා කළ ලොකුම මෝඩකම. ලංකාවේ කට්ටියක් එයාලාව රවටමින් ලක්ෂ ගණන් මුදල් ගැරුවා. අන්තිමට ප්‍රංශයට ඇවිල්ලා අද සතුටින් ජිවත් වෙනවා. දරුවන්ව තනිවම එවන දෙමව්පියෝ ලංකාවේ අයගෙන් ප්‍රවේශම් කරන්න. (නි)
මට නම් හිතෙන්නේ මෝහමෙඩ් සිද්දික් කියල බොරු නමකින් අදහස් පලකලේ අපේම කෙනෙක් හැමෝම අවුස්සන්න. (දී)
මෙම පුතනුවන්ගේ වියෝවය දැනගත් මොහොතේ සිටම අප සැම ඉතාමත් මානසික පීඩනයකට පත් වී සිටින්නෙමු. අපේ දරුවන් සමග විශ්වවිද්‍යාලයේ ඉගෙනුම කල දෙටු සිසුවෙකි. දෙමව්පියන් හැටියට දරුවන්ගේ ආරක්ෂාව අපේ නිරතුරු බලාපොරොත්තුවයි. මේ පුතනුවන්ට නිවන් සුව ලැබේවා. දෙමව් පියන්ට සිත සමහන් කර ගැනීමට ශක්තිය දිරිය ලැබේවා... (දී)
එක සැක කරුවෙක්ගේ නමින් නම් පෙන්නේ, ලංකාවේ අසල් වැසි රටකට සම්බන්ද අයෙක් වගෙයි.(නදී)
ඉන්දියන් ජාතියකයෙක් නේද? ගන්ඩ දෙයක් නෑ... අතුල විතරක් නෙමේ පිටත් එක්කම කුණු වෙලා තියෙන්නේ...(නදී)
ජයතිලක,අනිත් සැකකරුත් අපේ අසල්වැසි රටකින් ගිය කෙනෙක්ම වෙන්න ඇති,සොයුර නිවන් සුව ඔබට.(නදී)
මොහොමඩ් සිද්දික්, තමුසේ මනුස්ස කමටත් නිගාවක්. එන්න අපේ ලගට අපිත් හොදට තමුන් වගේ මෝඩ අමනුස්සයෝ ගැන බලා ගන්නම්.(නදී)
අම්මා තාත්ත දිහා බැලුවහම දරුවා ගැන හිතාගන්න පුළුවන්. ලාංකිකයෙක් විදිහට මට දරාගන්න බැරි ශෝකයක් ඇති උනා. මේක පකිස්තාන් කාරයෙක් අතින් උන දෙයක් වෙන්න ඇති. දැන් මේ පකිස්තනෙන් ආපු අයට ලොකු උණක් තියෙන්නේ (නදී)
ජයතිලක අශාන් මේ වගේ අයට දැඩ් දඩුවම් දෙන්න ඕනේ.(නදී)
මෙය සෞදිය වාගේ රටක සිදුවුනා නම් අපට යම් තරමකට සෑහීමකට පත් වෙන්න පුලුවන්. මොකද නඩු තීන්දු වාරයේදීම දඩුවමත් නියම කරනවා.මේ වගේ අප්‍රසිද්ධව මිනීමැරුම් ස්ත්‍රි දුෂණ කරන චුදිතයන්ව කෙලින්ම ප්‍රසිද්ධියේ බෙල්ල කපා මරා දමනවා. සමාජයටත් ඒ අසාධාරණයට ලක්වු පාර්ශවයටත් ජීවත්වීමේ මානසිකත්වයේ සාධාරණත්වය ඉටුකර දීම සදහාත් එවැනි දඩුවමක් නියම කරන නමුත් මේ රටවල් තුල නීතිය කෙසේන්නේ දැයි අප නොදනිමු. (ස)
ඒ දෙමවිපියන්ට අපගේ ශෝකය . දෙමවිපියන්ට වගේම අපේ රටේ හොඳ දරුවෙක් නැතිකරලා දාලා තියෙන්නේ. ඉරිසියාව ඔයා පසුපස තියෙන්න ඇති.(නදී)
මේ සිද්දික් කියන කෙනා මොනවාද කියන්නේ?(නදී)
පව් කොයි තරම් නම් බලාපොරොත්තු තියෙන්න ඇතිද (නදී)
ලංකාවේදී (තංගල්ලේදී) බ්‍රිතාන්‍ය ජාතිකයා මරපු අයට වඩා ඉක්මනින් මෙහිදී දඬුවම් මේ අපරාධය කරපු අයට ලැබේවා කියා පතනවා. (නදී)
මොහොමඩ් සිද්දීක්, කරුණාකරලා ඔයාගේ අදහස ඉල්ලා අස්කරගන්න. නිකම් මෝඩ, හිතක් පපුවක් නැති අදහස් දන්නා එපා. තමන්ගේ ජාතියේ ගෞරවය ගැන හිතන්න.(නදී)
අනේ පව්.. අහිංසක තරුණ ජීවිතයක්..(නදී)
මේ පුවත ගැන වෙනත් දෘෂ්ඨි කෝණයකින් මීට පෙර අදහස් පළවුනා. ඒ කියන්නේ අපේ ප්‍රාදේශීය සබාපතියෙක් කලදේට පලි ගන්න කල දෙයක් කියලා. ඒ නිසා බ්‍රිතාන්‍යය මේක හොයන්න උනන්දුවක් ගන්න එකක් නැහැ කියල. 'කුණු ඇපල්' ගෙඩිය වුනත් අපි විතර කුණු වෙලා නැතුව ඇති, නේද? (නදී)
මොහොමඩ් සිද්දික් තමුන් මනුස්සයෙක් උනාට මවු කුසකින් මෙලොවට බිහි උන කෙනෙක් වෙන්න නම් බැහැ ඒ තරමටම පහත්තමන්ගේ අදහස් (නදී)
මේ සිද්දියේ සම්පුර්ණ වගකීම බාර ගන්ඩ ඕන අපේ රටේ හල්පාරු දේශපාලකයෝ මේක වෙන මොකුත් නෙමේ එකට එක කිරීමක් (නදී)
විනෝදයට මිනි මරනවා ....(නදී)
සිද්දික් . තමුසේ මනුස්සයෙක්ද සතෙක්ද . එහෙම නැත්නම් මේකට හවුල් කෙනෙක්ද ,(නදී)
මෙය පිටුපස යම් සැගවුන දෙයක් ඇති කියලා මට හිතෙනවා. මත්ද්‍රවය සමග සම්බන්ධයක් ඇති මේ මරණය. මත්ද්‍රව්‍ය විකුනනන්න් මේ රට සහ මෙහි මිනිස් වර්ගයම සමග ඔවුන් වෛයිරයකින් පසු වන්නේ. සත්තු මරනවා වගේ මේ අයට මිනි මරන එකත් කරන්නේ. මුස්ලිම් රටවල්වල තමන්ගේම මිනිසුන් මරණ හැටි දැක්කමබොහොම දුකයි. මේ අය හිරේ ගියත් ඒ අයට උදව් කරන්න උන්ගේ අය ඉන්නවා.බලමු ඇත්ත මොකද්ද කියල ඉදිරියට සියල්ල එළිවේවි.(නදී)
මොහොමඩ් සිද්දීක් වගේ කෙනෙක් තමයි මේක කරලා තියෙන්නේ.(නදී)
මෙවැනි උගත් තරුණයන් දහස් ගණන් ලංකාවඅතහැර යන්නේ කගේ වරදින්ද අස්චර්යයේ සබැ තත්වය මේක තමා (දී)
සිද්දික් කියන කෙනා ඉපදිලා තියෙන්නේ සුනකයෙකුට දාව විය යුතුයි. නැත්නම් මේ වගේ කතා කියයිද? (නදී)
ලංකාවේ පුද්ගලික විශ්ව විද්‍යාල තිබ්බ නම් මේ ළමය මෙහේනේ ඉගෙන ගන්නේ... සල්ලිත් ඉතුරුයි... අම්මලට ළමයත් ඉතුරුයි.... ඉක්මනට පුද්ගලික විශ්ව විද්‍යාල අරඹන්න.(නදී)
මේ දෙමව්පියන්ගේ හදේ ඇවිලෙන ගින්න අපිටත් දැනෙනවා. අපි ඒ දරුවට නිවන් සුව පතමු.මොහොමඩ් සිද්දික්, ඔබේ ජාතියේ දෙන්නෙක් නේද මිනීමරුවෝ? තමුන් ඒ උන්ටත් අන්තයි. .(නදී)
සිද්දික් එයාගේ අම්මට දුක හිතුනම හොඳට බලාගන්න කෙනෙක් වෙන්න ඇති.(නදී)
මොහොමඩ් සිද්දික් නමින් අදහස් දැක්වූ අයත් මෙවන් මරණයක් බලාපොරුත්තු වන්න.(නදී)
මල්ලි ඔයාට නිවන් සුව පතමි.. ඉස්කෝලේ දවස්වල වැඩිය දැගලිල්ලක් තිබ්බේ නැති කෙනෙක්.. පව්! (නදී)
පුතේ,නුඹට නිවන් සුවය පතමි (නි)
මොහම්ඩ් සිද්දික් ඔබ මනුස්සෙක් වගේ ඉපදුන තිරිසනෙක්. ඔබ මුස්ලිම් ප්‍රජාවටත් නින්දාවක්. අම්මගෙන් නෙමෙයි ද කිරි බ්ලා තියෙන්නෙ (නදී)
මේක කළ කෙනාට නම් හොදක් වෙන්නෙ නැහැ (නි)
මොහොමඩ් සිද්දිලා වගේ අයට සලකන කාලයත් වැඩි ඈත නැහැ. එතකොට දුවන්න පාර හොයන්න වේවි. (නදී)
මොහොමඩ් සිද්දික් කියන්නෙත් තවත් අර වගේ කෙනෙක් විතරයි.(නදී)
වටිනා තරුණ ජිවිතයක්. දෙමුපියන්ට මොන තරම් නම් වේදනාවක්ද? පිටරටවල ඉගෙන ගන්න දරුවන් දැන් තමන්ගේ ආරක්ෂාව ගැන පෙරට වඩා වැඩියෙන් සැලකිලිමත් වන්න. (ස)
ලුම්බිණි මොහොමඩ් සිද්දික් වගේ අයට ඔය කරුණාවේන් වැඩක් නැත. (නදී)
ශාම්රාෂ් කාන් කියන්නේ පකිස්තාන් මුස්ලිම් කෙනෙක්.(නදී)
එම තරුණ ලාංකික ඉංජිනේරු සොහොයුරාට ජාති ජාතිත් මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවේවා කියා පතනවා. ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. එම මාපිය දෙපලට මාගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරනවා. අපරාධ කරුවන්ට නිසි දඬුවම් (නීතියෙන් සහ ස්වභාව ධර්මයා විසින්) උපරිම ලෙස ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.(නදී)
තවිස්ගේ උගත්කම වගේම පෞරුෂත්වය දිහා බලන විට වයස 25 ,17 කිරි කජු කොල්ලන්ගෙන් මැරුම් කෑවයි යන්න එක් අතකට ලජ්ජාවට කරුණක්. නමුත් විදේශයකදී සිදුවූ අකල් මරණය ශෝචනී යයි. කර ඇත්තේ බලවත් වරදක්.. (නදී)
මොනවා උනත් අම්මට තාත්තට රත්තරන් පුත්‍ර රත්නයක් නැති උනා . ඒ අඩුව පුරවන්න මිහිපිට කාටවත් කරන්නට බැහැ. ඒ දුක් ගින්දර උහුලන්න කිසිම දෙමව්පිය කෙනෙකුට නොලැබේවා කියා මගේ ප්‍රාර්ථනාව.දරු දුක කෙසේ උහුලම්ද දෙවියනේ. මොනවා උනත් නැති උන පුතාටත් නිවන් සුව ලැබේවා කියා පතන්නම්.(නදී)
සහෝදර ශ්‍රී ලාංකිකයෙක් හැටියට මම දුක් වෙනවා. සහෝදර ඔබට නිවන් සුව පතමි. දෙමාපියන්ට මගේ හෘදයාංගම ශෝකය ප්‍රකාශ කරමි. (ස)
සොයුර ඔබට නිවන් සුව! සන්තෝස වෙන්න පුලුවන් එකම කාරණය නම් අපේ සොයුරෙක් මේවගේ ඝාතනය වුනා නම් ඝාතකයාට තරා තිරම නොබලා මෙයිත්‍රිය නොකර නිසි දඩුව්ම් හිමි වීමයි(නදී)
කාටද ඔයාල මොහොමඩ් සිද්දික් කියල බනින්නේ එහම කෙනෙක් කෝ මේකේ නැහැනේ . (නදී)
ලංකාව්කෙ මිනි මරුවෝ පව් (දී)
සහෝදර ශ්‍රී ලාංකිකයෙක් හැටියට මම දුක් වෙනවා. සහෝදර ඔබට නිවන් සුව පතමි. දෙමාපියන්ට මගේ හෘදයාංගම ශෝකය ප්‍රකාශ කරමි..(නදී)
සරත් අයියේ පුතාට මෙහෙම දෙයක් වෙයි කියල හිතුවේ නැහැ. හරිම කනගාටුදායකයි. මම හුඟක් දුක් වෙනවා උන විපතට .මහරගම ගෙදර හිටිය අරුණ මල්ලි. (ස)