විල්ගමුව නාගොල්ලාගම ගම්මානයේ ලදු කැළැවක තිබී පිරිමි මළ සිරුරක් හමු වු බව විල්ගමුව පොලීසිය කියයි.
මිය ගොස් ඇත්තේ පරණ හෙට්ටිපොල පදිංචි ගොඩපොල ගෙදර වසන්ත උපුල් කුමාර නැමැති තිදරු පියෙකි.
දින හතරක පමණ සිට සිය සැමියා ආගිය අතක් නැති බව ඔහුගේ බිරිය විල්ගමුව පොලීසියට කළ පැමිණිල්ලක් අනුව සිදු කළ පරීක්ෂණයේදී සිරුර හමු විය. විල්ගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආනන්ද පියදාස මහතාගේ උපදෙස් මත වැඩි දුර පරීක්ෂණ සිදු කෙරෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු අහිංසකයට සර්පයෙක්වත් කෑවද ? (දී)