ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර රොක්බෑන්ක් පාරමිතා බෞද්ධ විහාරස්ථානයේ කඨින පිංකම විහාරාධිපති පල්ලේවෙල දේවරක්ඛිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා උඩුවර දේවානන්ද හිමියන්ගේ මෙහෙයවීමෙන් පැවැත් විණි.
වස් වැසීම සඳහා ශ්‍රී ලංකාවෙන් වැඩම කළ ඉදිපරපේ ධම්මසිරි හා තිත්ත ගෝනෑවේ සරණංකර හිමිවරු මෙන්ම, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වැඩවසන ශ්‍රී ලාංකික භික්ෂූහු ද, වියට්නාම, තායි සහ ලාඕස් භික්ෂූහූ මෙම පිංකමට සහභාගිවූහ.
දුමින්ද සහ නිලන්ති විතානගේ පවුලේ ප්‍රධාන දායකත්වයෙන් පිංකම පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු.සාදු.සාදු. (දී)
සාදු.සාදු.සාදු. නමෝ බුද්ධාය .යම් අයකු ධර්ම දානයකට කැමති නම් පමණක් කතා කරන්න.00393341227517(නදී)